Braven (2018) Sinhala Subtitles | හිම සටන [සිංහල උපසිරැසි සමඟ]
මම චාමර වීරසේකර, මේ මගේ පලවෙනි උපසිරසි නිර්මාණය. බයිස්කෝප් වෙබ් අඩවියට ඇවිත් සබ් බාගෙන යනවා, කමෙන්ටු දානවා නමුත් සිංහල උපසිරසියක් කරන්න ඕනි කියලා හිතුවත් කාර්‍ය බහුලත්වය නිසා ටිකක් මග හැරුනා. පස්සේ ඝට අරගෙන සෙට් වුනා වැඩේට. ඇත්තම කියනවානම් මට සිංහල යතුරු ලියනය ලොකුවට බෑ, අකුරෙන් අකුර හොයලා තමා යතුරු ලියනය කලේ. ඒ නිසා අඩුපාඩුවක් තියනවානම් සමාවෙන්න ඕනි.
විශේෂයෙන් කියන්න ඕනි, බයිස්කෝප් එකේ සහෝදරවරු හැම චිත්‍රපටියකට ලියන ලිපි මම කියවනවා,ඒ ලිපි වලින් චිත්‍රපටියට ලොකු සාධාරණයක් වෙනවා වගේම බාගත කරන සහෝදරවරුන්‍ටත් ලොකු උපකාරයක් වෙනවා.
වැඩි විස්තර ඕනි නෑ. කෙලින්ම චිත්‍රපටියට බහින්නම්, බ්‍රාවන් චිත්‍රපටිය 2018 වර්ෂයේ නිකුත් වුනු ක්‍රියාදාම ඝනයට අයත්වන චිත්‍රපටියක්. IMDB වර්ගීකරනය 6.7 වගේ ඉහල අගයක් අරන් තියනවා. මෙහි ප්‍රධාන චරිතය ඒ කියන්නේ ජෝ බ්‍රාවන්ගේ චරිතයට පන පොවන්නේ. ජස්ටිස් ලීග් ,කොනෑන් ද බාබේරියන්, ස්ටාර් ගේට් ඇට්ලන්ටිස් වගේම බුලට් ටු ද හෙඩ් යන චිත්‍රපටිවල සුවිශේෂි රංගනයක් ඉදිරිපත් කරන ජෝන් මොමො(ආ).
මෙම චිත්‍රපටියේ කතාව ගත්තොත්. ජෝ බ්‍රාවන් දැවකදන් විකිනීම වෘතිය කරගෙන ජීවත්වෙන පුද්ගලයෙක් වගේම ඉතාමත් ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගතකරන පුද්ගලයෙක්. තමන්ගේ පියාගේ අසනීප තත්වයට තාවකාලීන පිලියමක් විදිහට බ්ලු මවුන්ටන් ඒ කියන්නේ කදුකරයේ එයාගේ කාමරයට තාත්තාව ගෙනියනවා එහිදි නොසිතූ විසිහට මත්කුඩු ජාවාරම්කාරයින් සමග ගැටුමක් හටගන්නවා වගේම නොසිතූ විදිහට ජෝ ගේ දියණියද මැදිහත් වෙනවා. මිලියන ගානක හෙරොයින් එක්ක ජෝට හැකියාව ලැබේවිද තම පවුල බේරාගැනීමට… මම හිතන්නේ කථාව ඇති නැතිනම් බලන්න ගැම්මක් නැති වෙනවා. ඒ නිසා ආරාධනා කරනවා බයිස්කෝප් හි සියළුම සහෘදයින්ට චිත්‍රපටිය රස විදින්නට කියලා.
තව චුටි දෙයක් කියන්න ඕනි, මෙම උපසිරැසිය වෙන් කර දුන් රොයිලී සහෝදරයාටත් නිර්මාණකරණය සදහා සහයෝගය දුන් නදීෂ නිර්මාණ සොහොයුරාටත් වගේම බයිස්කෝප් හි සියලුම සහෘදයින්ට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා.
ජයෙන් ජයම වේවා………….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip / Blu-Ray පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7998 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/02/Chamara-Weerasekara.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර වීරසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-02-15
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks Buddy 🙂
tnkz saho
jaya wewa.ohoma yan
බොහොම ස්තුතියි උපසිරසට
ජයවේවා….
mcn post eke blu-ray/ webrip sub kiyala eth blu-ray wath webrip wth na ekata sub wadana na wena bdrip/ web dl sub eka dila thiyenne saho hariyata panividaya denna ,thanx sub ekata puluwannam niwaradi karala blu-ray upload karanna
thanks a lot…
Thanks bro
ගොඩක්.ස්තුතියි සහෝ උපසිරැසියට
තෑන්ස් බ්‍රෝ subtittle දුන්නට
Thank you very much for the subtitle……..
thanks sub ekata saho
thank you for sub
Thanks for sub bro
Br kiala daala tibbata br walata yanne na
karapu palaweni wadema awulak thiyenawa . meke sub eka YIFY Br copy ekata yane na , uba dala thiyena widihata sub eka hama Br copy ekakatama yanwa wage dala thiyena
Thanks a lot…
thanks bro
the first sub-one step of the 100 or more sub-pathway ……good luck and keep it going and going
අනේ ඇයි බන් මේකේ සබ් එක Blu-Ray වලට අප්ඩෙට් කරන්නේ නැත්තේ… කවුරුවත් මේ FILM එක බලන්නේ නැද්ද??????………………….. “චාමර වීරසේකර” ………………………
“චාමර වීරසේකර” PLEASE MACHAN මේක Blu-Ray වලට අප්ඩේට් කරපල්ලකො………
PLEASE Blu-Ray සිංහල උපසිරැසි දෙන්නකො ….
Braven.2018.1080p.BluRay avilla…SUB eka UPDATE KARANNA…..BluRay avilla godak kal…
Thanks for sub
ela ela !!! thanks bro!!!
Thanks brother
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි…!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
ඔබට ජයෙන් ජය…!!!
Thanx bro
සුබපැතුමි සහෝ………………………..
සුබපැතුමි සහෝ
tnx bro sub ekata…….
eth mata podi aulak thiyenawa.
film eka ba ganna torrent eke link ekak danna puluwanda bro?
පළමු උපසිරැසිගැන්වුමට සුබපැතුම් සහෝදරයා 🙂
elama saho thanks
Thanx bro ! Keep it up
thanx bro
thanks…
Thanks a lot bokka….A Great sub..!!!
“චාමර වීරසේකර” ***thnk you***
thanx saho
Thanks bro.
thanxxx…..
thanx saho
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි !
thanks
ela…. welcome to the site
& keep it up!
Thanks For sub
thanks for sub
Thanks…………
thanks Saho..
Thanks
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…….
ඒ වගේම පලමු උපසිරැසියටත් සුබ පැතුම්……!
Brother sub ganna ai bari.retry kiyala watenawa
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චාමර සහෝ.
ජයෙන් ජය.
Thanks bro
thanks bro
thnx broo….
thank you bro. !!
thanx budy
Thanks saho
Ela ela
පළමු උපසිරසියට සුබපැතුම්!
ඔබට ජය.
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
thanks kulanjana saho
Thanks for this
thanks Sub ekata ….
thanks Sub ekata,,….!!!!!!!
thx
boring film ekak… story ekath aul
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
බුදු සරණයි ඔයාටත්
මේ සයිට් එකෙන් ගොඩක් ෆිල්ම්ස් බාගෙන-බලන
රසිකයෙක් විදියට ඔයාව සාදරයෙන් පිලිගන්නවා!
චාමර,
මම ෆිල්ම් එක ගැන කියන්නේ නම් ෆිල්ම් එක
බලලා ඉවර වුණාමයි.
ඒත් සුපිරි ජොබ් එකක් කරලා ඇති කියල හිතෙනවා.
ජය වේවා!
ගොඩක් ස්තුතියි!
ගොඩක් ස්තුතියි comment එකට ………………ජය වේවා!
Elama aiya issarahath hodata subs krnna labewai wish krnawa
sabata thanks jaya weva machan( Godzilla 2000: Millennium (1999) – (2004) sinhala sub deyanlako machan)
Godzilla 2000: Millennium (1999) – (2004) sinhala sub deyanlako machan
සුපිරි machan නියම වැඩක්
පලමු උපසිරැසට සුබ පැතුම් මචං..දිගටම උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා..බුදුසරණයි..!
Elama sahooooooooooo
Congratulations saho 1 weni sub akta digtama sub aka demu
පළමු උපසිරැසියට සුභපැතුම් සහෝ…
දිගටම සබ් දෙමු ආ.. 😛
ඔබට ජය!
ජය වේවා! bro
Thanks bro..
ජය වේවා! bro
Wenath site walin sub dunna movie walata sub karanda epa machan, therumak na.
ඒ උන්නෙ.මේක වෙන සයිට් එකෙක්නෙ.
ගොඩක් වෙලාවට අපි සබ් බාරගන්නේ ෆිල්ම් එක රිලීස් වෙන්නත් කලින්.
වෙන සයිට් එකක දුන්නා කියලා අපි බාරගත්ත වැඩේ අතාරින්න බෑ නෙහ්. 😛
එකෙන්ම සහෝ…
දුලංජන සහෝදරයා, ඔයා කියපු දේට උත්තරයක් විදියට තව දවස් කීපයකින් මේ පෝස්ට් එකට ඇවිල්ලා බලන්න ඩවුන්ලෝඩ් කීයක් තියෙනවද කියලා. ඔයා කියපු දේට ඔයාටම පිළිතුරක් ලැබේවි.
සරලවම කිව්වොත් වෙනත් වෙබ් අඩවි අදාල නැත.
දින කිහිපයකින් පැමිණ වෙනස වටහාගන්න.
– ස්තුතියි.
thanks a lot brother all the best
Keep it up bro…. thank you…