Boyhood (2014) | සංශිප්ත ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ ආව. 2015 අවුරුද්දෙ පළමු වෙඩිමුරය තියන්නයි මේ සූදානම. ඒත් වෙඩිමුරේ ට කට්ටිය දොස්මුර තියන්න එපා මේක ගේන්න පමා වුණාට. ඉතිං ඔන්න මං වෙන චිත්‍රපටියක් බාර අරගෙන කර කර ඉන්නකොට අපේ සමීර සහෝදරයා මගෙන් ඇහුවා එයා ටිකක් කාර්යබහුලයි මට මේක කරන්න පුළුවන්ද කියල. ඒ වෙකොට සමීර සහෝ ඉවර කරල තිබුණ කොටස මට එව්වා. ඔන්න බොලේ දැක්කම තරු පෙණුනා. ලයින් තියනවා 3000 කට වැඩියෙන්. මේ දෙසැම්බරේ වුණ කතාවක් ඔයාලට කියන්නෙ. ලයින් ප්‍රමාණයයි, මටත් යෙදුන රාජකාරි කටයුතුයි අස්සෙ ඉක්මණට දෙන්න හිතං උන්න එක ප්‍රමාද වුණා. ඉතිං මේක ඉවර වෙලා එයාගෙ නම වත් දාන්න ඕනෙ නෑ කියපු අපේ නිහතමානී සමීර කරුණාරත්න සහෝ ඔන්න අහවරයි වැඩේ කියන්න තමයි තියෙන්නෙ. සමීර සහෝ ලස්සන ලිපියකුත් හදල දුන්න පල කරන්න.ඉතිං ඒක නිසා චිත්‍රපටය ගැන නැවත ලියන්නෑ, සමීර සහෝගෙ ලිපිය එහෙම්පිටින්ම පහල තියනවා. ඔන්න නම වත් දාන්න එපයි කීවට මං මේක අපි දෙන්නගෙම වැඩක් කියලයි හිතන්නෙ. කොමෙන්ටුවක් නම් දායි කියල හිතනවා කට්ටියම සෑහෙන ආයාසයකින් කල මේ වැඩේට. අලුතෙන් ලිපියක් නොලිව්වට මේ කාලය තුල චිත්‍රපටය දිනල තියන සම්මාන ගැන විස්තරයක් දාන්නම්. එහෙනං ගොහිං එන්නම්….
Golden Globes, USA 2015
Won
Golden Globe Best Motion Picture – Drama
Best Director – Motion Picture
Richard Linklater
Best Performance by an Actress in a Supporting Role in a Motion Picture
Patricia Arquette
AFI Awards, USA 2015
Won
AFI Award Movie of the Year
Richard Linklater
Cathleen Sutherland
Jonathan Sehring
John Sloss
Austin Film Critics Association 2014
Won
Austin Film Award Richard Linklater
Won
Austin Film Critics Award Best Film
Best Director
Richard Linklater
Best Supporting Actress
Patricia Arquette
Berlin International Film Festival 2014
Won
Prize of the Guild of German Art House Cinemas Richard Linklater
Won
Reader Jury of the “Berliner Morgenpost” Richard Linklater
Won
Silver Berlin Bear Best Director
Richard Linklater
Boston Society of Film Critics Awards 2014
Won BSFC Award |
Best Film |
Best Director Richard Linklater |
|
Best Screenplay Richard Linklater |
Tied with Alejandro González Iñárritu, Nicolás Giacobone, Alexander Dinelaris, and Armando Bo for … More
Best Film Editing
Sandra AdairBest Ensemble Cast
Patricia Arquette
Ellar Coltrane
Lorelei Linklater
Ethan Hawke
British Independent Film Awards 2014
Won British Independent Film Award |
Best International Independent Film |
Broadcast Film Critics Association Awards 2015
Won Critics Choice Award |
Best Picture |
Best Supporting Actress Patricia Arquette |
|
Best Young Actor/Actress Ellar Coltrane |
|
Best Director Richard Linklater |
Capri, Hollywood 2014
Won Capri Family Award |
|
Won Capri Rising Star |
Ellar Coltrane |
Chicago Film Critics Association Awards 2014
Won CFCA Award |
Best Picture |
Best Director Richard Linklater |
CinEuphoria Awards 2015
Won CinEuphoria |
Top Ten of the Year – International Competition Richard Linklater |
Dallas-Fort Worth Film Critics Association Awards 2014
Won DFWFCA Award |
Best Supporting Actress Patricia Arquette |
Won Russell Smith Award |
|
2nd place DFWFCA Award |
Best Picture
2nd place
|
Best Director Richard Linklater 2nd place
|
|
Best Screenplay Richard Linklater 2nd place
|
|
3rd place DFWFCA Award |
Best Supporting Actor Ethan Hawke 3rd place
|
Detroit Film Critic Society, US 2014
Won DFCS Award |
Best Film |
Best Director Richard Linklater |
|
Best Supporting Actress Patricia Arquette |
|
Best Screenplay Richard Linklater |
Dublin Film Critics Circle Awards 2014
Won DFCC |
Best Film |
Best Director Richard Linklater |
Film Club’s The Lost Weekend 2014
Won Lost Weekend Award |
Best Director Richard Linklater |
Best Supporting Actress Patricia Arquette |
Florida Film Critics Circle Awards 2014
Won FFCC Award |
Best Director Richard Linklater |
Best Supporting Actress Patricia Arquette |
|
2nd place FFCC Award |
Best Film |
Best Ensemble |
Fotogramas de Plata 2015
Won Fotogramas de Plata |
Best Foreign Film (Mejor Película Extranjera) Richard Linklater |
Gotham Awards 2014
Won Audience Award |
Richard Linklater (Director) John Sloss (Producer) Jonathan Sehring (Producer) Cathleen Sutherland (Producer) IFC Films(Distributor) |
Heartland Film 2014
Won Truly Moving Picture Award |
Houston Film Critics Society Awards 2014
Won HFCS Award |
Best Picture |
Best Director Richard Linklater |
|
Best Supporting Actress Patricia Arquette |
|
Best Screenplay Richard Linklater |
Indiana Film Journalists Association, US 2014
Won IFJA Award |
Best Picture |
Best Director Richard Linklater |
|
Won Original Vision Award |
|
2nd place IFJA Award |
Best Supporting Actor Ethan Hawke |
Best Original Screenplay Richard Linklater |
Iowa Film Critics Awards 2015
Won IFC Award |
Best Picture |
Best Director Richard Linklater |
|
Best Supporting Actress Patricia Arquette |
|
2nd place IFC Award |
Best Supporting Actor Ethan Hawke |
Kansas City Film Critics Circle Awards 2014
Won KCFCC Award |
Best Director Richard Linklater |
Best Supporting Actress Patricia Arquette |
Las Vegas Film Critics Society Awards 2014
2nd place Sierra Award |
Best Picture |
Los Angeles Film Critics Association Awards 2014
Won LAFCA Award |
Best Picture |
Best Director Richard Linklater |
|
Best Actress Patricia Arquette |
|
Best Editing Sandra Adair |
National Board of Review, USA 2014
Won NBR Award |
Top Ten Films |
National Society of Film Critics Awards, USA 2015
Won NSFC Award |
Best Director Richard Linklater |
Best Supporting Actress Patricia Arquette |
|
2nd place NSFC Award |
Best Film |
New York Film Critics Circle Awards 2014
Won NYFCC Award |
Best Film |
Best Director Richard Linklater |
|
Best Supporting Actress Patricia Arquette |
New York Film Critics, Online 2014
Won NYFCO Award |
Best Film |
Best Supporting Actress Patricia Arquette |
|
Best Director Richard Linklater |
North Texas Film Critics Association, US 2014
Won NTFCA Award |
Best Picture |
Best Director Richard Linklater |
|
Best Supporting Actress Patricia Arquette |
Norwegian International Film Festival 2014
Won Norwegian Film Critics Award |
Richard Linklater |
Oklahoma Film Critics Circle Awards 2014
Won OFCC Award |
Best Film |
Best Supporting Actress Patricia Arquette |
|
Best Director Richard Linklater |
Online Film Critics Society Awards 2014
Won OFCS Award |
Best Director Richard Linklater |
Palm Springs International Film Festival 2015
Won Sonny Bono Visionary Award |
Richard Linklater
“Richard Linklater’s latest feature film is the critically acclaimed Boyhood, a one-of-a-kind epic … More |
Phoenix Film Critics Society Awards 2014
Won PFCS Award |
Best Director Richard Linklater |
SXSW Film Festival 2014
Won Louis Black/Lone Star Award |
Richard Linklater |
San Francisco Film Critics Circle 2014
Won SFFCC Award |
Best Picture |
Best Director Richard Linklater |
|
Best Supporting Actress Patricia Arquette |
|
Best Editing Sandra Adair |
San Sebastián International Film Festival 2014
Won FIPRESCI Film of the Year |
Richard Linklater |
Santa Barbara International Film Festival 2015
Won Virtuoso Award |
Ellar Coltrane |
Seattle International Film Festival 2014
Won Golden Space Needle Award |
Best Film Richard Linklater |
Best Director Richard Linklater |
|
Best Actress Patricia Arquette |
St. Louis Film Critics Association, US 2014
Won SLFCA Award |
Best Film |
Best Supporting Actress Patricia Arquette |
Toronto Film Critics Association Awards 2015
Won TFCA Award |
Best Picture
“a cinematic masterpiece that evokes beauty in life and the inevitable passage of time”
|
Best Director Richard Linklater “for the singular achievement that is Boyhood”
|
|
Best Supporting Actress Patricia Arquette “for her role as the mother of Mason Jr. in Boyhood”
|
|
2nd place TFCA Award |
Best Screenplay Richard Linklater |
Vancouver Film Critics Circle 2015
Won VFCC Award |
Best Film |
Best Supporting Actress Patricia Arquette |
|
Nominated VFCC Award |
Best Director Richard Linklater |
Best Screenplay Richard Linklater |
Village Voice Film Poll 2014
Won VVFP Award |
Best Film |
Best Supporting Actress Patricia Arquette |
|
Best Director Richard Linklater |
|
3rd place VVFP Award |
Best Supporting Actor Ethan Hawke Third place
|
Washington DC Area Film Critics Association Awards 2014
Won WAFCA Award |
Best Supporting Actress Patricia Arquette |
Best Youth Performance Ellar Coltrane |
|
Best Film | |
Best Director Richard Linklater |
සමීර කරුණාරත්න සොයුරාගේ ලිපිය..
ඔන්න ආයෙත් බොහොම දෙනෙක් හැරිලාවත් නොබලන චිත්‍රපටයක් සඳහා උපසිරැස එකතු කරන්නයි මේ සුදානම. සාමාන්‍යන් චිත්‍රපටයක් නිර්මාණය කරනකොට එක් ළමා චරිතයක් වෙනුවෙන් එකසමාන රුපකායක් තියන විවිද වයස්වල ළමුන් කිහිපදෙනෙක් යොදාගන්නවා ඒ කතාවේ දරුවා කාලයක් එක්ක හැදී වැඩෙන ආකාරය පෙන්වීමට, එහෙම නැත්නම් CGI තාක්ෂණය යොදාගෙන අපේ ඇස රවටන්න තමයි සිනමාව හුරුපුරුදු වෙලා තියෙන්නේ. නමුත් යම් සිනමා පටයක් එක දරුවෙක් යොදාගෙන ඔහුගේ වර්ධනය අලලා වසර 12ක් ඔහුගේ ජීවිතය සිනමා කාචයේ සටහන් කරගත්තොත් එහෙම ඒක අලංකාර වැඩක් වේවි නේද ?
ඉතින් ඒ හීනය හිත දරාගෙන Richard Linklater වර්ෂ 2002 දී ආරම්භ කල මෑතක් වන තෙක් “The Untitled 12 Year Project” ලෙස පැවත අවසානයේ Boyhood ලෙසින් සිනමාවට පැමිණි මේ චිත්‍රපය ඇත්තටම අනෙක් සිනමා පට අතුරෙන් විශේෂ වූවක්. නිර්මාණ කාලය වසර 12 වීම හේතුවෙන් පුංචි මේසන් වගේම අනෙක් නළු නිළියන් ද වයසෙන් මුහුකුරා යන ආකාරය මිනිත්තු 165 වගේ තරමක් දිග කාලයක් පුරාවට දැකගන්න පුළුවනි ඔබට. මේසන් ලෙසින් එක්වන්නේ Ellar Coltrane නවක නළුවෙක් හැබැයි ලේසියෙන් කෙනෙක්ට උදා නොවෙන අවස්ථාවක් ලැබුවෙක් කියන්න පුළුවන් දැන් බොහොම අය තමුන් කුඩා කල ලෝකයට පෙන්වන්නට මුහුණු පුතේ ඒ ජයාරූප පළකරනවා නෙව, ඔහුට තියනවා සිනමා සිතුවමක්ම තමුන් වයසෙන් මුහුකුරා යන ආකාර පෙන්වන්නට ( රුගත කිරීම් ආරම්භ කරනා විට ඔහුගේ වයස අවුරුදු 7 වූ අතර අවසාන කරනා විට ඔහුගේ වයස අවුරුදු 18 ක් විය). ඔහුට අමතරව සුපිරි නළු Ethan Hawke එක්කාසු වෙනවා ඔහුගේ ජිව විද්‍යාත්මක පියාගේ චරිතයට. ඔහුටම තමයි හදිසියෙවත් අධ්‍යක්ෂකවරයා හට යම් අනතුරක් වුවහොත් ව්‍යාපෘතිය ගෙනියන්නට භාර වෙලා තිබුනෙත්. Patricia Arquette මෙසන්ගේ මව ලෙසත් (ඇයගේ වෙනස නම් බොහොම හොඳින් පෙනේවි), Lorelei Linklater සොහොයුරිය ලෙසත් ප්‍රධාන චරිත සඳහා වසර 12 පුරා ඔවුන්ගේ රංගන දායකත්වය ලබා දෙනවා.
IMBD දර්ශකය තුල 8.3/10 ඉහල අගයක් ලබාගෙන හොඳම 250 තුල 126 වන ස්ථානයේ මෙම සිනමා පටය රැදෙන්නට සමත්වන් අතරේ Rotten Tomatoes හි 100% විචාරක පැසසුම ලැබූ සිනමා නිර්මාණ අතලොස්ස අතරට එක්කාසු වෙන්නත් මේ සිනමා පටය සමත්කම් පාලා තියනවා. Letterboxd හි ලැබූ අගය 8.8 ක්. මිලියන 4 වගේ මුදලක් වැයකරලා ආදායම ලෙස මිලියන 43 ක් වගේ විශාල මුදලක් උපයා ගන්නත් මේ සිනමා නිර්මාණය සමත්වෙලා තියනවා.
කතාව නම් අලුතෙන් කියන්න දෙයක් නැති ගානයි දැනටම බොහොම දේ කියා තියනවා, කොහොම වුනත් කෙටියෙන් ආයේ කියන්නම් කතාව ගැන… මේසන් කියන්නේ හියුස්ටන්වල වාසල කරන දරුවෙක්. ඔහුගේ මව පියාගෙන් දික්කසාද වෙලයි ඉන්නේ. ඔවුන් විවිද ප්‍රශ්න හා ජිවිතයේ සන්ධිස්ඨාන වෙනුවෙන් පදිංචිය වෙනස් කරනා හැටි, ඒ සියල්ල කුඩා දරුවාගේ ජිවිතයට බලපාන හැටි, විවිද කාලවකවානුව තුල සමාජයේ පවතින විවිද ජනප්‍රිය රැළි තුල දරුවා වෙනස් වන ආකාරය. මේ සියල්ල එක්ක දෙමව්පියන් හා දරුවාගේ සම්බන්ධතාව, වගේම කිසියම් දේශපාලන සිදුවීම් ගැනත් පොඩ්ඩක් ඔබ මට හිතන්න ඉතුරු කරන කතාවක් තමයි තියෙන්නේ.
ඉතින් වසර 12 තුල සති අන්තයන්වල (රුගත කිරීම් සඳහා ගත්කල කාලය දින 45 යි. වාසර 12 තුල පැතිරී යන කාලය දින 4000 යි) පුරා වාර 143 පුරාවට නිර්මිත මේ වෙනස්ම සිනමා නිර්මාණය ඔන්න ඔබට භාරයි. බොහොම විචාරක මතය අනුව නම් මෙවර ඔස්කා සමාන උළෙලේදී කැපී පෙනෙන සිනමා නිර්මාණයක් වේවි මෙය. ඉතින් එහෙනම් නැවතත් උපසිරැසක් සමඟ හමුවෙනතුරු ඔබ සැමට ජයෙන් ජය…!
[button link=”http://h.oc.gs/urnwo” type=”icon” “center” newwindow=”yes”] 328 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://g.oc.gs/wavia” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://h.oc.gs/riduh” type=”icon” “center” newwindow=”yes”] 998 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.oc.gs/vawer” type=”icon” “center” newwindow=”yes”] 1.37 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/punma” type=”icon” “center” newwindow=”yes”] 2.27 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3070 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/රුවන්-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් සම්පත් වර්ණසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you brothers sub ekata❤️
Godak sthuthi..Jaya wewa!
Thank you for the Sub brother!
thanks for the sub
Vanilla Sky ඕන
සබ් එකට බොහොම ස්තුතියි.
hondai, hondai, hondatama hondai, film ekai subs deemai dekama hondai. thanks Ruwan.
mewane macho.. film.
ela ela.
thank you very much..!!!
Sabata Thankz
orrent files ganna baha
torrent files ganna baha
thank you machan…
සබ් එකට බොහොම ස්තුතියි
bohoma sthuthi upasirasiyata.jaya wewa !
ගොඩාක් ස්තුතියි..
ලිපියේ දිග 😀
හොඳයි වගේ..
උත්සාහයට නම් බොහොමත්ම පින්..
ගොඩාක් ස්තුතියි..
ජයෙන් ජය සහෝ…
meke torrent file eka ganna bane..
Thank you very much saho…!!!
බොහොම ස්තූතියි රුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnq 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
sub wadakaranne na macho,,,, kamakna,,,, mahansiyata,,,, sthuthi,,,,,,,,,
tnx mcn meke sub enakan mama godak dawas balan idiya.
meka hoda film ekak kiyala hitanawa.
thank you very mugh mcn
දෙන්නටම ගොඩක් ස්තුතියි… මේක දෙනකන් බලන් හිටියෙ…
thank u bro
බොහොම ස්තුතියි ඔබ දෙපළටම
Thank you so so much…!!!
බලන්න අපි වගේ කොල්ලෙක්ගේ ලස්සන ජිවිත කතාවක්.
වෙනස්ම ආරක චිත්‍රපටියක් වගේ 🙂
වෙච්චි මහන්සිය වෙනුවෙන් තුති නොකර කොහොමද ඉතිං?
බොහොම ස්තූතියි රුවන් සහෝ:)
ඒ වගේම ලිපියත් අපිට චිත්‍රපටිය ගැන දැනගන්න පුළුවන් වෙන විදිහට ලියලා තියෙන සමීර සහෝටත් බොහොම ස්තූතියි..
ඔබ දෙපලට ජය෴
thanks
එල ඈ..
අම්මෝ. Awards ගොඩක් මේකට හම්බ උනා කියලා දන්නවා උනත් මෙච්චර හබ උනා කියලා දන්නෙ අදයි.
අනිවා බලනවා. මහන්සියට දෙන්නටම ස්තුතියි.
ජය වේවා. !
Taken 3 ekatah dendo…
thanx sub ekata
patta filuamak wge…aniwa balanawa.subata thanks RUWAN & SAMEERA sahola 2natama…digatama sub demu.jaya wewa………….
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
────────────────────░███░
───────────────────░█░░░█░
──────────────────░█░░░░░█░
─────────────────░█░░░░░█░
──────────░░░───░█░░░░░░█░
─────────░███░──░█░░░░░█░
───────░██░░░██░█░░░░░█░
──────░█░░█░░░░██░░░░░█░
────░██░░█░░░░░░█░░░░█░
───░█░░░█░░░░░░░██░░░█░
──░█░░░░█░░░░░░░░█░░░█░
──░█░░░░░█░░░░░░░░█░░░█░
──░█░░█░░░█░░░░░░░░█░░█░
─░█░░░█░░░░██░░░░░░█░░█░
─░█░░░░█░░░░░██░░░█░░░█░
─░█░█░░░█░░░░░░███░░░░█░
░█░░░█░░░██░░░░░█░░░░░█░
░█░░░░█░░░░█████░░░░░█░
░█░░░░░█░░░░░░░█░░░░░█░
░█░█░░░░██░░░░█░░░░░█░
─░█░█░░░░░████░░░░██░
─░█░░█░░░░░░░█░░██░█░
──░█░░██░░░██░░█░░░█░
───░██░░███░░██░█░░█░
────░██░░░███░░░█░░░█░
──────░███░░░░░░█░░░█░
──────░█░░░░░░░░█░░░█░
──────░█░░░░░░░░░░░░█░
──────░█░░░░░░░░░░░░░█░
──────░█░░░░░░░░░░░░░█░
████──░█░████░░░░░░░░█░
█──█──████──████░░░░░█░
█──█──█──█──█──████████
█──█──████──█──█──────█
█──█──█──█────██──██──█
█──████──█──█──█──────█
█─────█──█──█──█──█████
███████──████──█──────█
──────████──██████████
Aniwa Balanawa Machan
patta Story 1 wage thiyenee
Ela Wadak ahh
Thanks
ලස්සනම ලස්සනම ෆිල්ම් එකක් වගේ. තැන්ක්ස් සහෝ.
මේ ලින්ක් වැඩ කරන්නේ නැහැනේ.
http://www.canysee.com/hash/9456568f3b09dcd1bd4c87b9b3b58cb1ff3fff90/torrent-info/Boyhood-2014-720p-BrRip-x264–YIFY
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
mmm.. metharam sammana denawad film ekakata,,, balannama hithenawa,, athatama mama biscop ekata enne sinhala sub gannama neme hoda film ekak balannath ekka… itin me wage ekak dunnama atiwena sathuta ….
අප්පා .. මේක නම් බලන්න ම ඕන එකක් වගේ. ස්තුතියි සහෝ. අනිවා බලනවා මේක.
අනිවා බලන්වා මෙ වගෙ එකක් බලලම නැ බන් එල තැන්ක්ස් සබට
රුවන්ට හා සමීරට දෙන්නටම ගොඩක් ස්තුතියි.!ඉතාම අගනා සිනමා සිත්තමක්..
අනිවා බලා බලනවා!..
ජය වේවා!
Thanks…
thanks !
සබ් එකට බොහොම ස්තුතියි රුවන්
සෑහෙන මහන්සියක් වෙලා තියනවනෙ
කලින් බැලුවා
සුපිරිම කතාව
ආයේ බලනව
නොබලපු අය අනිවා බලන්න
පට්ට කතාව
ජය 😀
පුළුවන් නම් මෙන්න මේ ෆිල්ම් ඒකටත් සබ් දෙන්නකෝ. පට්ට ෆිලුමක් මේක.
https://kickass.so/the-hungover-games-2014-unrated-webrip-720p-aac-x264-tomcat12-etrg-t8733007.html
සබ හොදට වැඩ කරනවා. ලින්ක් ඒකත් වැඩ. 998 MB කොපිය 720p yify ඒකක්. ඒක පට්ට.
https://torrenthound.unblocked.pw/hash/9456568f3b09dcd1bd4c87b9b3b58cb1ff3fff90/torrent-info/Boyhood-2014-720p-BrRip-x264–YIFY
සබට ස්තූතියි.
supirine! Man eth baluwa kohomada appe mechchara awards godak gaththe kiyala! Danne kathawe wisheshathwe danne. Aniwa balanawa! Jaya wewa!
යකඩෝ මේකට හමබවෙලා තියෙන
සම්මන ප්‍රමානය අගයකිරිමට ලක් කරලා
ඒකට වෙනම සම්මානයක් දෙන්න වෙනවා
ලිපිය අනුව නම් හොදා වගෙ
මෙන්න මේ ටිකත් දෙන්නකො
Kill the Messenger (2014)
The Judge (2014)
The Drop (2014)
Alexander and the Terrible Horrible: No Good Very Bad Day (2014)
සබට තුති
ඔබට ජය…………
link wada karanne na. kohomada film 1 download karaganne.. IMDb ranking 127 thiyenne
අරන් තියන සම්මාන දැක්කම නම බලන්නම හිතෙනවා….ලින්ක් එක වැඩ කරන්නේ නැ…ටිකක බලන්න…!!!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
meke eka link ekakwath ganna bane.
thxxx
ela ela
https://oldpiratebay.org/torrent/12920737/Boyhood-2014-720p-BrRip-x264-YIFY
meken 998mb eka ganna puluwan … ona mama dawas 3k vithara seed kranam ganna aya ganna film eka
thanx mcn torrent eka hoyaganna baruwa hitiye
thanx
Thanx saho
kawuru hari dekanmai balan hitye
godak lassana kathawak..
thanks dennatama…
link eke wada karanne ne ne..kohomada baaganne
Google eken torrent 1 baganna puluvani,
Eg: (Boyhood torrent download)