Born to Race (2011) | කාර් රේස් පැදීමටම උපන්නෙමි [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මගේ තෙවැනි සබ් එකත් එක්ක ආයෙත් ඔයාල හම්බවෙන්න ආවා. කලින් දීපු ෆිල්ම් දෙක ටිකක් පරණ නිසා මේ පාර ටිකක් අළුත් එකක් දෙන්න හිතුවා. අපි හැමෝම ආසයිනෙ කාර් රේස් කාර්වලට. ඉතිං මේ ෆිල්ම් එක රේසින් කාර් සහ වීදි ධාවන තරඟ ගැනයි.
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Alex Ranarivelo. මේක 2011 දෙසැම්බර් 31 තමයි නිකුත් වෙලා තියෙන්නෙ. මේකට IMDB වල රේටින්ග්ස් 6.1 ක් ලැබිල තියෙනවා. ඒකෙන්ම හිතාගන්න පුළුවන්නෙ මේක සුපිරි ෆිල්ම් එකක් කියලා.
මේකෙ කථා නායකයා ඩැනී කෲගර් (Joseph Cross) තරුණ කාලෙම මෝටර් රථ ධාවන තරඟවලට සහභාගී වෙනවා. ඒකෙන් දිනපු නිසා එයාට ලොකු අනුග්‍රාහකයෙක් එහෙම ලැබෙනවා. ඒ අනුග්‍රාහකයෙක්ගෙන් ලැබුණු කාර් එකකින් නීති විරෝධී වීදි ධාවන තරඟයක් පදින්න ගිහිල්ලා එයා පොලිසියට අහුවෙනවා. පස්සෙ එයාව එයාගෙ වෙනම ජීවත් වෙන තාත්තා ළඟට යවනවා බ්‍රැඩ්ෆෝර්ඩ්වලට.
එහෙදි එයාට මුණ ගැහෙනවා ලස්සන කෙල්ලෙක් නම ජෙසිකා (Nicole Badaan) ඒ වගේම එයාට එදිරිවාදියෙකුත් ඉන්නවා ඒ ජේක් කැන්ඩ්ල් (Brando Eaton). ඉතිං ඉතුරු ටික ඔයාලම බලන්නකො. මේක කාර් රේස්වලින් පිරිච්ච කුතුහලය ඇවිස්සෙන ෆිල්ම් එකක් නිසා කම්මැලි නැතුව බලන්න පුළුවන්. එහෙනම් සබ් එක එක්ක ෆිල්ම් එක බලන්න. බැලුවට පස්සෙ ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.
මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකටත් ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
[button link=”http://h.oc.gs/muvat” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://h.oc.gs/efeff” type=”icon” “center” newwindow=”yes”] 1.4 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2593 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/එන්.විජිත-අසංක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
කරන දේ සුපිරියටම කැපවීමෙන් කරලා තියෙනවා. කථාව වගේම සුපිරි සබ් එක හා විස්තරය. බොහොම ස්තුතියි.
සබ් එකට තෑන්ක්ස් සහෝ
තව සුපිරි කාර් රේසින්& රොබරි ෆිලුමක් දෙන්න…
අපි කාර් පිස්සොනේ
බුදු සරණයි….
Thanks for the sub bro. Keep it up…
thanks sahoo
mchn like eka wada nane
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
බොහොම ස්තූතී යාලුවෙ…
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
2weni 1ka apu nisa 1kath balannama hithuna.. thanks saho…………
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Good film thanks.
බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල මචෝ
සබට තුති
ඔබට ජය………….
කාර් රේස් නම් ඉතින් බලන්නම වෙනව. ගොඩක් ස්තූත්යි.
නියමයි විජිත සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
supirina maka 2k awa nada akat damu//….
subapatum…
jayawewa.
එල එල
තෑන්ක්ස් සබට
ජය
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි නියමයි මචෝ.
කාර් තියනවනම් අනිවා බලනවනේ.
ස්තුතියි සබ් එකට.
thnq 🙂
Thanks
ලියපු ටික කියෙව්ව ම මතක් වුනේ Tokyo Drift. මෙකත් ඒ වගේ සුපිරි ඇති. ස්තුතියි සහෝ උපසිරැසියට.
filuma nm supiri wge….subata thanks VIJITHA saho.digatama sub denn.jaya wewa……………
Ela Ela…. Thanks Bro…..
Meke Deweni Ekatath Ikamanatama Sub Demu…
Obata Jaya……!!!
🙂 🙂 🙂
ela ela saho 🙂
ස්තුතියි අසංක සහෝ!
මැක්සා කථාවක් වගේ.
ජය වේවා!
Baiscope eken ena Alert messeges deactive kara ganna widiya danna kenek innawanm kiyannako.loku udawwak 🙂
fatta film ekak wagei..onna mamai palaweniya…sub ekata thankzzz..thawa ekakata sub demu bro..