Blunt Force Trauma (2015) with Sinhala Subtitles |මරණීය ක්රීඩාව. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාලුවනේ ගොඩාක් කාලයකට පස්සෙ මම අයෙමත් ඔයාලා වෙනුවෙන් සුපිරි බයිස්කෝප් අරගෙන ආවා. පසුගිය කාලයට පුරාවටම මට ඔයාල වෙනුවෙන් සබ් එකක් දෙන්න බැරි වුනා වැඩ කටයුතු බහුල වීම නිසා. ඔන්න ඉතිං මම අයෙමත් වැඩ පටන් අරගෙන තියෙන්නෙ ඔයාලා වෙනුවෙන්. මේ බයිස්කෝප් එක ගැන මාව දැනුවත් කලේ අපේ විකියා. ඒයා ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැනේ. විකියා බයිස්කෝප් එකක් ගැන කිව්වොත් ඒක පට්ටම එකක්. ඔහු මට මේ සුපිරි සලරුව ගැන කිව්වෙ ඊයේ දිනයේ. මේක ඔයාලා හැමෝම බලන්න අශා කරන විදියේ බයිස්කෝප් එකක්. අමුතුම විදියේ බයිස්කෝප් එකක් එකිනෙකා මුහුණට මුහුණ වෙඩි තියා ගන්න විදියේ එකක්. බලලා නැතිනම් අනිවාර්යෙන්ම බලන්න ඕන බයිස්කෝප් එකක්. මේ පට්ට පතුරු බයිස්කෝප් එක අධ්යක්ෂණය කොරලා තියෙන්නෙ Ken Sanzel, ඒවගේම මේකට imdb දර්ශකයේ ඉහල අගයක් ලැබිලා තියෙනවා ඒ 5.0 ක්. මේක ක්රියාදාම ගණයට අයත් වෙන සිනමා පටයක්.
ඔන්න එහෙනම් අපි කතාව අඩු කරලා බයිස්කොප් එක පැත්තට පොඩ්ඩක් එබිකම් කරලා බලමු. මම ඔයාලට මේ බයිස්කොප් එක ගැන වැඩිය කියන්නෙ. නැහැ. මේ කථාව පටන් ගන්නෙ අමුතුම ක්රිඩාවකින් මම එහෙම කිව්වේ. ප්රේක්ෂකයෝ වටේට වෙලා බලා ගෙන ඉන්නවා මොකක්ද සිද්ධ වෙන්න යන්නෙ කියලා, කවුරු ජයග්රහණය කරයිද පරාජය වේවිද. ජයග්රහණය රදා පවතින්නෙ වේගය මත. ඔයාලා බලනවා මොකක්ද මේ විකාර ක්රිඩාව කියලා නේද. මේක ටිකක් අමුතුම විදියේ සෙල්ලමක් මුහුනට මුහුන වෙඩි තියා ගැනීම. ඒ ගැන නම් කිසිම දෙයක් මම ඔයාලට කියන්න යන්නෙ නැහැ. හැබැයි මේකේ ඉන්නවා හීයක් වගේ තුවක්කුව හසුරුවන වැඩ කාරයෙක්. ඔයාලම මේ සුපිරි බයිස්කෝප් එක බලලා හොයා ගන්නකො මේ වැඩ කාරයාගේ ගමනාන්තය මොකක් වේවිද කියලා.
මේක නරඹන කොට ඔයාලාට හිතේවී මේකට පිස්සුද කියලා. මේ වගේ පට්ට පතුරු බයිස්කෝප් එකක් නොබලා ඉන්නෙ කවුද නේද එහෙනම් යහාළුවනේ මේක බලලා වෙනදා වගේම පොඩි අදහසක් කොටලා යන්න කියලා ඉල්ලනවා. මෙවැනිම සුපිරි බයිස්කොප් එකකින් නැවත ඔයාලව හමුවෙන්නම්
බයිස්කොප් එකට ජය
[button link=”https://goo.gl/S2KEKm” type=”icon” “center” newwindow=”yes”] 404 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3429 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/Yushan-Piyumal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks sub ekata
thnks machan
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Ela Ela
නියමයි සහො …..
සබ් වලට වඩා මෙයාගෙ නමනෙ තියෙන්නෙ.
ela eloooooo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
නියමයි මචෝ…
සෑහේන කාලේකින්නේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
දැන් ඉතින් දිගටම සබ් දෙමු.
ජය.
ස්තුතියි ජයවේවා…………….
ammo saho hugakalekin ne….niayama filumak ne….bamak thama ithin..thanks USHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
maru film aka
maxxaxaaa
Thanks saho……’Entourage 2015′ movie ekata sub dendako…. jayawewa……!
jill eke subtitle dapanko bn plezzzzzz
ස්තුතියි යුෂාන්. කාලෙකින් සබක් අරන් ඇවිත් තියෙන්නේ.
ජය වේවා!
Thanx
නියමයි නියමයි
අප්පට , ගොඩ කාලෙකට පස්සේ යුශාන් අයියා ව දැක්කේ.
ඉදලා ඉදලා සුපිරිම එකක් ගෙනල්ලා වගේ
ඔච්චරය සුපිරි කියලා කියන නිසත්, අඩු සයිස් කොපියක් තියෙන නිසාත් බාන්න දාන්නම්කෝ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!
Thanks for the sub………….
Good luck .