Bluffmaster (2005) | ජීවිතේත් බයිස්කෝප් එකක්ද…?[සිංහල උපසිරැසි සමඟ]
මේක නිකුත් වෙලා තියෙන්නේ 2005 අවුරුද්දේ. පරණ කසි කබලක් කියලා නොබල ඉන්න එපා. අනික 2005 කියන්නේ මේ ඊයේ පෙරේදා වගේ නේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Dum Maro Dum වගේ ෆිල්ම්ස් අධ්‍යක්ෂණය කරපු Rohan Sippy.Sholey ෆිල්ම් එක එහෙම අහල ඇතිනේ ඒක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මෙයාගේ තාත්තා. මේක IMDB 6.7/10 අරන් තියෙනවා. Rotten Tomatoes වල 74% ක් අරන් තියෙනවා. නරකම නෑනේ නේද?
මං කතාවත් ටිකක් කියන්නම්කෝ Roy Kapoor කියන්නේ අමු හොරෙක්. මෙයා සිම්මි කියල කෙල්ලෙක්ට ආදරේ කරනවා. එයා දන්නේ නෑ මෙයා හොරෙක් කියලා. කොහොම හරි මෙයා මේක දැනගෙන Roy ගෙන් අයින් වෙනවා. මේ ගැන දුකින් ඉන්න Roy ට Dittu කියලා හොරක් වෙන්න දඟලන කෙනෙක්ව හම්බු වෙනවා. මෙයා කියනවා මෙයාලගේ පවුල විනාස කරපු Chandru කියන මිනිහට ගේමක් දෙන්න Royට උදවු කරන්න කියලා. මුලින් Roy කැමති වෙන්නේ නෑ. මේ අතරේ Roy දැනගන්නවා Royට හොඳ කරන්න බැරි ලෙඩකුත් තියෙනවයි කියලා. එයාට වැඩි කාලයක් ජීවත් වෙන්න බෑ කියලත් දැන ගන්නවා. ඒ හින්දා Roy තීරණය කරනවා Dittuට උදවු කරන්න. Chandru කියන්නේ එසේ මෙසේ මිනිහෙක් නෙමේ. අප්පා කතාව සැහෙන්න කිව්වනේ…..Roy හා Dittu ට Chandru ට ගේමක් දෙන්න පුළුවන් වෙයිද?,Roy ට එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව ආපහු කැමති කරගන්න පුළුවන් වෙයි ද ? Roy අර ලෙඩේ හින්දා මැරෙයිද ? බලලම ඉන්නකෝ. හැබැයි මේකේ අන්තිමට twist එකක් තියෙනවා ඒ කියන්නේ අපි හිතන් හිටපු දේ නෙමේ වෙන්නේ.
මේකේ Abhishek Bachchan,Boman Irani,Priyanka Chopra,Reitsh Deshmukh,වගේ කට්ටියත් එක්ක ඉන්දියාවේ එතෙක් මෙතෙක් බිහි වෙච්ච හොඳම චරිතාංග නළුවෙක් වන Nana Patekar ත් මේකේ රඟපානවා. ආයෙත් මේ වගේ ම බයිස්කෝප් එකක් එක්ක හමු වෙමු. ජය වේවා!!!
[button link=”http://goo.gl/v2iAA0″ type=”icon” “center” newwindow=”yes”] 893 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/1vbGD8″ type=”icon” “center” newwindow=”yes”] 925 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1456 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Film eka download karanna link ekak deepanko bn
Thanks for the subtitles. Keep it up the good work.
patta plot twist ekak ekka lassana film eka.
good subtitles
thanks..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
නියමයි මචෝ
එලකිරි
thank bro
ගොඩක් ස්තුතියි
onna gattha
එල ෆිල්ම් එකක්
හොඳ හින්දි ෆිල්ම් එකක් සිංහල උපසිරසිත් එක්කම බලන්න බලන්න අවස්තාව ලබාදීම ගැන බොහොම ස්තුතියි. මම මේ ගැන අහල තිබුනත් බලල නම් තිබුනේ නැහැ.
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
පරන කසි කබල් වෙන්නෙ කොහොමද මෙව්වා.
එල කිරි හෂාන්.
මං බලල නෑ මේක.
ඒ නිසා අනිව බැලිල්ලක් තමයි ඉතිං.
ජයවේවා.බොහෝ………………………………………………………………………….ම ස්තූතියි…!
ටිකක් පරණ පට්ට ෆිල්ම් එකක් දීල තියෙන්නෙ… නියමයි බොහොම ස්තුතියි සහෝ..
බොහොම ස්තූතියි හෂාන් සහෝ සිංහල උපසිරැසියට. නියමම එකක් නේ තෝරගෙන තියෙන්නේ. ජය෴෴ 😛 😛
Thank you bro 🙂
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
නියම ෆිල්ම් එකක්,thanks සහෝ සබ් වලට,මේකේ හොඳ සින්දු ටිකකුත් තියනවා නේද?
චිත්‍රපටිය බලල තියේ.
මුලින්ම ටීවී එකෙන් බැලුවා අවුරුදු ගානකට කලින්.
ඊට පස්සේ ආය බලන්න හිතිලා බාගෙන බැලුවා.
දැං ආය උපසිරැසි එක්කම බලන්න ුපලුවන්.
එල එල.
ජය!
බොහොම පින්
Thanks
නියමයි සහෝ.
එල නියමයි
බොහොම තුති මචෝ
නියමයි මචෝ
එලකිරි
සබට බොහොම තුති
ජය වේවා බලන්න ඕනේ
thanks lot
thawath hindi awa subs dala demu macho
bohoma thanks saho
man 1
අම්මේ ඇති යන්තන්
1 උනා
ෆිලිම් එක බලලා නෑ
බලමු එහෙනම්
සබට තුති
ඔබට ජය……………