MENU

AllFeatured ArticlesKASUN [කසුන්]Sinhala Subtitleඉංග්‍රීසිඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Blue Streak (1999) with Sinhala Subtitles | බඩ අල්ලන් හිනාවෙන්න [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.1/10. From 8 votes.
Please wait...

Blue Streak [1999]

හායි! ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ගෙනාවා සෑහෙන්න හිනාවෙන්න පුළුවන් action, comedy ෆිල්ම් එකක්. මාර්ටින් ලෝරන්ස් ගැන කියනවනම් මේ ෆිල්ම් එක ගැනත් අනිවාර්යෙන්ම කතාකරන්න වෙනවමයි. මම මේ ෆිල්ම් එක තුන් හතර පාරක්ම බැලුවා. කොව්චර බැලුවත් එපා වෙන්නේ නම් නෑ. ෆිල්ම් එක ගැන නම් වැඩි විස්තරයක් ඕනේ වෙන්නේ නැති වෙයි. මොකද ලහිරු මේ ගැන ලොකු විස්තරයක් කරලානේ තියෙන්නේ. මාර්ටින් ලෝරන්ස් ගේ මේ ෆිල්ම් එක, මේ සයිට් එකේ නොතිබුනොත් ඒක ලොකු අඩුවක් කියල මට හිතුන නිසයි මම මේකට සබ් දාන්න තීරණය කලේ. ඒ වගේම මම බලපු සුපිරි ම ෆිල්ම් එකක්. එහෙනම් බලලා, අඩු පාඩු තියනවනම් කියන්න. සමහර English වචන(ඩිටෙක්ටිව්, ඔෆිසර්, වගේ ඒවා)  මම ඒ විදිහට්මා තිබ්බා. මොකද ඒවා සිංහලට පරිවර්තනය කරොත් ඒවා දිග වැඩියි. ඒ වගේම තේරුමත් වෙනස් වෙන්න ඉඩ තියනවා. හරි එහෙනම් ලඟදිම තවත් film එකකින් හම්බ වෙමු. ජයවේවා.

Blue

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Blue Streak (1999) 720p BrRip x264 YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3890 --

 width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

19 thoughts on “Blue Streak (1999) with Sinhala Subtitles | බඩ අල්ලන් හිනාවෙන්න [සිංහල උපසිරසි සමඟ]

  • සබ් එක extract කරන්න බෑනෙ

    Reply
    • Ravindu Heshan - Admin

      Dan Wada

      Reply
  • Thanks you bro &baiskope team

    Reply
  • ricadodamien

    Thank You Kasun brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team

    Reply
  • kalin beluwata ayeth balanna hithuna…. thank you

    Reply
  • බොහෝම ස්තතියි.

    Reply
  • බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි නියමයි සහෝ
    සුපිරි කතාවක්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!!
    ජයෙන් ජයම වේවා !!!!

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

    Reply
  • අනේ මම ෆිල්ම් එකක් සබ් කරලා එවලා දැන් දවස් 3 විතර වෙනවා තාම සයිට් එකේ දාලා නෑනේ

    Reply
  • රසික ධනා

    සබ් එකට ස්තුතියි සහෝ………….

    Reply
  • ස්තුතියි ඔබට . ජය …!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *