Blood, Sand and Gold (2017) with Sinhala Subtitles | සහරාවේ නිධානය. [සිංහල උපසිරැසි සමඟ]
සුබ දවසක් ඔන්න එහෙනම් මගේ පළවෙනි චිත්‍රපටය අරගෙන ආවා, ඔයාලා කවුරුත් දන්න කියල බයිස්කෝප් එකේ සඳුන් ධනුෂ්කගේ සහෝදරයා තමයි මම. ඩුබායි වල රාජකාරි කරන මම මෙම උපසිරැසිය සම්පුර්ණයෙන්ම සිදුකලේ ජංගම දුරකථනයෙනි. ගොඩක් අය කැමතී නේ නිධන් වස්තු හොයන වගේ Action/Adventure ගනයේ බයිස්කෝප් වලට. ඉතින් මේකත් ඒ වගේ බයිස්කෝප් එකක් තමයි. මේක තිරගත වෙලා තියෙන්නෙ 2017- මාර්තු – 10 දින තමයි. ඒ කියන්නෙ අලුත්ම බයිස්කෝප් එකක් කිව්වොත් හරි. චිත්‍රපටයේ වැඩියෙන්ම රූගත කිරීම් කරල තියෙන්නෙ මැදපෙරදිග ඩුබායි වල. මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂවරයා Gaelan Connell. ප්‍රධාන නළුව Aaron Costa Ganis (ජැක්). ප්‍රධාන නිළිය Monica West (මේව්). අපි ටිකක් කතාව පැත්තට හැරුනොත් මෙහෙමයි.
මේව් සහ ඇගේ සහෝදරයටයි තියෙනව ඔය නිධාන් වස්තු ගොඩගැනීමේ වගේ සමාගමක්. ඉතින් ඕකට දෙන්න මරාගන්න අතරෙ තමයි මේව් නිධානයක් හොයාගන්නෙ. හොයාගත්තට වැඩි වෙලාවක් යන්න කලින් ඒක හොරකම් කරනව. ඉතින් ඒක හොයන්න මේව් කුලියට ගන්නව අපේ ප්‍රධාන චරිතය ජැක්ව. දෙන්න එක්ක එකතු වෙලා නිධානෙ හොයන එක තමයි කරන්නෙ. ඉතින් තව විස්තර කිව්වොත් චිත්‍රපටිය බලන එකෙන් තේරුමක් නැහැනේ.
Due to copyright issues, we do not provide any torrent links.
Blood.Sand.and.Gold.2017.1080p.WEB-DL.DD5.1.H264-FGT
ලබා දී ඇති උපසිරසි සියළුම WEB-dl පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4933 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/03/Kasun-Madushanka.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් මධුශංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
Thakz sub ekata
thanks Kasun! raththaran wedak karala thiyenne,amaruwen wunath. site eke rasikayan gena hithala mehema abhiyoga kemeththenma baraganna oyala nisa mama wage godak dena, godak films rasa windinawa. godak thanks. digatama subs dennata sawiya, diriya, viriya, wiwekaya lebewa! asawa ethiwewa!
Thanks
niyamayi saho digatama sub demu jaya
Thanx sahoo
Thanx bro
Welcome broo
phone eken karaddi amaru wadiy man hithana vidiyata.bohoma sthuthiy.
ඔව් සහෝ ටිකක් අමාරුයි. ස්තූතියි
Ela ela.
Thanx sub ekata…
ස්තූතියි බ්රෝ
Ayya Malo dennama gemata bahala, Ela ela… Jaya wewa! 😉
අයිය මලෝ ඇවිත් ඉන්නේ ☝️☝️
tnx bro……..
Welcome broo
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක් යූ රොයිලි අයියේ
sub ekata thnkx mcn ohoma yan good luck
ස්තූතියි මචෝ
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්‍රණාමය……..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
ස්තූතියි
Ela..
Supiri..
Max..
Thanks….!
Ela ela Thanx
උපසිරැසියට ස්තුතියි සහෝ..
ජයෙන් ජය..
ස්තූතියි සහෝදරයා
Thanks Kasun! site eke didulana Kasun tharakawak wewa!
ThanQ
Thanks saho godak.Kung Fu Yoga film ekatath sub dennako.
ස්තූතියි සහෝ
පලමු නිර්මාණයට සුභ පැතුම් අයියා.
දිගටම සබ් දෙන්න ශක්තිය හා කාලය ලැබේවා.
ජය,
අනිවාර්යයෙන්ම ඉක්මනින් තව එකකින් හම්බ වෙමු. ස්තූතියි
elaaa….
ස්තූතියි සහෝදරයා
jaya wewa bro!!!!!!!!!!!!!!!!!
ජයිං ජයම වේවා. ස්තූතියි
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Thanx brother.
පලමු උපසිරසියට සුභ පැතුම් සහෝ..
දිගටම සබ් දෙමු..
ජය වේවා..!
ස්තූතියි සහෝ.
අඩවියට සාදරයෙන් පිළිගන්නවා සහෝදරයා…
දන්න කියන කෙනෙකුගේ සහෝදරයෙක්නෙ…
නියමයි…
සබට තුති ආ…
එහෙමනම් තවත් උපසිරසකින් හමුවෙමු නේද?
අයිය සබ් කරනව බලන් හිටිය ගොඩක් කල් ඉදන් .
ඉතින් මටත් හිතුන පටන් ගන්න.
ස්තූතියි සහෝදරයා
එල එල. සංතෝසේ වාවගන්න බෑ දෙයියෝ
එල එල සහෝ.
Ela ela mallith wedata behema …karagena yamu mchoo
අනිවාර්යයෙන්ම සහෝ.