Blood Red Sky (2021) Sinhala Subtitles | උඩු ගුවනේ වැම්පයර් භීෂණය [සිංහල උපසිරසි]
නාජා – තමන්ගෙ දරුවා වෙනුවෙන් මිය යන්න උනත් ලෑස්ති, කිසියක් අභිරහස් රෝගයකට ප්‍රතිකාර ලබා ගන්න ඇමෙරිකාව බලා පිටත් වෙන කාන්තාවක්.
එලියාස් – තමන්ගෙ අම්මා වෙනුවෙන් මිය යන්න උනත් සූදානම් ඇගේ රෝගය සුව කරගන්න යන ගමනට ශක්තියක් වෙන පුංචි පුතෙක්.
ෆාරිද් – ඇමෙරිකාවේ සමුලුවකට සහභාගී වෙන්න යන පුද්ගලයෙක්.
මේ තුන් දෙනාම ඇමෙරිකාව බලා ගියෙ එකම ප්ලේන් එකේ.. ඒත් ඒ ප්ලේන් එක යන්න නියමිත ගමන යන්නැතුව ගුවන් තොටුපළකට ගොඩබානවා.ආමි එකේ සුපරීක්ෂණය යටතේ. මේ ප්ලේන් එකේ ප්‍රධාන හා දෙවන ගුවන් නියමුවො දෙන්නම මැරිලා. ප්ලේන් එකෙන් මුලින්ම බිමට බහින්නෙ පොඩි ළමයෙක්. ඒ ළමයා තමයි එලියාස්. එලියාස් පිස්සුවෙන් වගේ කියෝනවා ප්ලේන් එකේ රාක්ෂයො ඉන්නවා කියලා. ඒ හින්ද ඉර බහින්න කලින් ෆාරිද්ව බේරගන්න කියලා.. ඒත් ෆාරිද් කියන්නෙ ත්‍රස්තවාදියෙක් කියලයි හමුදාව හිතන්නේ..මේ ප්ලේන් එක ත්‍රස්තවාදීන් විසින් පැහැරගන්න හැදුවා කියලයි හමුදාව නම් සැක කරන්නේ. ඇත්තටම මොකක් වෙන්නැතිද? ඔයාලම එහෙනම් ඒක බලන්නකෝ.
මේ රන් ආවේ පහුගිය 24 වෙනිදා නෙෆ්ට්ලික්ස් හරහා රිලීස් වුන අලුත්ම ෆිල්ම් එකක සබ් එක අරන්. Blood Red Sky (2021). මේ දවස් තුන ඇතුළත මනාප 8000 කින් IMDB අගය 6.2 ක් සහ Rotten Tomatoes දර්ශකයේ 75% ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. අධ්‍යක්ෂණය Peter Thorwarth විසින්. Roland Møller, Peri Baumeister, Chidi Ajufo, Alexander Scheer, Carl Anton වගේ නළු නිළියන්ගෙ රංගන දායකත්වය ලැබිලා තියෙනවා.
වචන භාවිතය නම් හරිම ප්‍රචණ්ඩයි ඒ වුනත් 18+ ලේබලේ ගහන එක අපරාදේ නිසා සබ් එක අවුලක් නැතුව හැදුනා. දෙබසක් ඇර දෙබසක් වගේ F අකුරෙන් පටන්ගන්න වචනයක් තියෙනවා. ඒ වගේම ගොඩක් ලේ වැගිරීම් තියෙනවා. ඒ වගේම සමහර ආගම් වල නායකයන්ගෙ නම් සම්බන්ධ කරලා ද්වේෂය මතු වෙන විදිහෙ ප්‍රකාශ තිබුනත් ඒක ඒ ආගම් වල අයගෙ හිත් රිදෙන්න හේතු වෙයි කියලා පුද්ගලිකව මට හිතුන නිසා ඒ දෙවියන්ගෙ නම් සඳහන් කලේ නෑ.. එහෙනම් මං ගිහින් එන්නම්. ලිපිය ටිකක් කලබලේ ලියන්නේ දැනටමත් සබ් එක පරක්කු නිසා. එහෙනම් ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12901 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
පින් සිද්ද වේවා
THANKS
thanks……
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
නියමයි මචං..❤️
Thanks for Sub!
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks …………………..
Thanks bro sub ekata
Niyamai….
english balanna bari aya innawanam mewa balanna epa.oyalata galapena wena indian film balanna.watena kament walata apahasa karanna epa
Meka german ekak mchn
Paw bn uba hena ahinsaka jeewethayak
උඹත් මේ ගෲප් චැට් එකේ ඉන්න තිබ්බෙ .මරු..
උඹව අවුස්සල ගත්ත ආතල් එක දෙපිටින් යනවා..මරු බන් තව කමෙන්ට් කරපන්.උඹේ ලොකේශන් එක කට්ටිය හොයන ගමන් ඉන්නෙ.මොකද්ද මන්ද පොලීසියේ සයිබර් අපරාද අංශෙ නීතියක් යටතේ උඹ ගැන හොයන ගමන් ඉන්නෙ.කාලයක් කරපුව දැන් පල දෙන්න යන්නෙ.දිගටම කමෙන්ට් කරපන් මෝඩයා..
Paw bn uba hena ahinsaka jeewethayak
මේ දැන් වට්සැප්වලින් අපි කතාකරන්නෙ උඹලගෙ කෙරුවාව ගැන.මලයාලම් වලට මෙච්චරකල් එකම සෙට් එකක් කාලෙ කාගෙන කමෙන්ට් කරපු එක ගැන.එකම ip adress තියෙන උන් 300k විතර එකම මලයාලම් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලලු.
උඹලා කාලයක් තිස්සෙ මලයාලම්වලට කමෙන්ට් කරා.එහෙම කරලා කොහොමහරි ඒවට කමෙන්ට් 50 ක් විතර දාගත්තා.සයි එකේ හැමෝම දැන් ඒ ගැන කතා වෙනවා.මොකද මමත් මේ සයිට් එකේ සබ් දෙන කෙනෙක්.හිකිස්ස්ස්ස්.උඹලගෙ කෙරුවාව තව ටික කාලෙකින් ඉවරයි
බලාන ගිහාම මලයාලම් ෆිල්ම් වල කමෙන්ට් ගොඩක් දාලා තියෙන්නෙ එක්කෙනෙක්නෙ.සාරා’ස්,චාතුර් මුඛම්,කෝල්ඩ් කේස් වගේ.ලැජ්ජයි යකෝ.ඉන්ග්‍රීසි ෆිල්ම් එකකට කමෙන්ට් වැටෙද්දි බලාන ඉන්න බෑ නේ තොපිට.ඒ හින්ද මලයාලම් ෆිල්ම් වලට එක දිගට කමෙන්ට් දානවා.ඊය බන්.ඊට පස්සෙ වැඩිපුර කමෙන්ට් තියෙන ඉන්ග්‍රීසි ෆිල්ම් වලටත් එහෙමම කරල ඇති කියලා හිතාගෙන ඒවට බනිනවා.ලැජ්ජයි..
ඔන්න ඕකේ අනිත් පැත්ත තමයි
යකෝ දැන් කාලයක් තිස්සේ මලයාලම් ෆිලුමකට කමෙන්ට් 30+ වැඩිය වැටෙනෝ
උබ උඩින් කඩා පාත් වුනාට වෙන උන් ඒක දන්නෝ
දැන් ඔප්පු වෙලා ඉවරයි උබ හොලිවුඩ් ෆැන්ටසියේ හිරවෙච්ච අවජාතක පරයෙක් බව
උබ බාල කමෙන්ට් දාපු ෆිල්ම් 3 උබම කියනෝ නෙහ්
අනෙ ගොනෝ ඊට කලිනුත් මලයාලම් දුන්නා හැබැයි උබ දන්නේ අර 3 ගැන ඇයි උබ ඒවට බාල කමෙන්ට් දැම්මනෙ
උඹට ඔච්චරම හොලිවුඩ් අවුල්නම් මේකත් කියපන්කො .interstellar වගේ ෆිල්ම් එකකට කොහොමද කමෙන්ට් 1000ක් ආවෙ කියලත්.
අනිත් සයිට් වල තුප්පැහි ඇඩ්මින්ල..
උබනම් ලොවෙත් එයින් එකෙක් වෙන්නැති එකනෙ මේක විනාස කරන්න හදන්නේ
කාලයක් තිස්සෙ කමෙන්ට් කරා වගේ අලුතෙන් එක මලයාලම් වලටත් කරපිය.අවලමා.
මේ ෆිලුමට කරා වගේ f9 එකටත් කමෙන්ට් හල හල පලයන් ඒකත් හොලිවුඩ් එකක් හොදෙයි
මලික් එකත් චාටර් කරපන් අනිත් ඒවට කරා වගේ
උබේ ආසාවනෙ
ෆිල්ම් එකකට කමෙන්ට් ටිකක් වැටෙද්දි ඇහැට කටු අනිනවා වගේ ඇති.
උබට එහෙම තමයි
කෝ අර දිග නම දැන්
තෝ ගොනෙක් වෙලා ඉවරයි දැන්
මලික් ෆිලුමේ අන්තිමට දාපු කමෙන්ට් ටික දාලා තියෙන්නෙත් අර අවජාතකයා
දැන් පැහැදිලිනේ බයිස්කෝප්
ඔය වගේ jolt ෆිලුමෙත් කලින් දීපු මලයාලම් ෆිල්ම් 3,4ත් තියෙන ඔක්කොම බාල කමෙන්ට් අයින්කරන්න කරුනාකරලා
පුලුවන්නම් එක්කෙනෙකුට එකකට වැඩිය කමෙන්ට් නොදාන විදියේ ක්‍රමයක් හදන්න කරුනාකරලා
අප්පේ උබ හිතන තරම් සොහාන් සහෝ ගැන
ඒකද සහෝ තෙලුගු එකක් දෙද්දි එතන අපායක් කරේ
Thanks for the sub!!!!
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
thanks
♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦
thanks a lot saho sub ekata
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
meke dowloads wala link eka not found watenwne poddk balanwad 404 error watilad
ඇඩ්මින් එක දැනුවත් කලා සහෝ
Thanks
ස්තූතියි හැමෝගෙම කමෙන්ට්ස් වලට
සබ් එකට බොහොම ස්තූතියි.
thank you for sub
පහරක්❤
සොහාන් සහෝ හින්දමයි කමෙන්ට් එකක් දාන්නේ.මේ ෆිල්ම් එකට ගොඩක් ස්තූතියි.ඉස්සරහටත් වෙනස් විදිහෙ ෆිල්ම් කරන්න.
බාලම බලමුකො ෆිලුම.සබ් එකට තුති සහෝ
ගැම්මක් තමයි ඉතින්
Brohh.thank you so much..!!!
බොහොමත්ම ස්තූතියි..!!!
super good job
කොලිටි ෆිලුමක්.එක හුස්මට බැලුවෙ.තෑන්ක්ස් සහෝ.මෙව්වා තව ඕනෙ.
thnx machn
දෙකයි පනහෙ සීරීස් නැතුව මේවනෙ බන් දෙන්න ඕනෙ.සබ් එකට තෑන්ක්ස් බන්.දිගටම කොලිටි ෆිල්ම් දෙමු.
සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි..ඔබට ජය..!!!
thanks a lot saho
සබ් එකට තැන්ක්යූ
thank u very much keep it up
බොහොම ස්තූතියි මිත්‍රයා
sabata thuthi saho
Thank you for sinhala subtitles.
thanks brother
තැන්කු.තැන්කු
Supiri bro..❤❤❤
දැනුයි ෆිලුම බැලුවෙ.එක හුස්මට බලන්න පුලුවන්.බලපු නැති අය අනිවා ට්‍රයි එකක් දෙන්න.සබ් එකත් ලෙසටම තිබ්බා සහෝ.බොහොම ස්තූතියි සබ් එක දුන්නට..
සොම්බිනම් පට්ට.සබ් එකටත් ස්තුතියි.
සොම්බි නෙමේ සහෝ වැම්පයර්
ඔය ඔහේ දාන් ගියපු කමෙන්ට් බන්,එකදිගට දාන් යද්දි වැරදෙන්න ඇති පව්
watena kament walata apahasa karanna epa ban.ubalata mewa set nththn wena indiyan ewa balanna.
niyamai hode..
thanks kollo.
පෝස්ටර් එක දැකලත් නොබල ඉන්නෙ කොහොමද අඩේ.අනික සොහාන් මලයගෙ සබකුත් උනාම.පරණ උනත් කමක් නෑ animal,zombie,survival ටයිප් මූවි දෙන්න.අපි ආසාවෙන් බලන්නෙ..සබට තුති සොහාන් මලේ.
sab ekata thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks saho
godak sthuthi
thnks for sub
බොහොම ස්තූතියි……….
thank you so much for the sub
niyamai bokkahhhhh
tnx bro
සබ් එකට ස්තූතියි සොහාන් සහෝ.
ඉන්දියන් දෙන්න ලොකු සෙට් එකක් ඉන්න නිසා අයියලා හොලිවුඩ්ම දෙන්න.මාරුවෙන්න යන්න එපා.එපියක් කරමුද කියල ඇහුවොත් වැඩ තියෙනවා කියල මාරු වෙන්න.✍✍✍.අලුතෙන් ආපු ෆිල්ම් ගොඩක් තියේ.ඒවටත් දෙමු.ජය වේවා..!!!
සිරා කතාව ඕයි
දෙකයි පනහෙ සයිට් වලින් දුන්නද නැද්ද අදාලම නෑ.බයිස්කෝප් දුන්නොත් අපි බලනවා..එච්චරයි.පරක්කු උනත් එකයි නැතත් එකයි.ඔයාල කොලිටියට වැඩේ කරන්න.සබ් එකට තෑන්ක්ස් මචන්..
ස්තූතියි සොහාන් අයියේ..
great work bro.
thank you
සොහාන් සහෝ දුන්නොත් ඉතින් මේ වගේ වෙනස් එකක් තමයි.දිගටම මේ ටයිප්ම දෙන්න.තෑන්ක්ස් සබ් එකට..
සුපිරි චිත්‍රපටියක්
ගොඩක් ස්තූතියි උපසිරැසියට
සබ් එකත් සුපිරියටම තිබ්බා.
ජය වේවා..!!!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..
ජයෙන් ජයම වේවා…
තව සබ් දෙන්න.මේ කතාවත් මරු අඩේ..
ftta☺☺☺
thnks
onna bagaththa….thnqqqqqq….
niyamai.Thank you bro
ස්තූතියි ඈ……..
නියමයි මල්ලි.සබ් එකට ස්තූතියි.වෙලාව තියෙන හැටියට දිගටම සබ් දාන්න.
ඉන්ග්ලිශ් ෆිලුම් තොගයක් තියේ.ඒවට දිගටම සබ් දෙමු සහෝ.මේ සබ් එකටත් ගොඩක් ස්තුතියි.ජය වේවා..!!!
Arya ge aluth film eke sub dennako
niyamai saho.mea type ewa thawa denna.jaya
thank you for sinhala sub
thank tou for sinhala sub
මේ සයිට් එකේ කැමතිම උපසිරැසිකරුවෙක් තමා ඔයා.මොකද කියනවානම් ෆිල්ම් එක හොඳයිනම් ඒක ලිපියෙ තියෙනවා වගේම ෆිල්ම් එක අවුල්නම් ඒකත් ලිපියෙ තියෙනවා.එහෙම නැතුව සබ් කරපු පලියට ඕන ජරාවක් ඇඟේ ගහන් නෑ.සමහර ෆිල්ම්වල ලිපිය කියෙව්වහම හිතෙන්නෙ සුපිරිම ෆිල්ම් එකක් වෙන්න ඇති කියලා.බැලුවට පස්සෙ සබ් කරපු සහෝගෙ නෑයොන්ටත් ඉතින් හචින් යනවා ඇති.විශේශෙන්ම ඉන්දියන් ෆිල්ම් දෙන සැට් එක..ඒ හින්ද ඒ ෆිට් එක නැති කරගන්න එපා මචන්.මොකද එහෙම උනාට පස්සෙ ආය ලෝකෙ හොඳම ෆිලුම දුන්නත් බලන්න හිතෙන් නෑ.හොඳයිනං හොඳයි නැත්තන් නෑ.එච්චරයි.
වෙනද වගේම සබ් එකටත් ගොඩක් තෑන්ක්ස් බන්..
නියමයි නියමයි.බාලම බලමුකො..
සිංහල උපසිරැසියට ස්තූතී සහෝ.
සබ් එකට තෑන්ක්ස් මචන්.මේ ටයිප් ඒවා තව දෙමු හොඳේ..
sab ekata thanks bro
ස්තූතියිි සහෝදරයා..බුදුසරණයි ඔයාට
night data වලට පින් සිද්ද වෙන්න මහ රෑට ෆිල්ම් බලන්න පුලුවන්.රෑට බලන්න කියාපු ෆිලුම.සබ් එකට තෑන්ක්ස් සහෝ.දිගටම සබ් දෙමු.
බොහොම ස්තූතියි.
මේ කමෙන්ට්ස් ටික දකිද්දි මාරම සතුටුයි.. කමෙන්ට්ස් බලන්න ආපු ගමන් කමෙන්ට්ස් 36 යි කියලා දැක්කම මං හිතුවේ අර කලින් වගේ කට්ටිය කමෙන්ට්ස් බොක්ස් එකේ රණ්ඩු කරගෙන කියලා.. එහෙම නෑ හැමෝම ස්තූතියි කියපුව තියෙන්නෙ.. ගොඩක්ම ස්තූතියි මං ගැන තියන විශ්වාසෙට.. හිතට මාරම සතුටක්, හයියක් ඔයාලගෙ මේ අදහස්..
ado thanks bokka
thawa denna
පුලුවන්නම් අයියෙ කට්ටියත් එක්කම English මිනි සීරීස් එකක් දෙමුකො.අලුතෙන් ආව සෑහෙන් ගොඩක් තියෙනවා.
උපරිම ට්‍රයි එකක් දෙන්නම් සහෝ..
ෆිල්ම් එකනම් මරු. තෑන්ක්ස් සබ් එකට
thanks…good luck.keep it up.
බොහොම ස්තූතියි සහෝ <3
තැන්කු තැන්කු
Thnks brother.jaya wewa
තව දෙමු මචී
niyama filuma
සොහාන් බ්‍රෝ දෙන නිසා බය නැතිව බලන්න පුලුවන්.සබ් එකට තැන්කූ.
සබ් එකට ගොඩක් ස්තුතියි❤❤❤
thanks bro.thawa demu
මේ අර prison break එකේ හිටපු ලින්කන් බරෝස් නේද.මිනිහව දකින්නෙත් සෑහෙන කාලෙකින්.සබ් එකටත් තැන්ක්ස්
සබට තුති සහෝ.තව දෙමු
සබ් එකට තෑන්ක්ස්
ftta
thank you for sinhala sub mch
සොහාන් අයියා ෆිලුමක් දුන්නොත් සුපිරියක් තමා..අර ටිකක් පරණ උනත් ඔස්කාර් ගහපු එකක් දෙනව කීවෙ.ඒක දෙනකල් බලන් ඉන්නෙ.හසිත අයියත් පලස්තීන එකක් දෙනවා කීවා.ඒකත් තාම නෑ..මේ සබ් එකටත් තෑන්ක්ස් සහෝ.
ඔව් මේ අලුත් ඒවා නිසා ඒක පොඩ්ඩක් පස්සට ගියා සහෝ.. දෙන්නම් ඉක්මනටම..
අපේ කමෙන්ට් කියවන එකම ලොකු දෙයක් සහෝ.සයිට් එකේ ගොඩක් සහෝල අපේ කමෙන්ට් වලට කිසිම රිප්ලයි එකක් නෑ.ඒ අතින් අයිය නියමයි.තව තව කමෙන්ට් දාන්න හිතෙනවා.අර ෆිලුම එනකල් බලන් ඉන්නෙ❤
නියමයි සහෝ.දිගටම හොලිවුඩ්ම දෙමු..
උපසිරසියට ස්තුතියි සහෝ
Thanks mchn
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Sub ekata Thanks! Puluwan nam ‘The Last Letter from Your Lover’ film ekata sub denna
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ
ado noo
තැන්කු වේවා
තෑන්ක්ස් සබ් එකට සහෝ
සහෝ තව සීරීස් එකක් දෙමු
මේකටත් ගොඩක් ස්තුතියි
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
සුපිරි සහෝ
Thanks brother
Keep it up
බොහොම ස්තූතියි උපසිරසට!
Sub එකට thanks. ආයෙ දානකොට නම් සඳහන් කරන්න බය වෙන්න එපා. ඇත්ත බලන්න තමයි අපි කැමති. Film එක හදපු අයගෙ වැඩක් ඉතුරු හරිය ඔයාල ඇත්ත දාන්න.
ඔව් ඒ කතාවත් ඇත්ත.. අනිවා සහෝ..
niyamai bokka….thnkzzzzz
Sohan lokka gennema me type eke ewa
Ela ela digtma me wage ewa demu
අනිවා සහෝ
Sub akta thanks
බොහෝම ස්තූතියි සහෝ
මරු මරු ඈ. වැම්පයර් එකක්…බාලා තියන්නම්කෝ
සබට තෑන්ක්ස් මචෝ