Blood On Her Name (2019) Sinhala Subtitles | ලෙයට ලෙය. [සිංහල උපසිරසි]
අපේ අතින් වෙන වැරදි වලට අපේ දෙමව්පියෝ කොච්චර බැනුම් අහනවද නේ? ඒ හැම දේම එයාල දරාගෙන ජීවත් වෙන විදියත් පුදුමයි නේද? ළමයි වෙනුවෙන් ජිවිතේ උනත් දෙන්න එයාල කොයි වෙලාවෙවත් පසුබට වෙන්නෙ නෑ. එයාලගෙ සෙනෙහසට සම කරන්න මේ ලෝකෙ වෙන කිසිම දෙයක් නෑ. මං මේ දේවල් කියන්නෙ මං මේ අද ගෙනාපු උපසිරැසිය සම්බන්ද කතාවට මේ කිව්ව දේවල් පොඩ්ඩක් අදාළ වෙන නිසා.
හරි කතාව පැත්තට හැරෙමු. ලී කියන්නෙ වාහන ගරාජ් එකක් කරගෙන යන කෙනෙක්. එයාගෙ මහත්තයා කාර් හොරකමකට අහු වෙලා හිරේ ගිහින් ඉන්නෙ. ඉතින් මෙයා එයාගෙ පුතාව බලාගන්න තනියම මේ ගරාජ් එක කරගෙන යනවා. පුතාටත් ස්කෝලෙ පොඩි ප්‍රශ්නයක් වෙලා පුනුරුත්තාපන නිලදාරීන්ගේ අධීක්ෂණය යටතෙ තමයි ඉන්නෙ. කරපු පව් පස්සෙන් එලවනවා කියනවනේ. හිතපු නැති විදියට තාත්ත එක්ක කාර් හොරකම් කරපු කෙනෙක් දවසක් ලීව හොයාගෙන ගරාජ් එකට එනවා. එතනින් එහාට මොකද වෙන්නෙ කියල කතාව බලලම දැනගමු. Action අනන් මනං නම් වැඩිය නෑ හැබැයි කුතුහලය ත්‍රාසය (Thriller) නම් ඕන තරම් තියනව කියල වගකීමෙන් කියනවා. Thriller ෆිල්ම්ස් බලන අය නම් මගහැර ගන්නෙ නැතුව බලන්නම ඕන ෆිල්ම් එකක්.
2019 ජූලි 17 නිකුත් කරපු මේ ෆිලුමේ රේටින්ස් ගැන කිව්වොත් IMDb අගය 5.6/10ක් වගේම තක්කාලි මට්ටම 96%ක් තියාගන්නත් මේ ෆිලුම සමත් වෙනවා. රංගනයෙන් Bethany Anne Lind, Will Patton, Elisabeth Rohm, Jared Ivers, Jimmy Gonzales යන අය දායක වෙනවා. Crime, Drama, Thriller කැටගරියට වැටෙන ෆිලුම අධ්‍යක්ෂණය කරන්නේ Matthew Pope නම් අධ්‍යක්ෂවරයා විසින්. ලොකු ලොකු අනන් මනං සීන් නැති උනාට පොඩ්ඩක් තනි පංගලමේ ෆිලුම බලන එක හොඳයි කෝකටත්. එහෙනම් ඒ ඇති නේ. මේක කරන්න ඉඩ දුන්න චාමර සහෝටත් ස්තූති කරන ගමන් දැනට සමුගන්නවා එහෙනම්. තව ෆිලුමකින් සෙට් වෙමු. කොමන්ටුවකුත් හලාගෙන යන්නෝ. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2708 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks for Sub!
Thanx bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.
Hail Hydra
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Elazzzz
පරණ මගඇරිච්ච ෆිල්ම් බලන්න පුලුවන් වෙන්නේ උඹල වගේ උන් මේවට සබ් දෙන හින්ද තමා මචං… එළ ..
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
බොහොම ස්තුතියි
උපසිරසියට තුති
Thnkz bro
thanks bro
තෑන්ක්ස් සබ් එකට සහෝ
Thank you very much
Niyamai
thanks..
Sub akta thanks
ෆිලුම නම් බලන්න වෙන්නෙ නෑ කමෙන්ට් එකක් දාගෙන යනව හැබැයි
thriller nm ithin moka wunath blnow
thank you
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
thanks