MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළචාමික ඉසුරුවන්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිහොල්මන්

Blood Money (2017) with Sinhala Subtitles | චිත්‍ර හොරකම [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.4/10. From 29 votes.
Please wait...

 

කොහොමද හැමෝටම අදත් ආවේ අලුත් කතාවකට උපසිරස අරගෙන. මේක වෙබ් අඩවිය වෙනුවෙන් කරන අටවෙනි උපසිරස ගැන්වීම.කතාවේ නම තමයි blood money. එහෙනම් වැඩිය කතා නොකර කතාව පැත්තට යමුකෝ

මේ කතාව mystery / thriller ගණයට අයිති වෙන කතාවක්, IMDb දර්ශකයේ 6/10 ස්ථානයක් ලැබිල තියනව, පැය එකකුත් විනාඩි දහඅටක ධාවන කාලයක් තියනව. චිත්‍රපටියේ කතාව ගෙතිලා තියෙන්නේ යාලුවෝ පස් දෙනෙක් වටා(මියා, කේසි,සැන්ඩර්,ෂෝන්,රීස්). කතාවේ වෙන දේ ගැන පොඩ්ඩක් කියන්නම් කෝ. මේ යාලුවෝ පස් දෙනා කලාගාරෙකින් චිත්‍රයක් හොරකම් කරනවා. මේ කලාගාරේ අයිතිකාරයා තමයි මියාගේ තාත්තා. (මියාට තාත්ත-දුව ප්‍රශ්න තියනවා එයා ගොඩක්ම හොරක්මට එකතුවෙන්නේ පලියක් ගන්න වගේ) කට්ටියගේ අදහස වෙන්නේ හොරකම් කරපු පින්තුරේ විකුණලා සල්ලි බෙදාගන්න එක. පින්තුරේ විකුණන තරව්කාරයා වෙන්නේ එඩී කියල කළු කඩ මුදලාලි කෙනෙක්. ඉතින් කොහොමහරි මේ පස් දෙනාත් එක්ක මියා එයාගේ තව යාලුවෙක් එක්කගෙන එනවා නමින් ලුවී, කොහොම හරි මේ අය හොරකම සාර්ථකව කරනව ඒත් අවාසනාවකට හොරකම අතරතුරේදී ලුවිට වෙඩි වැදෙනවා. ලේසියෙන් කරන්න තිබුණු හොරකම අන්තිමට නවතින්නේ යාලුවෝ පස්දෙනාට මැරුණු කෙනෙක් ගේ මලකදක් ඉතුරු කලර. කොහොම කොහොම හරි මෙයාල පින්තුරේ අරගෙන එනව ඇවිත් මියාගේම තාත්තට අයිති ගෙදරකම නවතිනව,එතන ඉදල තමයි කතාවේ හොද හරිය තියෙන්නේ

චිත්‍රයක් හොරකම් කරපු හොරු පස්සේ පොලිසිය ඒවිද? මැරුන ලුවීට මොනව වේවිද? ඔය වගේ තව ප්‍රශ්න එනවා ඇති. කතාව බලලම දැනගමුකො එහෙනම් ආපහු මේවගේ උපසිරසියකින් හමුවෙමු එතකන් හැමෝටම ජය

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4501 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/ChamikaIsuruwan1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

21 thoughts on “Blood Money (2017) with Sinhala Subtitles | චිත්‍ර හොරකම [සිංහල උපසිරසි සමඟ]

  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Thanks …………good luck …………………

    Reply
  • kavika supun

    Puluwannam BR update ekak denna

    Reply
  • kavika supun

    Sub ekata thanks saho

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි…!!
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • Thanks machan ……..jayawewa……>!

    Reply
  • sub eka waradi hadala thiyenawa binduwai…

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා…!!!!

    Reply
  • madusara manawasinghe

    ela bro.
    thanks

    Reply
  • Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    Reply
  • Wow. Thank bro sub ekata….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *