Blood Father (2016) with Sinhala Subtitles | වෙනස් නොවෙන ජීවිතේ ! [සිංහල උපසිරසි සමඟ]
මේ තවත් අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපටයක්. වැඩි ප්‍රමාදයක් නැතුව උපසිරැසි අරගෙන ආවා කියලා හිතනවා. චිත්‍රපටිය ගැන මෙහෙමයි. නිල වශයෙන් නිකුත් වෙලා තියෙන්නේ පසුගිය අගෝස්තු 12 වෙනිදා. අයිති වෙන්නේ Action, Thriller කාණ්ඩවලට. ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදිත ප්‍රංශ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ Peter Craig විසින් රචිත Blood Father නවකතාවයි. ප්‍රධාන චරිතයට දායක වෙන්නේ සුපිරි නළු Mel Gibson. සෙසු චරිතවලට Erin Moriarty, Diego Luna , William H. Macy යනාදී අය දායක වෙනවා. ලැබිලා තියන IMDb අගය 7.0ක් වැනි ඉහළ අගයක්. ලැබිලා තියන විචාරක ප්‍රතිචාර බොහොම සතුටුදායකයි. Rotten Tomatoes එකෙන් 88% ක අගයක් ලැබිලා තියනවා.
කතාව මේකයි. ජෝන් ලින්ක් කියන්නේ අපරාධයකට අවුරුදු 9ක් සිර ගතවෙලා ඉඳලා කොන්දේසි සහිත නිදහසක් ලැබිලා පොලිස් අධීක්ෂණය යටතේ ජීවත් වන කෙනෙක්. ලින්ක්ට අවුරුදු 17ක ලිඩියා කියලා දුවෙක් ඉන්නවා. ලින්ක්ගේ හිටපු බිරිඳ එක්ක ජීවත් වෙන ලිඩියා හදිසියේම ගෙදරින් පැනලා යනවා. ලින්ක් හිටපු බිරිඳ එක්ක වැඩි කතාවකුත් නැති නිසා දුවව හොයාගන්න විදියක් නැතුවයි ඉන්නේ. ඒ වගේම ආයෙත් සිර දඬුවම් විඳින්න බැරි නිසා ලින්ක් ප්‍රවේශම් වෙනවා මත්පැන්වලින් සහ නීති විරෝධී වැඩවලින් ඈත් වෙලා ඉන්න. ඒත් අනපේක්ෂිත විදියට ලින්ක්ට දුරකථන ඇමතුමක් ලැබෙනවා ලිඩියාගෙන්. ලින්ක් ලිඩියාව තමන් ජීවත් වෙන තැනට එක්කගෙන එනවා. එතැනදී ලින්ක්ට දැනගන්න ලැබෙන්නේ ලිඩියා මැර කල්ලියක් සම්බන්ධව ප්‍රශ්නයක් ඇති කරගෙන තියන බව සහ ඇයව මරන්න ඔවුන් ඇයව සොයමින් ලුහු බැඳ එන බව. පොලිස් අධීක්ෂණය යටතේ ඉන්න ලින්ක් දුවගේ ප්‍රශ්නයට කොහොමද මුහුණ දෙන්නේ කියන එක ඔබට භාරයි. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !
Due to copyright issues, we do not provide any torrent links.
Blood.Father.2016.1080p.WEB-DL.DD5.1.H264-FGT
Blood.Father.2016.720p.BluRay.x264.DTS-HDC
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10287 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/09/DSC01001_2-003-e1441396407622.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for sub!
Thanks
Thanks
Thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
ඒ වගේම BR එකට අප්ඩේට් කලාටත් ගොඩක් ස්තුතියි..කරදරයක් නැතුව බාගන්න පුලුවන් yifi විතරයි.ගොඩක් ටොරන්ට් සයිට් ඩවුන් වෙලා තියෙන එක තමයි ලොකුම අවුල..මේ වගේ පුලුවන් අනිත් ෆිල්ම් ටිකටත් හිමිහිට YIFI අප්ඩේට් එකක් දාන්න සහෝලා..!
::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::
බොහොම ස්තූතියි සහෝ
Download karanna be..503 error ekak enawa
බොහොම ස්තුති සහෝදරයා..
තැන්ක්ස් බ්‍රො උපසිරැසි ගැන්නුවට බොහොම ස්තුතියි බලම් හිටිය මුවී එකක් දැන් තම අරගත්තෙ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි…
පුලුවන්නම් මේවටත් සබ් දෙන්න ගොඩක් පින්
Central Intelligence [2016]
Kickboxer Vengeance [2016]
Skiptrace [2016]
The Secret Life of Pets [2016]
podi copy akak nadda
thankssssssss
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.
machan ‘Popstar: Never Stop Never Stopping’ film ekata sub dennako. patta joke film eka.
බොහොම ස්තූතියි සහෝ
niayamai…thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
elama saho thanks
niyamai subata thanks broooo….
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා…!!
adoo thank you mchn sub ekata…
ela mcn
thanx saho sub ekata…. Budu Saranai….
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !
2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි…….
Thanks bro
Thanks for the Subtitle