Blindspot [S03 : E13] Sinhala Subtitles | අනතුරු ඇඟවීමයි! [සිංහල උපසිරැසි සමඟ]
Blindspot කතාමාලාවෙ මේ කතාසමයෙ 13 වැනි කොටස. පොඩි නිවාඩුවකට පස්සෙ තමයි මේ ආපහු හමුවෙන්නෙ. ටිකක් ප්‍රමාදයි. වැඩරාජකාරි එක්ක ටිකක් ප්‍රමාදවුනා. ඉක්මනින්ම පහුගිය කොටස්වල සිදුවීම් මතක්කරගමු.
මේ වෙද්දි ජේන්ගෙ දුව ඉන්නෙ FBI භාරයේ. ඇය රෝමන්ගෙ ගැටයට අහුවුනත් අවසානයේ ජේන්ගෙ යටතට පත්වෙනව. රෝමන් ඒ ගැන දැනුවත්ව ක්‍රෝෆෝර්ඩ් එක්ක එකතුවෙලා ලොකු වැඩකට අතගහනව. රෝමන්ගෙ ඇත්ත ස්වරූපය ක්‍රෝෆෝර්ඩ්ගෙ පුද්ගලයෙක් දැනගත්තත් ක්‍රෝෆෝර්ඩ් නිසාම ඔහුට ඒක හෙළිකරන්න වුනේ නෑ. මතක ඇතිනෙ? කොහොම වුනත් ක්‍රෝෆෝර්ඩ් ජේන් ඇතුළු කණ්ඩායම හඳුනගෙන කණ්ඩායම මැඩපවත්වන වැඩේ බාරදෙන්නෙත් රෝමන්ටමයි. රෝමන් ක්‍රෝෆෝර්ඩ්ගෙ විශ්වාසය දිනාගෙන කටයුතු කරනව. ඒත් රෝමන්ගෙ ඇත්ත තත්වය ක්‍රෝෆෝර්ඩ් දැනගත්තොත් ඒක රෝමන්ටනම් සුභ වෙන්නෙ නෑ.
ඒ අතරවාරයේ රීඩ්ගෙ පෙම්වතියත් ඔහුට තවත් ලංවෙනව. ඒත් ඒ නිසා ටාෂට ටිකක් හිත රිදිල වගේ. ඒ කොහොම වුනත් අද රීඩ්ගෙ පෙම්වතිය, මෙග් ගැන තවත් විශේෂ කාරණයක් අද දැනගන්න ලැබෙනව. කොහොම වුනත් ඇයත් රෝමන්ගෙ ඉත්තෙක් වෙන්න බැරිකමක් නෑ. අද කොටසින් ආපහු නාස්ව දකින්න ලැබෙනව. නාස් පච්චවලටත් සම්බන්ධ ගැටළුවක් කණ්ඩාමත් එක්ක විසඳන්න බලාපොරොත්තුවෙන් එනව. මේකට රිච් ඩොට්කොම් ගෙත් සෑහෙන උපකාර ලැබෙනව. ඒවගේම පරණ හතුරෙකුත් දකින්න ලැබෙනව. තවත් ගැටළුවල ආරම්භයක් විදිහට නාස් ටාෂා එක්ක කිසියම් රහස් ව්‍යාපෘතියක් ගැනත් කතාකරනව. ඉදිරියේදි ඒ ගැන දැනගන්න ලැබෙයි.
එහෙනම් මම සමුගන්නව. මීළඟ කොටස සමඟින් හැකි ඉක්මනින්ම හමුවෙමු. ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5748 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/11/IMG-20171105-WA0009-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
Gold MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Aluth Sub tika Denne kawadda boss………..
tz sub ekata…
රවිඳු අලුත් episodes වල subs ඉක්මනින් දෙන්න පුලුවන්ද …..
thanks machan
තෑන්ක්ස් සබ් එකට 17 වෙනි epi එකත් ආව ඉක්මනට epi 14,15,16,17 ට සබ් දෙන්න බලන්න
13,14,15,16 episode subtitles. plz give
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
I NEED E14,E15 SINHALA SUBTITLES
I NEED E14,E15 SINHALA SUBTITLES
thanks………..
Thanks!
thx machn
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
පුළුවන් වෙලාවක අනිත් එකත් දෙන්ඩ
Thanks sub ekata.
Thank you
බොහොම ස්තූතියි සහෝ……
thankyou sahoo
Thanks machan…….jayawewa……!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
මේකට සබ් දෙනකම් බලන් හිටියේ….
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..
Ela,,pluwnnm,,next eka pddk ikmanin denna blnna ,,,elaa,,tnx
Sub ekata thanks sahoo….