Blindspot [S02 : E22] with Sinhala Subtitles | අවසානයේදී තවත් අභිරහසක්… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න කිව්වා වගේම මට පුළුවන් ඉක්මණට උපසිරැසය ඉවර කරගත්තා.මෙම කතාමාලාව මුළින්ම කරේ රවිඳු තේනබදු සහෝ.එයා කොහොමහරි සීසන් දෙකේ බාගයක් වෙනකම් ඇදගෙන ආවා.ඊටපස්සේ එයාගේ වැඩ රාජකාරිත් එක්ක මේකේ උපසිරැස කරන එක නැවතුණා.ඊටපස්සේ මේක සෙට් වුණේ චමල් සහෝට.ඊටත් පස්සේ මදුර අයියට.අන්තිම කොටස් දෙක කරන්න කෙනෙක් නැති නිසා චමල්ට කියලා මම බාරගත්තා. ඉතින් මේකට කොහොමහරි ගේමක් ගහලා කථාව ඉවරයක් කරලා දුන්නේ අපේ රසිකයක් වෙනුවෙන්.කථාව පැත්තට හැරුණොත්,
අද ෂෙපර්ඩ්ගේ ඇත්තටම රහස හෙළිවෙනවා.එයා මෙච්චර කල් මොකක්ද සැළසුම් කරේ.ඒවා ඔයාලව බලලා දැනගන්න.ගිය සතියේ කොටසින් පෙලින්ග්ටන් මරුන නිසා ඒ වෙනුවට තව කෙනෙක්ව දානවා.එයා ගැහැණු කෙනෙක් වගේම ටිකක් බුද්ධිමත් වගේම් කියලා පේනවා.මෙය ඉතින් ජේන්ට කියනවා මේ දේවල් ඉවර වුණාට පස්සේ එයාට කැමති තැනකට යන්න නිදහස තියෙනවා කියලා.ඉතින් ජේනුත් යනවා.ඒවගේම ෂෙපර්ඩ්ව අල්ලගෙන එයාව නාස් ළගට යවනවා.වැඩි ප්‍රශ්ණ කිරීම් වලට.අනිත් දේවල් කියන්න යන්නේ නැහැ ඔයාලම බලලා දැනගන්න.
තව සුභ ආරංචියක් තියෙනවා මේකේ 3වෙනි සීසන් එකකට දීර්ඝ වුණා.ඒකත් මේ අවුරුද්දේ දැක බලාගන්න පුළුවන් වේවි.තව කමෙන්ට් එකක් දාගෙන ගියාට තරහ වෙන්නේ නැහැ.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7713 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/03/Ravindu-Rukshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for a sub,…..! keep it up.
thnxxxxxxxxxxxxxxxxx
Thanks …………………good luck ……………………..
api wenuwen karana me udau walata thanks saho..
tz sub ekata…
Season 3 ekath oni….
tnx sahoo
Ftta bro…tnx
Ela niyamai saho
Thnx kolloo
thanks bro
thanx
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
Thanks 4 sub.
Kollanee sub tikata bohooma thanks hode…..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub ekata thanks sahoo………
Puluwan nm AMERICAN GODS tv series ekatt sub dennkooooooo…………….
niayamai…thanks saho..sub walata..digatama sub demu.jaya wewa……
ස්තුතියි මචෝ…
සීසන් තුනටත් සබ් දෙමු…..
ස්තුතියි ! දිගටම යං
thanks machan sub akta…
සබ් එකට තුති සහෝ
3 වෙනි සීසන් එකත් හැකි නම් දෙමු සහෝ…
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග සීසන් හමු වෙමු
#ජය වේවා
ela machan. thanx sabata. good luck.
Paraku umat kamk ne 3weni seaaon ekyh adimu….
Ehenm 3weni season ekn hamu wemmo…
Jaya wewaaa…!!
thank you
Thanks saho
බොහොම ස්තූතියි සහෝ……
tnx mchn
බොහොම ස්තුතියි සහෝ!
Thankss brooo
බොහොම ස්තුතියි සහෝ
Tanxx kolloo!!!
Thank you Very much Friend
Thanks bro…….jayawewa…..!
ස්තූතියි සහෝ
උප සිරැසියට බෝම ස්තූතියි…
ජය වේවා…..