Blindspot [S02 : E19] with Sinhala Subtitles | ටෘමන් මූලපත්‍රය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් ආයෙත් Blindspot කතාමාලාවේ කොටසක් අරගෙන ආවා.මයුර අයිය තමයි මේක කරන්න හිටියේ එයා කොහොමහරි මට කරන්න කිව්වා.හැබැයි ඉතින් කරන්නම කියලා බලකරේ නැහැ මමයි ඉල්ලගත්තේ :).කතාව ගැන කිව්වොත්,
අන්තිමේදී මතක ඇතිනේ ෂෙපර්ඩ් බැංකොක් වලට යනවා මොනාද පුපුරණ ද්‍රව්‍ය වගයක් අරගන්න.අද එතන ඉදන් තමයි පටන්ගන්නේ පැටර්සන් ෂෙපර්ඩ්ගේ ගිණුමට ඇතුළු වෙලා එයාගේ සල්ලි ටික හිස් කරනවා.ඉතින් ෂෙපර්ඩ්ට අර ගණුදෙණුකරුවන්ට ගෙවන්න සල්ලි නැහැ.ඉතින් අරගොලන් හිතන්නේ මේක උගුලක් කියලා හිතලා බඩු ටික අරගෙන යනවා.ඔය අතරේ සටනක් වෙලා ෂෙපර්ඩ්ව බැංකොක් සිරභාරයට අරගන්නවා.ඒවගේම අද කණ්ඩායමට විසදන්න වෙන්නේ හැකර්ස්ලා කට්ටියගේ ප්‍රශ්ණයක්.මේකෙදි මෙයාලා ටිකක් වැඩි අවධානයක් දෙනවා.මොකද මේ විසදන පච්චයට ටෘමන් මූලපත්‍රය සම්බන්ධ වෙන නිසා.
ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7121 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/03/Ravindu-Rukshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for a sub,…..! keep it up
Thanks ……………good luck ………………….
tz sub ekata…
lagadi tamai katawa balanna gathte mul season eka beluwama digatama balanna asa hithuna sub dunnata thank you!
tnx bro
Tanx bro
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි සහෝ..
එලම…සබ් එකට තැන්ක්ස්…
අැයි බං වැම්පයර් ඩයරීස් දෙන්නැත්තෙ..???
වෙන අලුත් එච්චර සුපිරි නැති සීරීස් දෙන එක චුට්ටක් නවත්තල (මේක නෙවෙයි) ඒ දෙන්නකො
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට බෝම ස්තූතියි…
ජය වේවා…
Thank You Machan…
බොහොම ස්තුතියි සහෝ……
~~~උපසිරසියට ස්තුතියි~~~~
Obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava
Thank you very much
Thanks 4 sub.
Thank you machan……jayawewa……..!
Thanks for the sub
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Bohoom sthuthiy sho