Blindspot [S02 : E07] with Sinhala Subtitles | අකේඩියන්! [සිංහල උපසිරැසි සමඟ]
Blindspot කතාමාලාවෙ හත්වනි කොටස අරගෙන හමුවුනා. හැමදාම වගේ ප්‍රමාදයි. ඉදිරියේදිවත් මීට කලින් උපසිරැසිය ගේන්න උත්සහ කරන්නම්. පළවෙනි කතාසමයෙදි අපිට හමුවුන “Rich.com” අද ආයෙත් දකින්න ලැබෙනව. පළමු කතාසමයෙදි මතක ඇති රිච් අවසානයේ පැනගන්නව. ඒකට රිච්ගෙ හවුල්කාරයාගෙ උදව් ලැබෙනව. එදා පැනගත්ත රිච් අද FBI ආයතනයට හැකිං ප්‍රහාරයක් එල්ලකරනව. ඒත් ඒකට හේතුව මොකක්ද?
රීඩ්ගෙ ෆුට්බෝල් පුහුණුකරු, ජෝන්ස්ගෙ මරණය ගැන දිගටම පරීක්ෂණ කෙරීගෙන යනව. දැන් ඒක රීඩ්ගෙ විතරක් ප්‍රශ්ණයකට වඩා ටාෂාත් පැටලිලා ඉවරයි. ඒ නිසා දෙන්නම එකතුවෙලා පැටලුණු නූල්බෝලය ලිහන්න උපරිම උත්සහ ගන්නව. ඇත්තටම ජෝන්ස්ව මරන්න ඇත්තෙ කවුද? ඒ ගැන යම් ඉඟියක් අවසානයේ දකින්න ලැබෙයි. ඒ අතරෙ සෑන්ඩ්ස්ටෝම් එක ප්‍රධාන සැලසුමට සූදානම්වෙනව. කතාවෙ කෙරෙන දෙබස්වලින් තේරෙන විදිහට ඒක දැවැන්ත සැලසුමක්. කොහොම වුනත් ජේන් තාමත් උත්සහකරනව තමන්ගෙ සහෝදරයව තමන්ගෙ පැත්තට නම්මගන්න. ජේන් සාර්ථක වෙයිද? නැත්නම් ජේන් FBI එකට පක්ෂපාතී කියල සෑන්ඩ්ස්ටෝම් එකට දැනගන්න ලැබෙයිද?
එහෙනම් මම සමුගන්නව. වැඩි කාරණා කියන්න විදිහක් නෑ.
ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9021 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for a sub,…..! keep it up
Thanks …………………..good luck …………………..
tz sub ekata..jayawewa!!
sahena kalayak balana hitiya sahoo sirawatama,kamak na ela bn,good luck
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
thank you
Thank you machan…….jayawewa….!
thnx saho sub 1te
thank you
මැක්සා කොල්ලෝ
සබට ස්තූතියි රවිදු සහෝ
#ජය
මැක්සා කොල්ලෝ
සබට ස්තූතියි රවිදු සහෝ
#ජය
නියම්යි මචෝ
තෑන්ක්ස් සබට….
සබ් එකට තුති බ්රෝ
08 වෙනි කොටසෙන් හමු වෙමු
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
බොහොම ස්තූතියි සහෝ….
බොහොම ස්තුතියි සහො
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට….
බලාගෙන හිටියේ කවදාද එන්නේ කියලා සබ් එකට ස්තුතියි
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanx bro