Blindspot [S01 : E14] with Sinhala Subtitles | නිර්ණාමික තොරතුරු. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් අදනම් එපිය ආපු දවසෙම සිංහල උපසිරැසිය දෙන්නත් පුළුවන්කම ලැබුණා. නිවාඩු දවසක් නිසා කොහොමහරි දුන්නා.
හැබැයි ඉතින් අදම Limitless කතාවත් නිකුත්වෙලා තිබුණා. ඒකත් පුළුවන් ඉක්මනට ලබාදෙන්නම්.හුගිය කොටසෙ අවසානයේදි ජේන් ඔස්කාර් එක්ක නෝක්කාඩුවක් ඇතිකරගෙන යනවා. ඒත් එක්කම ඔස්කාර් තවත් පච්චයක් ගැන කියනව. ඒත් ජේන් ඒකට සහයදෙන එක ප්‍රතික්ෂේප කරනව. ඔස්කාර් තමන්ගෙ ඉලක්කය අතෑරලදායිද? අපිට දකින්න ලැබිල තියෙන විදිහට නම් කට්ටිය එහෙම වැඩේ අතාරින කට්ටියක් නම් නෙවෙයි.ඒත් එක්කම රීඩ් මේෆයර් එක්ක ජේන්ගෙ රහස් හොයන්න ලෑස්තිවෙනව. බලමුකො එහෙනම් මොකද වෙන්නෙ කියලා.සමහරවිට ජේන් ට නැති ප්‍රශ්ණයක් ඇතිවෙන්නත් පුළුවන්.
ඔයා සහයදෙන්න අකමැතිවුනොත්…
එයාල නියෝජිත වෙලර්ව මරයි.
[button link=”https://goo.gl/k1wmGm” type=”icon” “center” newwindow=”yes”] 200 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/ortSz2″ type=”icon” “center” newwindow=”yes”] 270 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 9708 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks …………………good luck …………………….
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
සබ් එකට ස්තූතියි!!!
niayamai…denakm unne.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි වේවා රවියා සිංහල උපසිරැසියට. මේක නම් දැන් එන්න එන්න තවත් සුපිරි වෙනවා.. ජය වේවා෴
sub ekata tanx lokka !
Happy nice day,
Thanks machan…….jayawewa…..!
නියමයි නියමයි රවිදු සහෝ.
සුපිරි වැඩක්.
ඉක්මනින් දුන්නාට ගොඩාක් ස්තූතියි.
දිගටම දෙමු.
ජයෙන් ජයම වේවා!!!!!
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
එල. ඉක්මනට දීලා. බෝම ස්තූතියි. Limitlas එක හෙට වෙද්දි දුන්නෙ නැත්නම් බලා ගත්ත ඈහැකි… ජය වේවා
අදට දවස් හතරයි…. ඒත් තවම නෑ. කෝ මේ Limitless උපසිරැසිය…………????
Tnx saho sub ekata
thx sahoo
Thanks for the sub