Blindspot [S01 : E13] with Sinhala Subtitles | රුසියානු ඔත්තුකාරයා. [සිංහල උපසිරැසි සමඟ]
අද කොටස නම්කරල තියෙන්නෙ “Erase Weary Youth” නමින්. මේ වෙද්දි imdb 8.1 ක අගයක් ලැබිල තියෙනව. අද අපිට ආයෙත් දකින්න ලැබෙනව FBI ආයතනයේ පරීක්ෂණ පවත්වන ෆිෂර් මහත්මයාව. (පැටර්සන්ගෙන් ප්‍රශ්ණකරන්න ආපු කෙනා) ඇත්තටම නම් අද කොටසෙ පරණ කට්ටිය සෑහෙන ප්‍රමාණයක් ආපහු දකින්න ලැබෙනව. ඒ අතරෙ රුසියානු ඔත්තුකාරයෙක්ව හොයන්න කරන පරීක්ෂණයක් නිසා ජේන් ගෙ ජීවිතේට අනතුරක් වෙන්නත් ඉතාමත් ආසන්න වෙනව.
එහෙනම් බලන්නකො අද කොටසත්. බාන ගමන් වෙනද වගේම කමෙන්ටුවක් දාගෙන යන්න. මහන්සි නිසා තමයි වැඩිය ලිපිය ලියන්නෙත් නැතුව ඉක්මනට උපසිරැසිය දෙන්නෙ. එහෙනම් මම සමුගන්නවා. ඉක්මනින් Limitless තුලින් හමුවෙමු.
[button link=”https://goo.gl/DpFGaH” type=”icon” “center” newwindow=”yes”] 167 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/QGoUC5″ type=”icon” “center” newwindow=”yes”] 248 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 10683 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks ………………good luck …………………..
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
ස්තූතියි වේවා රවිදු සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Thank you Ravindu
thanks bro
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnx saho sub 1te 😀
උපසිරසට බොහොම ස්තුතියි….!!!
නියමයි සහෝ
සබ් එකට ගොඩාක් ස්තූතියි
සුපිරියි
දිගටම දෙමු
ජයෙන් ජයම වේවා !
Thanks saho…..jayawewa…..!
thankx sahooo
රවිදු සහෝ සිංහල උපසිරැසියට ස්තූතියි
niayamai…denakm unne.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි සහෝ
ස්තූතියි වේවා රවිදු සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Tnxxxx Broooo Sub 1kta……………
thanks bro
Thanks for the sub
sub එකට බොහොම ස්තුතියි .
ඔහොම යමු දිගටම !
උපසිරසට බොහොම ස්තුතියි….!!!
ela ela..