Blindspot [S01 : E12] with Sinhala Subtitles | සුපිරි සොල්දාදුවෝ! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් සුපුරුදු විදිහට Blindspot කතාමාලාවෙන් නැවතත් හමුවුනා. පළවෙනි කතා සමයෙ බාගයක් අවසන්. කතාව හොඳට නැගල යනව වගේ පෙන්නෙ. 😀 බලමු ඉදිරියේදි මොනාද වෙන්නෙ කියලා.
අද කොටස නම්කරල තියෙන්නෙ “Scientists Hollow Fortune” කියලා. මේ වෙද්දි imdb 7.9 ක අගයක් ලැබිල තියෙනව. කතාවට යොදපු නම කියෙව්වම දැනෙන විදිහට අද කතාවෙ සුපිරි සොල්දාදුවෝ දකින්න ලැබෙනව. අපිටනම් ටිකක් වෙනස් මාතෘකාවක් වුනාට ඇමෙරිකානු රජය සම්බන්ධව මිනිසුන්ගෙ සැකය වර්ධනය වෙන තවත් කාරණයක් තමයි ඒ. මට මතක විදිහට X-Files කතාමාලාවෙත් කොටස් වගයක් වෙන්වෙලා තිබුණා මේ මාතෘකාව සම්බන්ධව. දැන් ඉතින් X-Files කතාමාලාවත් සිංහලෙන්ම දෙන නිසා කට්ටියට දකින්න ලැබෙයි. 😉
ඒවගේම අද ආයෙත් ඔරායන් ගැන අහන්න ලැබෙනව. ඔරායන් කියන්නෙ මොකක්ද කියලත් යම් ඉඟියක් ලැබෙනව. ඉඟියක් කිව්වට ඒක ප්‍රශ්ණ රාශියක ආරම්භයක් වෙයි. ඉඟියත් යටින් කොටල යන්නම් මම. ඒකත් බලන්නකො.
එහෙනම් මම සමුගන්නව. ගිය සතියෙ අදහස් දක්වලා ගිය හැමෝටම ස්තූතියි. අදත් අදහස් කොටාගෙනම යන්න. Limitless තුලින් ඉක්මනට හමුවෙමු.
ජේන්:- මොකක්ද ඔරායන්?
ඔස්කාර්:- ඔරායන් තමයි…
ඔයා මැරුණ තැන.
[button link=”https://goo.gl/HOKB6S” type=”icon” “center” newwindow=”yes”] 186 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/0ZXNft” type=”icon” “center” newwindow=”yes”] 324 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 9599 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
11 sub eka ganna be
Thanks……..!
Thanks ……………good luck ………………………
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Thnx bro
සබ් එකට ස්තූතියි!!!!
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසිය
ගොඩකාලයකින් තමයි මමත් මේ ආවේ. බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි නියමයි රවිඳු සහෝ
කලින් කොටස් වලට අදහස් දැක්වීමට නොහැකි වීම ගැන සමාවෙන්න සහෝ
කතාවේ කොටස් 8ක් බලලා නවත්වලා තිබ්බේ, පස්සේ ආයේ කතාව පටන් ගත්තා ට පස්සේ තමා ඉතිරි ටිකයි අලුත් ටිකයි බලන්න ගත්තේ
කතාව නම් ඇඩෙන තරමට කුතුහලය නංවමින් ගලාගෙන යනවා
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි !!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
Capture.The.Flag.2015
Daddys.Home.2015.BRRip.XViD-ETRG
me film walatath sub denna please….
Thanks machan…..jayawewa….!
thnx macho subta….haki nam HELIX tv series ekatath sub dennako
ගොඩක් ස්තුතියි sub එකට ..
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thnx saho sub1te 😀
ස්තූතියි මචෝ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
machan puluwan nam the magicians tv series ekatath sub dennako
thx brooo
patta machan thanks bro sub 1ta
Thanks
Thanks for the sub
Thanks bro!