Blindspot [S01 : E10] with Sinhala Subtitles | ඔත්තුකාරයෝ. [සිංහල උපසිරැසි සමඟ]
අද කොටස තමා මේ වසරේ අවසාන Blindspot කතාව. ආයෙ දීර්ඝ නිවාඩුවකට පස්සෙ පෙබරවාරි 29 (අපේ විදිහට මාර්තු 1) තමා ආයෙ නිකුත්වෙන්නෙ. ඒකත් හොඳයි ටිකක් නිදහසේ ඉන්න. 😀 අද කොටස නම්කරල තියෙන්නෙ “Evil Handmade Instrument” කියලා. 09 වැනි කොටසෙ අවසානයේදි ගුරේරෝ, ඩේවිඩ් (පැටර්සන්ගෙ කොල්ලා. 😀 ) දෙන්නටම් යන්න වුනානෙ. ගුරේරෝ නැතිවීම නම් පරීක්ෂණ වලට සෑහෙන පාඩුවක් වෙයි.
අද කතාව ගලාගෙන යන්නෙ ඩේවිඩ්ගෙ ඝාතකයව අල්ලන්න කරන මෙහෙයුම වටා. සාර්ථක කතාවක් විදිහට imdb 8.8 ක අගයක් ලබාගෙන තියෙනව. ඩේවිඩ්ගෙ ඝාතකයව අල්ලන්න කිව්වට සාමාන්‍ය රුසියානු, ඇමෙරිකානු ගැටුම් දැකගන්න ලැබෙනව ඉතින්. 😀 ඒක සාමාන්‍යයිනෙ.
හොඳයි එහෙනම්. 2016 ට හොඳ කතාවක් බලාපොරොත්තුවෙන්න කියලම අවසානයේදි ජේන් ට පච්ච ගහන්න පෙරමුණ ගත්ත කෙනාවත් හොයාගන්න ලැබෙනව. ඔයාල හිතන්නෙවත් නැති කෙනෙක්. එහෙනම් ආපහු 2016 දි මේ කතාවෙන් හමුවෙමු.!
කමෙන්ටුවකින් කතාවෙ ඉදිරියට මොනා වෙයිද? කතාව මොන වගේද්ඩ් කියල ගියානම් හොඳා… 😀 😀
[button link=”https://goo.gl/FYX0jH” type=”icon” “center” newwindow=”yes”] 200 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/bxQGSa” type=”icon” “center” newwindow=”yes”] 287 MB (720p.x264.AVC) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 10618 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
sago 11 sub eka ganna be eka hadanawada
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
ayye, oyaanam harima hodai,
adooo ela ela…
බොහෝම ස්තුති.
අනිත් කොටස අපු ගමන් subtitle එක බලාපොරොත්තු වෙනවා.
ඔබට ජය………..!!!
thnx saho sub 1te 😀
සහෝදරයා මට ටිකක් පරක්කු උනා මේ කොටස බලන්න ෆිලුම් ටිකක් බලන එක වැඩි කලා කොහොම හරි කමන්නෑ ඊලඟ සීසන් එක ආව ගමන් අනිවා සබ් දෙන්න අපි බලා ඉන්නවා මේ දුන්න හැම සබකටම බොහෝම ස්තූතියි…….
Shit…It’s a long time..How do we wait?? Anyway great drama…And thank you for the sub..
Thank you brother series eka dunnata….digatama yamu,, jayawewa……!
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thnkz sahooo me tv series eke sub ekt next season ekea release krpu gmnsub eka lebeai kyl balaporuttu wenva….
thanks
We hope See you again Ravindu next
thx sahoo
niayamai…denakm unne.ammo masa3k iwasan inna ona ne….thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ආ මක්කා කිව්වා මේ NBCකාරයෝ එක්ක
ඕකනේ කොරන්න බැරි.හපොයි තව මාස කීයක් තියෙනවද
ඉදිරියේදී කතාවේ හොද හොද සෙල්ලම් ටිකක්නම් දකින්න ලැබෙයි..
එහෙනම් ස්තුතියි උපසිරසියට.
Kuthuhalaya ethi karana tv series ekak bro. Thanks for sub
thanks sahoo….lassana series ekak
thx machan sub ekata
thanks sub 1ta jaya wewa
niyama tv sez ekak..diga nimaduwak ganna eka nam aulak.but we are waiting to watching next epi after long holiday….. thanks bro
niyama tv series ekak