MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස්අමුතුයි (TV)නාට්‍යමය (TV)රවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Blindspot [S01 : E09] with Sinhala Subtitles | සාදය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.1/10. From 7 votes.
Please wait...

Blindspot (2015) TV-5 New

ඔන්න අද ගෙනාවෙ Blindspot කතාමාලාවෙ 09 වැනි කොටස. කොටසෙ නම “Authentic Flirt”. ඒවගේම කතාමාලාවෙ කොටස් 22ක් විකාශයවෙනව කියල දැනුම්දීල කොටස් 3ක් විකාශයවෙන්නත් කලින් තවත් බලන අයට සුභ, මට අසුභ ප්‍රවෘත්තියක් අරගෙන තමා ආවෙ. ඒක තමා. Blindspot දෙවෙනි කතා සමයකුත් නිකුත්කරන්න දැන්ම තීරණය කරලා. 🙁 (ගොඩක් හොඳ රේටින් තියන නිසා ආවෙ නැත්නම් තමා පුදුමවෙන්න ඕනි. 😀 ) ඉදිරියේදි Limitless කතාවෙනුත් ඒක කිව්වෙ නැත්නම් තමා පුදුමවෙන්න ඕනි. 😀

අද කොටස බොහොම උද්වේගකර කොටසක්. වෙනද තරම් Line තිබුණෙත් නෑ. ජේන් ගෙ ඇඟේ තැනින් තැන එක්තරා අකුරු වගයක් තියෙනව කියල පැටර්සන් හොයාගන්නව. ඒවගෙ තේරුමත් හොයාගන්නව. ඒව වෙනද වගේම ප්‍රශ්ණ ගොඩකට තමා මුලපුරන්නෙ. අද කොටස අවසානයේදි ටිකක් ගැටළුසහගත දෙයක් වෙනව. එහෙම කිව්වට ලිහුණු ගැට ආයෙත් ගැටගැහෙන දෙයක්.

බලන්නකො එහෙම් අද කොටසත්. බාගන්න ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න. ඔබට ජය!

Blindspot (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/GnFImN” type=”icon” “center” newwindow=”yes”] 219 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

55512FE4AB2266B330D36B3C041BB30D9CF86762

[button link=”https://goo.gl/lpvGkA” type=”icon” “center” newwindow=”yes”] 282 MB (720p.x264.AVC) කොපිය මෙතනින් බාගන්න[/button]

C871AAD2578EE60ED7A66F5D8B37A2E1D6B46214
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3722 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                All Episodes                      Next Episode >>

21 thoughts on “Blindspot [S01 : E09] with Sinhala Subtitles | සාදය. [සිංහල උපසිරැසි සමඟ]

  • ThusharaIndunilRathnayaka

    Thanks..!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • thnx saho sub 1te 😀

    Reply
  • It’s a good news for us..Awesome…Thank you for the sub..

    Reply
  • නියමයි සහෝ…. එනකම් බලන් හිටියේ. මේකනම් සුභ ආරංචියක් තමයි. ඉතින්… මේ සීසන් එක වගේම ඊලඟ එකේදිත් සබ් දෙනවනේ.. :). සබට බොහොමයක් ස්තූතියි. ජය.!!

    Reply
  • thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • Thank you brother……..jayawewa……..!

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අහ්හ් මේවගේ එළකිරි ගින්දර කතාවක් අනිවා
    සීසන් 2 එන්නම එපැයි..ආයේ සීසන් 1 විතරක් දීලා
    මාරුවෙනවා එහෙම නෙවෙයි..දිගටම දෙමු.
    limitless එකත් සීසන් 2 එන්නම ඕනේ..ආවොත් සහොටත් හොදා.
    උපසිරසියට ස්තුතියි.ඉක්මනට limitless එකෙන් හමුවෙමු..

    Reply
  • නියමයි නියමයි සහෝ
    උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    තාම 6 වෙනි එකෙන් පස්සේ ආපූ එපි දෙක බලන්න හම්බුනේ නෑ, අද එකත් අරන් තියාගන්නවා, වෙලාවක් ලැබුනාම එක පිට බලන්න ඉන්නේ
    දෙවැනි සීසන් එකක් එනවා කියන්නේ එලස්
    බට් ඔයාට දුක දෙන ආරංචියක් නොවෑ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!!

    Reply
  • Sisila Prasad

    නියමයි සහෝ.
    අද සබ් එක දේවී කියලා බලාගෙන හිටියෙ.
    බොහොම ස්තුතියි.
    ජයවේවා…!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *