MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස්අමුතුයි (TV)නාට්‍යමය (TV)රවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Blindspot [S01 : E04] | with Sinhala Subtitles | වසංගතය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.6/10. From 7 votes.
Please wait...

Blindspot (2015) TV-2

Blindspot කතාමාලාවෙ 4 වැනි කොටස. තවත් සබ් වගයක් කරන්න තියෙන නිසා ඉක්මනටම මාරුවෙන්නම්. පහුගිය කොටස්වලදි දැක්කනෙ ජෙන් ඩෝ කියන්නෙ කර්ට් වෙලර් ගෙ කලින් අසල්වැසියා වන ටේලර් ෂෝ කියලා. බොහෝදුරට ප්‍රශ්ණය විසඳුනා වගේ නේද? අද කොටස ගලාගෙන යන්නෙත් ජේන් ගෙ ශරීරයේ තියෙන පච්චයකින් ලැබුණු ඉඟියක් වටා. ලෝකය බේරගැනීමේ මෙහෙයුමක් කිව්වනම් වඩාත් නිවැරදියි. ඒ වගේම පහුගිය කොටසක දකින්න ලැබුණු විදිහට මොකක්දෝ Daylight කියලා ව්‍යාපෘතියක් නිසා කට්ටිය සෑහෙන කලබල වෙලා. අපි බලමුකො මොකක්ද මේ Daylight කියන්නෙ කියලා.

එහෙනම් ඉක්මනටම Limitless කතාවෙන් හමුවෙමු!

Blindspot (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/Cfb1ZA” type=”icon” “center” newwindow=”yes”] 202 MB (x265 HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

0ED99076FA5B5D48FA338087CE16B2C8E0859AB8

[button link=”https://goo.gl/OOnTr1″ type=”icon” “center” newwindow=”yes”] 113 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

CCDE8256D4187F683D675750BE05D87B6BF1379E

[button link=”https://goo.gl/hrY7FN” type=”icon” “center” newwindow=”yes”] 308 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

E15D09B2DB8F843806D2FB2020308DEADC8D5485
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4014 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                All Episodes                      Next Episode >>

26 thoughts on “Blindspot [S01 : E04] | with Sinhala Subtitles | වසංගතය. [සිංහල උපසිරැසි සමඟ]

  • ThusharaIndunilRathnayaka

    Thanks….!

    Reply
  • Sadeu_Bandara

    සිංහල උපසිරැසි ලබාදුන්නාට බොහෝම ස්තුතියි..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • thnx saho sub 1te 😀

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි සහෝ…. මේක එනකම් මග බලන් ඉන්නෙ.

    Reply
  • Thanks brother…….jayawewa…….!

    Reply
  • thankzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ 😀 ඔන්න සබ ගත්තා. ජය වේවා !!

    Reply
  • අමා

    ස්තුතියි!!!!!!!!!!!

    Reply
  • Thank you very much saho…

    Reply
  • ඔන්න එහෙනම් අපිත් බාගත්තා ඈ..
    ඉක්මනටම ලිමිට්ලස් එකත් දෙමු සහෝ..
    උපසිරසියට තැන්කු වේවා.

    Reply
  • බොහොම ස්තතියි. සුපිරි වැඩ්ඩෙක් වේවා

    Reply
  • නලින්

    බොහොම ස්තූතියි, රවිදු සහෝ සිංහල උපසිරැසියට.

    ජය වේවා෴

    Reply
  • Chathura darshana

    Ado meka patta bn

    Reply
  • Thanks for the sub…..

    Reply
  • Plzzzzzz quantico epi 3 subtitle dannako ,,,,

    Reply
  • තැන්කූ මචාන් ලිමිලස් එකයි මෙ කතාවයි තමා දැන් බලන්නෙ

    ඇරො ෆ්ලෑස්ට වඩා මෙ දෙක එනකම් තමා මචො ඇගිලි ගනින්නෙ

    Reply
  • නියමයි සහෝ……..හොදටම වැඩේ කරනවා ඔයා……….

    Reply
  • නියමයි සහෝ. ඉක්මනටම ගෙනාවනේ.

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

    Reply
  • නියමයි සහෝ
    වෙනදා වගේම ඉක්මනින් ගෙනල්ලා නේ
    සුපිරි වැඩක්
    බලමුකෝ, මේ ඩේලයිට් කියන්නේ මොකක්ද කියලා , ඒ වගේම ටේලර් ෂෝට මෙකෙන් ජීවිත තර්ජනයක් වෙයිද කියලා
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *