MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඑළක්‍රියාදාමචිත්‍රපටිජපන්තීරණය ඔබේනවෝදනී තිළිණිබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසිෆැන්ටසි

Bleach (2018) Sinhala Subtitles | පළිගන්නා ආත්ම සොයා! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 43 votes.
Please wait...

ඉචිගෝ කුරෝසකී කියන්නෙ හොල්මන් දැකිමේ හැකියාවක් තියෙන තරුණයෙක්. මේ හැකියාව නිසා මෙයාට මුණ ගැහෙනවා ගෑණු ළමයෙක් රූකියා කූචිකී කියලා. මේ ගෑණු ළමයා මනුස්සයෙක් නෙවෙයි. මෙයා ෂිනිගමි කෙනෙක්. ෂිනිගමි කියන්නෙ සිංහල වචනයෙන් කිව්වොත් මැරිච්ච ආත්ම රැගෙන යන කෙනෙක්. මේ ⁣මැරිච්ච ආත්ම අරන් යන්නෙ සෝල් සොසයිටි කියන තැනට. මේ වගේ මැරිච්ච ආත්ම අරන් යන අතර මේ ෂිනිගමිවරුන්ට තියෙන තවත් රාජකාරියක් තමයි හෝලෝ කියන දුෂ්ඨ ආත්ම නැති කරන එක. හෝලෝ කියන්නෙ වෛරයක් හිතේ තියාගෙන මැරුණ පළිගන්න ආත්ම. මේ හෝලෝවරු ෂිනිගමි වරුන්ගෙ ආත්ම ආහාරයට ගන්නවා. ඒ නිසයි මෙයාලා එක්ක සටන් කරන්න වෙලා තියෙන්නෙ. ඊටත් වඩා එයාලා ආකර්ශණය වෙන දෙයක් තියෙනවා. ඒ තමයි Strong Spiritual Pressure (සිංහලෙන් – ශක්තිමත් ආත්මීය පීඩනයක්) තියෙන මනුස්ස ආත්ම. මේ වගේ ආත්මීය පීඩනයක් තියෙන කෙනෙක් තමයි ඉචිගෝ කියන්නෙ. ඉචිගෝ කල් යනකොට දැනගන්නවා එයාට පේන්නෙ නිකන්ම ආත්ම විතරක් නෙවෙයි මේ ෂිනිගමිවරුන් සහා හෝලෝවරුන්වත් එයාට පේනවා කියලා. ඒත් හෝලෝ කෙනෙක්ගෙ පහර දීමට මැදි වෙන නිසා ෂිනිගමි ගෑණු ළමයගෙ බලය ඉචිගෝට දෙන්න සිද්ධ වෙනවා. එතන ඉඳන් ෂිනිගමි කෙනෙක් වෙන ඉචිගෝ වටා සිදුවන සිද්ධි දාමය තමයි Bleach 2018 චිත්‍රපටියෙන් නිරූපණය වෙන්නෙ.

ඒත් මතක් කරන්න ඕනෙ මේ චිත්‍රපටියට පාදක වෙන්නෙ ⁣මේ නමින්ම ඉතාම ජනප්‍රිය වුනු ටිටේ කුබෝ විසින් රචනා කරන ලද චිත්‍ර කතා මාලාවක්. චිත්‍ර කතාව පාදක කරගත් ඇනිමේ සීරීස් එකකුත් තියෙනවා. හැමෝම ආදරය කරන ජපන් ඇනිමේ වල ලයිව් ඇක්ෂන් චිත්‍රපට එක පිට එක නිකුත් වෙන්න පටන් අරන් තියෙනවා. 2017, 2018 කියන්නෙ ඒ වගේ ලයිව් ඇක්ෂන් ගොඩක් නිකුත් වුන කාලයක්. මේ ෆිල්ම් එක ගැන විස්තර කලොත් අධ්‍යක්ෂණය කරන්නෙ ෂින්සුකේ සාතෝ විසින්. මේ අවුරුද්දෙ සැප්තැම්බර් 14 වෙනිදා තමයි නෙට්ෆ්ලික්ස් හරහා අන්තර්ජාතික නිකුවීම වුනේ. මේ චිත්‍රපටිය මේ වෙනකන් ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 4ක්. IMDb අගය 6.9/10ක්. දීලා තියෙන්නෙ Web කොපියට වුනත් Netflix හරහා නිසා කොලිටි එක ගොඩක් හොඳයි. එහෙනම් මේ චිත්‍රපටියත් රසවිඳින්න ආරාධනා කරනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සදහා ගැලපේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6583 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

40 thoughts on “Bleach (2018) Sinhala Subtitles | පළිගන්නා ආත්ම සොයා! [සිංහල උපසිරැසි සමඟ]

  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි …..!

    Reply
  • AsithaDilruwan

    ela sahi thanks

    Reply
  • Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි….

    Reply
  • සබ් එකට තෑන්ක්ස් වේවා

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • යුරාන් ධනුක

    බොහෝම ස්තූතියි …..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Madhusanka25

    Subata sthuthi mcn

    Reply
  • සබ් එකට බොහොම ස්තුති.ජයවෙවා…

    Reply
  • hewage charith

    akke oyaa godaaaaak lassanay

    Reply
  • Akila_Viduranga1996

    ‘Paprika (2006)’ film ekata sinhala sub karla denna.. please…..!!!

    Reply
  • vishwanathmadhushanka

    Thanx sis

    Reply
  • තැන්ක්ස් නවෝ සබ් එකට ඩව්න්ලෝඩ් වෙන්න දැම්ම

    Reply
  • Chanu mikhail

    thanks sis,..
    jaya..!!

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරී.
    ජයෙන් ජය.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Udara Damith Dissanayaka

    ස්තුතියි
    උපසිරසට
    සිංහල ….

    Reply
  • Udara Damith Dissanayaka

    ස්තුතියි
    උපසිරසට
    සිංහල

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝදරී….වෙච්ච මහන්සියට ගොඩක් ස්තුතිය….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….

    Reply
  • Rashmika dumidu

    Thank you sis

    Reply
  • Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි
    පුලුවන්නම් High & Low Film Series එකටත් සබ් දෙන්න
    ජය වේවා!

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • geeganagamage

    සුපිරි වැඩක් බොහොම ස්තුතියි

    Reply

Leave a Reply to Hashan Nethupriya HK Cancel reply

Your email address will not be published. Required fields are marked *