Black Sea (2014) | මුහුදු පතුලේ රත්තරං සොයා… [සිංහල උපසිරැසි සමඟ]
මේ දවස් ටිකේම අපි බයිස්කෝප් කට්ටිය වෙනුවෙන් බොක්ස් ඔෆීස් සිනමාපට රාශියක්ම අරගෙන ආවනේ. ඉතින් අදත් අරගෙන ආවේ ඒ වගේම බොක්ස් ඔෆීස් සිනමාපටයක් තමා. මේකට ඊයේ රෑ වෙනකම්ම කිසිම ඉංග්‍රීසි උපසිරැසියක් තිබුනේ නෑ. අද උදේ වෙනකම්වත් උපසිරැසියක් තිබුනේ නෑ. නමුත් ඊයේ රෑ අපේ සමීර චතුරංග සහෝ ටයිම් ලයින් හදලා ඉංග්‍රීසි උපසිරැසියක් නිර්මාණය කරා. අද උදේ වෙනකමුත් ඉංග්‍රීසි උපසිරැසියක් subscene එකේ තිබුනනම් ඒ සමීරයා අප්ලෝඩ් කරපු එකක් තමයි. නමින් Black Sea (බ්ලැක් සී). සිනමාපටය නිකුත් වුනේ 2014 දෙසැම්බර් මාසේ 5ස් වෙනිදා.
IMDb අගය 6.7ක්. රොටන් ටෝමැටෝස් (rotten tomatoes) අගය 82%ක්. සිනමාපටයේ ප්‍රධාන චරිතය වෙන කැප්ටන් රොබින්සන් විදිහට Side Efeect, Anna Karenina, Sherlock Holmes, Sherlock Holmes: A Game of Shadows, Hugo වැනි සිනමාපට වලට රංගන දායකත්වය සැපයූ සම්මානලාබී නළු ජූඩ් ලෝ ( Jude Law )ද, ඩැනියෙල්ස් විදිහට Gone Girl, Non-Stop, Argo වැනි සිනමාපට වලින් ඔබ හමුවෙච්ච ස්කූට් මැක්නේරි (Scoot McNairy) ද, ෆ්රේසර් ලෙසින් බෙන් මෙන්ඩල්සන් ( Ben Mendelsohn ) ද, රංගනයෙන් දායක වෙනවා. සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නෙ One Day in September, The Last King of Scotland වැනි සිනමාකෘති අධ්‍යක්ෂණය කළ කෙවින් මැක්ඩොනල්ඩ් ( Kevin Macdonald ) නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.
කතාව නම් මෙහෙමයි. කැප්ටන් රොබින්සන් කියන්නෙ අනතුරට පත් නැව් ආදිය බේරාගැනීමේ සමාගමකින් අයින් කරපු සබ්මැරීන් කපිතාන්වරයෙක්. මෙයා පොඩි කණ්ඩායමක් එක්ක යනවා අර ගිණිකොනදිග යුරෝපය පැත්තේ තියෙන කළු මුහුද දිහාවට. ඒ කටකතා වලට අනුව ඒ කළු මුහුදේ ගිලිලා තියෙනවා කියන රත්තරන් නිධානයක් හොයන්න. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!!!
ලිපිය – බ්ලැක් පැන්තර්
උපසිරැසි කාල රේඛා සැකසුම සහ ඉංග්‍රීසි පිටපත – සමීර චතුරංග
[button link=”http://goo.gl/c6pnWZ” type=”icon” “center” newwindow=”yes”] 375 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/l1Lpw8″ type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/uvsAs8″ type=”icon” “center” newwindow=”yes”] 980 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 11911 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks bro
thanks
තැංකූ අයියේ සබ් 1ට……. 🙂
තැංකූ අයියේ සබ් 1ට……. 🙂
මමත් බා ගත්‍තා මේ බලන්‍න යන්‍නේ , වැඩේ නියමයි .බොහෝම ස්‍තූතියි යාලුවා
Thank u Chalindu.
thanks machan sub akata
රජ තුන්කට්ටුව. ස්තුතියි උපසිරැසියට. 😀
thank youuuuuuuuu
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල
සබට තුති
ඔබට ජය……….
Chalindu, onna oya subs dun thawath film ekak beluwa. mama nam kemathi me wage ewata. manushyathwaye uththama adhama depaththama penwana, adventure film ekak. hemotama allala yawi kiyala hithanawa. jaya wewa!
මුලින්ම tanx කරන්න ඕනේ මේ වගේ film 1ta සබ් දුන්න එකට. සියලු දෙනාට ආරාධනා කරනවා මේක බලන්න කියල .
patta a….bokkenma suba pathum…jaya wewa…
patta filuma digatama sub demu ela kiri wage
tnx
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
මට නිකමට හිතුනා උඹ fb එකේ මේකෙ පික් එක දාලා මූ මැරෙනවා වගේ මැරෙන්න ආසයි කියලා දාලා තියෙනකොට සබ් එක කරන්නෙ උඹවත්ද කියලා… 😀 බලද්දී හරි… 😀
සබට තුති…!!!
ජය වේවා කින් සෑර්…!!!
ආ… බ්ලැකාගෙ ලිපිය නම් හොඳටම මදි.
ඌ ඔයිට වඩා ලියන්න ඉගෙනගත්තා නම් හොඳයි මයෙ හිතේ… :3
Thanx Machoo..
Niyama Film ekak.. Ela.. Thanks sub ekata…
Niayama film ekak.. Thank u sub ekata….
thanks
Thanks…
බොහොම ස්තුතියි උපසිරැසියට .
එල ඈ..
පට්ට Team Work එකක්නේ.
3න් දෙනාටම තැන්ක්ස්.
ජය වේවා. !
thn q 🙂
sub ekata thuthi.jaya wewa.kenaaaa !!!!!!!!!!!!!1
ඔන්න ගත්‍තා කිනෝ,…… බොහොම තුති සබට…. ජයවේවා….!!!
fatta kathawak thanx wewaa…. onna mamath gaththa,,,
ඒ ..සුපිරියක් වගේ නේ…
අනිවා බලනවා හොඳේ…
මෙන්න ගන්නවා…
ගින්දර හොඳේ…
ජය වේවා!!
Thanx machn
Thank you
බොහොම ස්තුතිය ගත් උත්සාහයට සමීර සහ දේශාන් සහෝ…
ජයෙන් ජය
suppaaaaa
Thank you very much — onna balanna inna kattiyatai kiyanne film eka nam maru ( mama balala evara wela comment kale )
thanku machnag 😉 jaya weewa !!!!!!!!!!!!
ela ela….. jayaweva.
බොහෝම පිං සහෝ…. පිලුම නමි නියමයි…..
thanks macho……!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thanks hamotama………
බොහොම ස්තූතියි..ජයවේවා!!!!
හොඳ සලරුවක් .ගොඩක් ස්තුති මහන්සි උන සැමට.
tnx bn Br eka awama balamu සුපිරි ටයිම් ලයින් එක හදලා සබ දෙන එක නම් වටිනවා
නියමයි ….. දෙන්නටම ස්තුතියි …. ! 🙂
සබට තුති කිනෝ….ජය වේවා!!!!
ඔහොම යං…
සමීර අයිටත් පූසටත් තැන්කූ….
අප්පා…
බයිස්කෝප් එකේම වැඩක් එහෙනම්…
තෑන්ක්ස් සබ් එකට කිනා!!
Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!
නියමයි සහෝලා.
පට්ට ගේමක්නේ දීලා තියෙන්නේ.
ගොඩක් ස්තුතියි මචන්ලා වෙච්චි මහන්සියට.
ජය.
නියමයි කිනා…
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා…!
😀
Thanks
thnkss sahooo…me film sub dunnata..great work..elzzzzzzzzzz..
බොහොම ස්තුතියි උපසිරැසියට
ජය වේවා!!!
සමීර අයියායි චලිඳු අයියයි දෙන්නම සෙට් වෙලා නියමෙට වැඩේ දීලනේ .
බොහොම ස්තුතියි උපසිරැසියට .
ඉක්මනට දුන්න එක තවත් වටිනවා .
thanks aiya
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
filuma api wenuwen laba denna kattak kapu SAMEERA aiyatath isthuthi krnawa…jaya wewa…..
Good post ,Thanks….BLACK PANTHER saho..
සාමූහික වැඩේට සුබපැතුම්…
මොනවා උනත් පට්ට වැඩේ.
නිකම්ම ඉංග්‍රීසි එකකට සබ් කරනවට වඩා මේවා තමයි නියම වැඩ කියන්නේ.
ජය වේවා!!!
Niyamai macho
thanx
උපසිරැසියට තුති…
ජය…
සමීර සහෝටත් තුති!
Thanku saho, ela
සමීර සහෝ පට්ට ගේමක් දීලා එහෙනම් මේක සබක් ගෙනාවා නේද????
කිනා නියමයි බන් මේක මම බාලම් තියාගත්තා…..
දන්නවා දෙනවා කියලා….දෙන්නටම එලස් කිරි…..
Elaaaaaaaaaaaaaa
thanks…………