MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඉසුරු දිල්ශාන්එළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේබලන්නයුද්ධ (TV)සිංහල උපසිරැසි

Black Sails [S04 : E05] with Sinhala Subtitles | සටන අවසන් නැත! (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 12 votes.
Please wait...

Black Sails P1

ගියවර කොටසේදී එලනෝර් ගත්‍රී ෆ්ලින්ට්ට යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ තමයි ඔවුන් දූපත ෆ්ලින්ට් ඇතුළු කට්ටියට යටත්කරලා පිටවෙන බව. නමුත් එයට හුවමාරුවක් වශයෙන් ඇය ඉල්ලන්නේ අර්කා වස්තුවේ ඉතිරිවෙලා තියෙන මැණික් තොගය. ජෝන් සිල්වර්නම් වැඩේට කැමතිවෙන්නේ නෑ. නමුත් ෆ්ලින්ට් ඒ අවස්තාවේදී යෝජනාවට එකඟවෙනවා. මෙවර කොටසින්, එලනෝර් තමන්ගේ යෝජනාව ගැන ආණ්ඩුකාරයාට පණිවිඩයක් යවනවා.
ඇය මුදල් සමඟ පැමිනෙන තෙක් පෝර්ට් රෝයල් වල රැදී සිටින්නට.ඉතින් යෝජනාවට ආණ්ඩුකාරයා කැමතිවෙයිද? හුවමාරුව සිද්ධවෙයිද? ඇතුළු වැදගත් සිදුවීම් බොහෝමයක් මෙවර කොටසිනුත් දැකබලාගන්න පුළුවන්. එහෙනම් ඉක්මනින් ඊලග එපිය අරගෙන එන්න බලන්නම්. හැමෝටම ජයවේවා!!

 

Black Sails (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Black Sails – 04×05 – XXXIII..FLEET.C

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

https://www.baiscope.lk/black-sails-s04-e06-with-sinhala-subtitles/Next BT1

18 thoughts on “Black Sails [S04 : E05] with Sinhala Subtitles | සටන අවසන් නැත! (18+) [සිංහල උපසිරැසි සමඟ]

  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Ayye anith awata sub denne nadda
    Dipu awata bohoma tank you

    Reply
  • sub ekata thanks saho..

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි ඉසුරු සහෝ.ජයවේවා !

    Reply
  • සබ් එකට ස්තුත්යි.

    Reply
  • thanks saho sub ekata. ikamanata sub eka dapan machan dan ep 6 ekath awith goda dawasak.

    Reply
  • Sudheera Kasun

    Thanks sahooo…. anith ekata puluwan ikmanin sub denna
    Jaya sri…!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sadeu Bandara

    සිංහල සබ් එකට ස්තුත්යි.ජයවේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *