MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේබලන්නයුද්ධ (TV)සිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

Black Sails [S04 : E03] with Sinhala Subtitles | බ්ලැක්බියඩ්ගේ අවසානය! (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 12 votes.
Please wait...

Black Sails P1

කොහොමද හැමෝටම! සීසන් දෙකෙන් පස්සේ ආය වතාවක් කළු රුවල් ඔසවන්න ආයෙත් මම ආවා. හැබැයි ඊළඟ කොටසේ ඉඳන් ඉසුරු උන්නැහේ මේක අවසන් වෙනකන් කරගෙන යාවි. අද මේ පොඩි උදව්වකට තමයි කලින් ආරම්භ කරපු කතාව එක්ක එකතු උනේ. එහෙනම් මෙහෙම කියන්නම් කලින් කොටස ගැන.

ඉසුරු කලින් කොටසේ කිව්වා වගේ ෆ්ලින්ට් බිලි කියන්නේ නයාට අඳුකොළ වගේ ඩබලක්. මොක කලත් අන්තිමට කොහේ හරි ආරවුලකින් තමයි නතර වෙන්නේ. ඉතින් ඒ වගේම අන්ඩර්හිල් වත්තඅල්ලාගෙන එහි ඉන්නවද යනවද කියන කාරනේදී දෙන්න පැටලිලා වෙඩි හුවමාරුවක් වෙලා දෙගොල්ලෝ විරසකවෙලා බෙදීමක් සිද්ධ උනා. අද කොටස එතන ඉඳන් ආරම්භ වෙන්නේ. බ්ලැක්බියඩ් හෙවත් ටීච් ආණ්ඩුකාරයාගේ නැව පස්සෙන් යන්න පටන් ගත්තා නේ. ඔන්න අද දැනගන්න පුළුවන් ටීච්ගේ වැඩ කිඩත්. ඒ වගේම ජෝන් සිල්වර් මැක්ස් එක්ක හමුවක් දාගත්තා නේ. ඉතින් එතැනදී මැක්ස් අමාරුවෙන් පන බේරාගෙන පැනගත්තා. අද මැක්ස්ට වඳින්න ගිය දේවාලේ ඔලුවට කඩන් වැටෙන්න නියමිතයි. ඒ වගේම කොටස අවසානයේ දෙපාර්ශවය දිනුම් දෙකක් ස්ථාන දෙකකදී ලබා ගන්නවා. එහෙනම් ඒ හැම දෙයක්ම බලන්න කියල අරාධනා කරනවා. නැවත හමුවෙමු. හැමෝටම ජයවේවා!!

Black Sails (2014– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Black.Sails.S04E03HDTV.x264-FLEET
Black.Sails.S04E03720p.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6593 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Previous BT1

All BT1

Next BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

21 thoughts on “Black Sails [S04 : E03] with Sinhala Subtitles | බ්ලැක්බියඩ්ගේ අවසානය! (18+) [සිංහල උපසිරැසි සමඟ]

  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Mcn mokada anik ewa natte busy da

    Reply
  • pls e4 dennako…………..

    Reply
  • machan ep 4 ta sub eka deepanko balan indala epa wela bn

    Reply
  • Udara Damith B/K

    ……………බොහොම ස්තූතියි ……….

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තුතියි (සහෝ) ජයවේවා !!!!!!!!!!!

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි හසන්ත සහෝ.ජයවේවා !

    Reply

Leave a Reply to mano Cancel reply

Your email address will not be published. Required fields are marked *