MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ඉසුරු දිල්ශාන්එළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේබලන්නයුද්ධ (TV)සිංහල උපසිරැසි

Black Sails [S03 – E08] with Sinhala Subtitles 18+ | නිදහස ! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 8 votes.
Please wait...

ෆ්ලින්ට් සහ රොජර්ස් අතර සාකච්ඡාවක් ගියවර කොටසේදී දැකගන්න පුළුවන් වුනා. ඒක ඉතින් හොද විදියටනම් අවසන් වුනේ නෑ වගේ. ඒවගේම ජැක් ලග තිබුන නිධානයේ කොටසත් ආණ්ඩුකාරවරයා ලබාගන්නවා.හැබැයි ඉතින් ඒක නිකන්ම දීලා දැම්මට ඔවුන්ගේ සැලසුම වෙනත් එකක්. ඒ තමයි නිධානයේ කොටසත් එක්ක ජැක්වත් බේරගන්න එක. ඒ සැලසුම මොකක්ද කියලත් දැකගන්න පුළුවන් වුනා.

මෙවර කොටසින්, මේ කොටසේ ගොඩක්ම තියෙන්නේ ජැක්ව බේරගන්න ෆ්ලින්ට්,වේන් ඇතුළු කණ්ඩායම ඔවුන්ගේ සැලසුම ක්‍රියාත්මකකරන එක තමයි. හැබැයි අන්තිමේදී හිතපු දෙයක් නෙමෙයි වෙන්නේ.ඒ මොකක්ද? ජැක්ව බේරගන්න පුළුවන් වෙයිද? කියන ඒවා දැනගන්නත් එක්ක මේ කොටහත් බාගන්නකෝ. ඊලග එකෙන් හමුවෙමු! හැමෝටම ජයවේවා!

Black Sails (2014– ) on IMDb

 

 

[button link=”https://goo.gl/QMPFOS” type=”icon” “center” newwindow=”yes”] 254 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]
BC8B0260F2116959BBBD87D5B08F2B13BDF4C516
[button link=”https://goo.gl/ezmCx4″ type=”icon” “center” newwindow=”yes”] 336 MB කොපිය මෙතනින් බාගන්න[/button]
C89EFF8E842FC36D23AAA87F989DE5FBE8E8D419
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7296 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

     <<Previous Episode                               All Episodes                             Next Episode>>

13 thoughts on “Black Sails [S03 – E08] with Sinhala Subtitles 18+ | නිදහස ! [සිංහල උපසිරැසි සමඟ]

  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Sthutiya,,!mewage patta series walata sub danawa kiyanne elama,,,!jaya dude,,

    Reply
  • නලින් පෙරේරා

    සිංහල උපසිරැසියට ස්තූතියි ඉසුරු මලේ. ජය වේවා෴

    Reply
  • බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තූතියි ඉසුරු ඔන්න එහෙනම් ගන්නවා. ජයවේවා

    Reply
  • ස්තුතියි මචෝ…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *