Black Sails [S03 – E05] with Sinhala Subtitles 18+ | නව සැලසුම් හා පැරණි කුමන්ත්‍රණ! [සිංහල උපසිරැසි සමඟ]
ගියවර කොටසේදී, කැප්ටන් ෆ්ලින්ට් ඇතුළු පිරිසට දූපතේදී වෙච්ච අකරතැබ්බය මතක ඇතිනේ. කට්ටියවම කූඩුවක දාලා හිරකරලා තියාගන්නවා. ඒ විතරක් නෙමේ එහේ රැජිණගේ අදහස ඔවුන් සියළුදෙනාම මරලා දාන එක. ඒවගේම ටීච්ගේ උදව්වෙන් වේන්ට නසාවු වලින් පනපිටින් එන්න ලැබෙනවා. කතාව අවසානයේ දකින්න ලැබෙනවා අර දූපතේ රජ ඒ කිව්වේ අර ගෑණුකෙනාගේ මහත්තයා වෙන්නේ ෆ්ලින්ට්ව හොදින්ම අදුරන මිස්ටර් ස්කොට් බව. එවෙලේ හිතපු නැති විදියේ ගැටුමක් ඇතිවෙලා මිස්ටර් ස්කොට් වෙඩි ප්‍රහාරයකට ලක්වෙනවා.
මෙවර කොටසින්, දැන් ටීච් හා වේන් යාත්‍රා කරමින් තමයි ඉන්නේ. ඒ ගමන අතරේදී වෙන යම් සිද්ධියක් අද කොටසින් බලාගන්න පුළුවන්. දැන් එලනෝරුත් ආපහු නසාවු වලට ගොඩබැහැලනේ තියෙන්නේ. ඉතින් ඇයගේ හිටපු යෙහෙලියව එහෙම නැවත හමුවෙලා වෙන දේවල් ගැනත් මේ කොටසින් බලාගන්න පුළුවන්. තව කිව්වොත් දැන් දැන් එලනෝර්ටත් අර ආණ්ඩුකාරවරයා ගැන පැහැදිලනේ තියෙන්නේ. ආණ්ඩුකාරවරයත් ඉතින් එලනෝර්ට හැමදෙයක්ම වගේ කියනවා. ඒකත් ආදරයකටදෝ මන්දා හැරෙන ලකුණු තමයි තියෙන්නේ.බලමුකෝ ඉතින් ඉස්සරහට. එතකොට වෙඩි වැදිච්ච මිස්ටර් ස්කොට්ට මොකද වුනේ? ෆ්ලින්ට් ඇතුළු කට්ටියට මොනවා වෙයිද? යන ඒවා ඇතුළු තවත් වැදගත් දේවල් කීපයක් මෙවර කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් ඊලග කොටසින් හමුවෙනකම් ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7958 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub ekata tnx bro
උපසිරැසියට බොහෝම ස්තුතියි
niyamai thans bro
බොහෝම ස්තූතියි සබ් එකට
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thanks Bro !!!
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
macho bates motel season 04 patan gaththa. ekatath sub ikmaninma danna bro.
තැන්ක්ස් මල්ලි!!!!!!!!!!
thnx bro
තැන්ක්ස් බ්‍රො සබ් එකට
෴ජය වෙවා෴
Shadowhunters වලට සබ් දාන එක නවත්තලාද?
අනේ කවුරුහරි සබ් දාන්න ප්ලීස්….
sub ekata tnxx saho…
thx bro..!
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……