Black Sails [S03 – E03] with Sinhala Subtitles 18+ | නිසල බව! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් කොටලා කොටලා තුන්වෙනි කොටහ අරන් ආවා! දැන් කොටස් 6ක් විකාශය වෙලා ඉවරයි. ඉක්මනටම සමගාමීව ලබාදෙන්න තමයි උත්සහ කරන්නේ. එහෙනම් කලින් වෙච්ච දේවල් කෙටියෙන් මතක් කරගෙන ඉමු,
ෆ්ලින්ට් ඇතුළු කණ්ඩායම කුණාටුවට මුහුණදුන්න හැටි ගියවර කොටසින් බලාගන්න පුළුවන් වුනා. කොහොමහරි අන්තිමේදී ඔවුන් කුණාටුවෙන් බේරෙනවා. හැබැයි හෝර්නිගෝල්ඩ් නම් හිතන්නේ ෆ්ලින්ට් මැරුනා කියලා. ඔහු ඒ බව රොජර්ස් ආණ්ඩුකාරවරයාට සහතික කරනවා. ඒ අතර අර වේන් හොයාගෙන ආපු අමුත්තා කව්ද කියලා ගියවර කොටසින් බලාගන්න පුළුවන් වුනා. ඒ වගේම මේ රොජර්ස් ආණ්ඩුකාරයා කරන්න හදන දේ දැන් නම් පැහැදිලියි. ඒ ගැන තවත් විස්තර මේ කොටසින් බලාගන්න පුළුවන්. ඒ වගේම මේ කොටසින්, ෆ්ලින්ට් ඇතුළු පිරිස දිවි ගලවාගැනීමට දෙන සටනත් බලාගන්න පුළුවන්. මොකද කුණාටුවෙන් ගැලවුනාට ඔවුන්ට දැන් සුළං ලැබෙන්නේ නැති නිසා නැව ඉතාමත් අඩු වේගයකින් තමයි ගමන් කරන්නේ. ඒ වගේම ඔවුන්ට ආහාර හා ජලය හිගයි. ඉතින් මේ තත්වයෙන් ඔවුන්ට ගැලවෙන්න පුළුවන් වෙයිද? නසාවු වල මොනවා වෙයිද? කියන ඒවා මේ කොටසින් බලාගන්න පුළුවන්.
එහෙනම් ඊලග කොටසින් හමුවෙනකම් ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!
If you are not strong enough
to do what needs to be done,
then I will do it for you.
-Captain flint (Greatest villain in the new world)
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8073 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub ekata tnx bro
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks isuru mali
බොහෝම ස්තූතියි සබ් එකට
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thanks Bro !!!
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Superb
ස්තූතියි අපි වෙනුවෙන් වෙන කැපවිමට ඔන්න් ගන්නවා ජයවේවා
thank you bro….digtama krn yamu
Thank u saho sub ekata…
thnx bro……