Black Sails [S03 – E10] with Sinhala Subtitles 18+ | ඉංග්‍රීසින්ට එරෙහිව! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් Black Sails කතාමාලාවේ තුන්වෙනි සීසන් එකේ අවසාන කොටසත් අරන් ආවා! කතාව ඉවරවෙලානම් දැන් ටික දවසක් වෙනවා මං හිතන්නේ. කොහොමහරි වැඩත් එක්ක මේක සමගාමීව නම් දෙන්න බැරිවුනා. අවුලක් නෑනේ? කොහොමහරි ඔන්න අද වැඩේ ඉවර කලා. ඉතින් මේකෙන් පස්සේ ඉදිරියේදී කතාමාලාවක් නම් කරන්න බැරිවෙයි. බලමුකෝ නේද? එහෙනම් බලමු කතාවේ මොකද වුනේ කියලා, ගියවර කොටසේදී කතාවේ ප්‍රධානම චරිතයක් වුනු චාර්ල්ස් වේන්ගේ සමුගැනීම දැකගන්න පුළුවන් වුනා.
මං නම් හිතුවේ නෑ පොර මැරෙයි කියලා. ඒත් ඉතින් මැරුණු බව හොදටම පැහැදිලියිනේ. ඒවගේම යුද්ධයත් දැන් අතලග බව පේනවානේ. ඉතින් මේ කොටසින් යුද්ධය බලාගන්න පුළුවන්. ගොඩක් සටන් පිරුණු කොටසක් වගේම සුපිරි අවසානයක් බව කියන්න පුළුවන්. ඊට වඩා දෙයක් ඉතින් කියන්න ඕන නෑනේ. ආ…මේකේ හතරවෙනි සීසන් එකකුත් එනවා. තාම නම් දින වකවානු නෑ. ඒත් බොහෝදුරට සුපුරුදු විදියට ලබන වසර ආරම්භයේදී පටන්ගනියි. හතරවෙනි සීසන් එකටත් බයිස්කෝප් අඩවියෙන් උපසිරැසි ලබාදෙයි. එහෙනම් අන්තිම කොටසත් බලන්නකෝ! කතාව මට භාරදුන්න හසන්ත අයියා ඇතුළු ඇඩ්මින් සෙට් එකටත් ස්තූතිවන්ත වෙමින් තවත් උපසිරැසියකින් හමුවෙනතුරු දැනට සමුගන්නවා! හැමෝටම ජයවේවා!
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7698 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් ටිකට තෑන්ක්ස් සහෝ❤️
Thnx bro
Sub ekata tnx bro
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks! Season 04 එකටත් සබ් ඕනි ඉක්මනට…
Thanks Bro !!!
thanks saho sub dunnata full series ekatama. ayeth apu gaman sub denna
Great work bro. Thanks alot
mcn bates l eke aluth season ekatath sub demuko macho… thankq mcn meka asawen balapu kathawak
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. මේක මෙදාපාර බාරගෙන ඉවර කළා වගේම ලබන අවුරුද්දෙත් මේකට සබ් දෙන්න කියල ඉල්ලනවා. ජය෴෴ 😛 😛
ඔව්..ඊලග පාරත් කරමු නේද…:)
ස්තූති වෙවා
ස්තුතියි සහෝ උපසිරසට…
machn meke torrnt eka yanne episode 9 walatane please 10 add karanna.
ස්තූතියි ඉසුරු අපි වෙනුවෙන් වෙන මහන්සියට. සමගාමීව සබ් දෙන්න බැරි උනා කියලා දුක් වෙන්න එපා වැඩෙ අංග සම්පූර්නයි පට්ටයි. ඉතින් තව මොනවාද සහෝ. ජයවේවා
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
#Hail_Hydra
හම්මේ දීලා !! දෙනකන් බලන් හිටියේ සහෝ . කොහොම ස්තූතියි කරන්නද මන්දා . ඔය කවුරු කෑගැහුවත් මලයා සබ දෙනව නම් අපිට එච්චරයි ඕන් . ගොඩක් පින් අහ් !!
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…