MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ඉසුරු දිල්ශාන්එළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේබලන්නයුද්ධ (TV)සිංහල උපසිරැසි

Black Sails [S03 – E01] with Sinhala Subtitles| කළු රුවල් නැවත එසවුනු වගයි! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 10 votes.
Please wait...

Black-Sails-S3P1

ඔන්න එහෙනම් මාස දෙකක පමණ විරාමයකින් පසුව ආපහු මේ පැත්තට ආවා සුපිරි කතාමාලාවක් අරගෙන. ඒවගේම මේ මම 2016 වසරේ අරන් එන මුල්ම උපසිරැසිය. ඉතින් වැඩ අඬික වීම නිසා තමයි ගිය මාස දෙකේම උපසිරැසියක් අරන් එන්න බැරිවුනේ. හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.

කට්ටියට මතක ඇතිනේ Black Sails (කළු රුවල්)කතාමාලාව.ඉතින් ඒ කතාමාලාවේ තුන්වෙනි අදියර තමයි මේ විදියට ආරම්භ කරන්නේ. පලවෙනි හා දෙවෙනි සීසන් දෙකම අරන් ආවේ අපේ හසන්ත සහෝනේ.ඉතින් හසන්ත අයියට වෙලාවක් නැති නිසා මට මේ කතාමාලාව භාරදුන්නා.මාත් කැමති කතාමාලාවක් නිසා වැඩේ භාරගත්තා.ඉතින් හසන්ත
අයියට දුන්නා වගේම සහයෝගයක් කට්ටිය මටත් ලබාදෙයි කියලා හිතනවා.

පෙර අදියර වල සිදුවුන දේවල් නැවත මතක් කරන්න ඕන නෑ නේද?කතාව ආරම්භයේදී පෙර විකාශය වූ කොටස් වල සිදුවුන දේවල් බලාගන්න පුළුවන්. ඉතින් මෙම කොටස ගැන කෙටියෙන් සදහනක් කරොත්, කැප්ටන් ෆ්ලින්ට්ට විරුද්ධ වුන අයට ඔහු ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? නසාවු වල දැන් මොනවගේ තත්වයක්ද තියෙන්නේ? ඒවගේම මතකනේ ජැක් රැකම් ඇතුළු පිරිස අර්කා රත්තරන් ටික ලබාගත්තා. එතනින් පස්සේ ඔවුන් මොකද කරන්නේ? ඒවගේම හෝර්නිගෝල්ඩ් එලනෝර්ව බ්‍රිතාන්‍ය නාවික හමුදාවට අල්ලලා දෙනවනේ. එතනින් පස්සේ එලනෝර්ට මොකක්ද වුනේ? ඉතින් මේවා දැනගන්න නම් මේ කොටස බලන්නම වෙනවා. එහෙනම් කට්ටියට කැප්ටන් ෆ්ලින්ට් සමග නැවතත් නැව් නගින්න ආරාධනා කරමින් දැනට නවතිනවා.ඊලග කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!

Black Sails (2014– ) on IMDb

 

 

[button link=”https://goo.gl/2bNEcF” type=”icon” “center” newwindow=”yes”] 284 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]
DAD2813314E265830191BFD5DFB934CB5085F949
[button link=”https://goo.gl/foKhfB” type=”icon” “center” newwindow=”yes”] 392 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
C1D4EE5D1920BA9339AF6F926B6D5B164A9F7FC0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8691 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

     <<Previous Episode                               All Episodes                             Next Episode>>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

34 thoughts on “Black Sails [S03 – E01] with Sinhala Subtitles| කළු රුවල් නැවත එසවුනු වගයි! [සිංහල උපසිරැසි සමඟ]

  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
    • Subtitles tika weda na ne

      Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නලින් පෙරේරා
    ස්තූතියි ඉසුරු මලේ සිංහල උපසිරැසියට. ජය වේවා෴
    Reply
  • thanks, PULUWANNAN FARGO 2 SUB EKATH DENNA EKA ATHARAMAGA NATHARA UNA

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • නියමයි සහෝ…
    ඉක්මනටම අනිත් කොටස් ටිකත් දෙමු..
    ජය…

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • අම්මෝ නියමයි bro. මේක දෙනකන් බලන් හිටියෙ. ඉතුරු EP 4 ටත් ඉක්මනින් සබ් දෙන්න. එල එල…!

    Reply
  • අප්පා….
    පින්සිද්ද වෙනවා බන් උබට
    තැන්ස් ඉසුරු දිල්ශාන්……

    Reply
  • Finally. Thanks. Please upload Better Call Saul Sinhala subtitles.

    Reply
  • ikmanatama anith sub tikath oooooooooooniiiiiiiii…thaxxxxx bro..

    Reply
  • මේක දෙනකල් ගොඩක් කල් බලාගෙන හිටියා….ඉතුරු කොටස් ටිකත් ඉක්මනින්ම ගේමු සහෝ….ඔබට ජය……….

    Reply
  • Thamali herath

    අපිට subtitle ඉල්ලන්න ක්‍රමයක් site එකෙ හදන්න.

    Reply
  • amoo athi yantham thanks brooo

    Reply
  • හොඳයි හොඳයි එහෙනම් බලමු 3 වන අදියරත්. අකාදේලීමා නැවේ රත්තරන් ගන්න ගිහින් කරගත්ත දේවල් අපිට මතකයි. එලනෝර් කෙල්ල අත් අඩංගුවට ගත්ත එක නම් හරි අපරාදේ. එවගේම පසුගිය කතාමාලා දෙකම 18+ මේක එහෙම නැද්ද? කොහොම හරි කමක් නෑ ඒකත් බලළාම දැනගන්න බැරියෑ නේද සහෝ. ස්තූතියි ජයවේවා

    Reply
  • දිල්ශාන් සචින්ත(සචී)

    ආ කොල්ලා පට්ට පහරක් බස්සලා තියෙන්නේ.එල එල උපසිරසියට තුතී….

    Reply
  • නවින් නිසල්

    නියම වැඩක්……. ඉක්මනට ඉතුරු එවයිත් සබ් දෙන්න හොදේ (y)

    Reply
  • ස්තුති Admin…ඉක්මන් ප්‍රතිචාර දැක්විමට…සුබ පැතුම්…

    Reply
  • අරුණ ගයාන් ජයවර්ධන

    එලම බ්‍රෝ.දිගටම කරන් යමු.සබට තුති.ජයෙන් ජය.. 😉

    Reply
  • niyami bro,….digatama krn yamu…

    Reply
  • ela ela kollo patta kathawakna dila tyenna

    Reply
  • sub ekata thnx bro…….

    Reply

Leave a Reply to R.D Cancel reply

Your email address will not be published. Required fields are marked *