MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේබලන්නයුද්ධ (TV)සිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

Black Sails [S02 – E02] | එල්ලෙන්න පොටක්…(18+)[සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.6/10. From 14 votes.
Please wait...

blacksails S2E4
දෙවන කොටස තමයි මේ ලබා දෙන්න යන්නේ. පොරොන්දුවක් වෙන්නම් තුන්වෙනි කොටසත් මේ සතිය තුල ලබා දෙන්නම් කියල. මම කලින් කිව්වා වගේම ලැබෙන සීමිත වෙලාවකින් තමයි ඔයාලට මේ උපසිරැසි කරන්නේ.  ඒ නිසා තමයි මේ ප්‍රමාදය ගැන ඉවසන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ කතාව ඉවර වෙනකන් ඔයාලට ලබා දෙනවා කියලත් කියනවා. 

පලවෙනි කොටස හැමෝටම මතක ඇති කියල හිතනවා. අලුත් හාදයෙක් ඇවිල්ලා නෙඩ් ලෝ කියලා. මිනිහා කොල්ල කන නැවක ඉඳල ගෑනු ළමයෙක් හොයා ගන්නවා. ඒ කවුද කියලා අපිට එදා නම් දැනගන්න ලැබුනේ නැහැ. ඒ වගේම මේ නෙඩ් ලෝ කියන කැප්ටන් අමුතු මනුස්සයෙක්. කැප්ටන් වේන්ටත් වඩා දරුණු පුද්ගලයෙක්. ඒ ගැන ඔයාලට දැනගන්න ලැබේවි. ඒ වගේම කැප්ටන් ෆ්ලින්ට් අසරණ වෙලා ඉන්නේ. එත් එයා කරන සැලසුම් නම් කවදාවත් වැරදිලා නැහැ. කියන්න අමතක උනානේ මුහුදුබත් උන කැප්ටන් ෆ්ලින්ට්ගේ කාර්ය මණ්ඩලේ අය එක්කහු වෙලා ස්පාඥ්ඥ යුධ නැවක් අල්ලගන්නවා. දැන් මෙයාල ටිකක් බලවත් කොල්ල කණ්ඩායමක්. ඒ උනත් කැප්ටන් ෆ්ලින්ට් සහ ජෝන් සිල්වර් දෙන්නා නැවෙන් පිටුවහල් කරන්නයි හැමෝම බලාගෙන ඉන්නේ. එත් ෆ්ලින්ට් සහ සිල්වර් දෙන්නගේ තියෙන්නේ වෙනම සැලසුමක්. එහෙම තමයි දෙවන කොටස අවසන් උනේ. 

අද කොටස තුලින් හැමෝටම බලාගන්න පුළුවන් කැප්ටන් ෆ්ලින්ට් කියන්නේ කොහොම කෙනෙක්ද කියලා. ඒ වගේම එයාගේ සැලසුම් ගැන. ඒ අතරේ ෆ්ලින්ට්ගේ අතීතය ගැන ආවර්ජනයක් ගිය කොටසේදී වගේම මේ කොටසේදීත් බලාගන්න පුළුවන්. ඒ අතරේ නසාවූ වල බල අරගලයක්. අර නෙඩ් ලෝ කියන හාදයා නාහෙට අහන්නේ නැහැ. මිනිහා එහෙ ජල්ලියක් අල්ලන්නයි යන්නේ. එහෙනම් නැවත හමුවෙනකන් හැමෝටම ජයෙන් ජය !!!

VIII. (15 Mar. 2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 11611 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/හසන්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

     <<Previous Episode                               All Episodes                             Next Episode>>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

36 thoughts on “Black Sails [S02 – E02] | එල්ලෙන්න පොටක්…(18+)[සිංහල උපසිරැසි සමඟ]

  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • sub ekata thanx aaaaaaaaa

    Reply
  • thankz saho sub ekata

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Achintha Sameera

    හසන්ත වික්‍රමරත්න තැන්ක්ස් මචෝ සබ් එකට

    Reply
  • Thank you……………….

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ගිය සතියේ කොටහට හෙන අවුල් වැඩක් කළා නේ..
    තිබ්බ පොඩිම කොපිය බෑවා..
    ඒකත් අර *265 මොකද්ද එකක්..
    අපේ තියෙන ප්ලේයර් වල වැඩ නැහැ..
    හරි හරි දන්නවා..ප්ලේයරේ අප්ඩේට් කරාම බලන්න පුළුවන් කියලා..
    ඒත් අප්ඩේට් කළේ නැහැ..
    ඒ නිසා තවම බලන්න වුනේ නැහැ..
    දැන් ආයෙත් පලවෙනි එපිය බාගන්නවා..
    ඊටපස්සේ මේකත් බාගන්නවා..
    ඊටපස්සේ තුන් වෙනි එපියට සබ් දෙන්න කිලින් මේ එපි දෙක බලනවා..
    මොකද තවම කතාව ගැන කියන්න දෙයක් දන්නේ නැහැ..
    එහෙනම් ජය වේවා!!

    Reply
  • ස්තුතියි හසන්ත සහෝ. වැඩ අස්සේ කොහොමහරි සබ් එක දාගෙනම යන්න.3 වෙනි එකත් ලැබෙනකම් බලන් ඉන්නවා.

    Reply
  • Ikamanata dennnnoooooo…episode eka awilla week ekatath wada wadii 🙁 thanks (Y)

    Reply
  • ජය වේවා.. 3 වෙනි එකත් ඇවිත් තියෙන්නේ…

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    පමාව නම් මොනාද බන්, ඒක අවුලක් නෑ 😉
    බොහොම ස්තුතියි හසෝ සබට
    තුනම බාල තියෙන්නේ
    සබ් එක්කම බලන්න තුන්වෙනි එකටත් සබ දියන්කෝ එහෙමනම්
    ජය!

    Reply
  • ඔව් මචෝ ඉක්මනින්ම දුන්නොත් ගොඩක් හොදයි.
    පරක්කු උනා කියලා ගැටලුවක් නෑ වේලාවක් හම්බ උනාම කරන්න.
    ස්තුතියි සබ් එකට.

    Reply
  • ජයවේවා හසන්ත සහෝ එහෙනම් ඔන්න ගත්තා ස්තූතියි

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි හසන්ත අයියා!

    ජය වේවා!

    Reply
  • Subata thanks hasantha sahoo!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *