MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)යුද්ධ (TV)සිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

Black Sails [S01 – E05] | පළමු සටන..(18+)[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 10 votes.
Please wait...

Black Sails
ඔන්න එහෙනම් මේ කතාවේ පස්වෙනි කොටසටත් ලඟා උනා. පොතේ හැටියට තව කොටස් තුනෙන් මේ කතාවේ පළමු අදියර අවසන් වෙන්න නියමිතයි. බලමු නේද ඒ වෙනකොට කැප්ටන් ෆ්ලින්ට් අර්කා දේ ලීමා නැවට ලං කරාවිද කියලවත්. එහෙනම් වැඩි කතාබහක් නැතුව කලින් කොටස ගැන මතක් කරන්නම්. 

ගිය සතියේ කොටසෙන් දකින්න ලැබුනේ රාත්තල් දොළහේ තුවක්කු ටික කැප්ටන් ෆ්ලින්ට්ට දෙන්න එලනොර් ගන්න උත්සාහය ගැන. ඒ වගේම ෆ්ලින්ට් කියන්නේ කවුද එයාගේ සග බාර්ලෝ මහත්මිය අතර තියෙන සම්බන්ධය ගැනත් කරුණු කාරණා හෙළි උනා. ඒ වගේම රේන්ජර් නැවේ කැප්ටන් වෙන් සහ ඉතුරු උන සුළු පිරිසට එල්ලෙන්න වැලක් නැතුව කල් ගෙවනවා. ඒ අතරේ නැවේ අලුත්වැඩියා කටයුතු නිසා වැල්රුස් නැවේ කෝකියා රැන්ඩල්ට කකුලකින් වන්දි ගෙවන්න උනා. දැන් වැල්රුස් නැවේ අලුත් ක්වාටර්මාස්ටර් වෙන්නේ බිලි. මොන හේතුවක් හින්දද මන්දා බිලි කැප්ටන් ෆ්ලින්ට්ට තියෙන්නේ පුදුම බයක්. ඒක අදත් එක අවස්ථාවක දකින්න ලැබේවි. ඒ වගේම එලනොර්ගේ පියා ගෝත්‍රි මහත්තයා සැලැස්මක් ගහනවා කැප්ටන් බ්‍රයිසන් සමඟ එකතු වෙලා. අවසානයේ ඒකට ස්කොට් මහත්තයත් සම්බන්ධ වෙනවා. අන්තිමේදී දැක්කේ රාත්තල් දොළහේ තුවක්කු දෙන්න පොරොන්දු උනත් කැප්ටන් බ්‍රයිසන් අන්ඩ්රෝමිකේ නැවෙන් තුවක්කු නොදීම පලා යනවා. ඉතින් අද කොටස එතැන් පටන්.

ගිය සතියේ අහිමි උන රාත්තල් දොළහේ තුවක්කු හොයාගෙන කැප්ටන් ෆ්ලින්ට් වැල්රුස් නැවෙන් බ්‍රයිසන්ගේ අන්ඩ්රෝමිකේ නැව ලුහු බඳිනවා. ඒ යන්නේ අලුත්ම කණ්ඩායමක් එක්ක. මෙච්චර කලකට දැකලා තියෙන්නේ මුහුදු කොල්ල කාරයෝ පහර දෙනකොට පහර දෙන නැවේ කෝණයෙන්නේ. අද බලාගන්න පුළුවන් මුහුදු කොල්ලකරුවන්ගේ කෝණයෙන් එයාල කොහොමද ඇත්තටම කොල්ල කන වැඩේ කරන්නේ කියල. ඒ වගේම එලනොර්ගේ පියා එයාගේ සැලසුම් ක්‍රියාත්මක කරනවා. කැප්ටන් වෙන් ගිය සතියේ ගණිකා මඩමේ අයිතිකරු නූනන් මහත්තයව මරලා දැම්මනේ. ඔන්න එයා අද එකෙන් පොඩි ගැටයක් ගහන්න යන්නේ උද්දමනයෙන් බේරෙන්න. එහෙනම් බලමු කැප්ටන් ෆ්ලින්ට්ට රාත්තල් දොළහේ තුවක්කු ලැබේවිද කියලා. එහෙනම් ආයෙත් එන සතියේ මුණ ගැහෙමු. හැමෝටම ජය වේවා !!

V. (22 Feb. 2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 14864 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Hasantha.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                          All Episodes                          Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

41 thoughts on “Black Sails [S01 – E05] | පළමු සටන..(18+)[සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තුතියි ජයවේවා..!

    Reply
  • thnx bokka meke okkoma sub tika eka para ganna berida?????//

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • Sub ekata thanx sahooo

    Reply
  • Thanks, නියමයි නියමයි එ<කිරි ජයවේවා!

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • anit sub tikat ikmanata dendkoo…. 06 weni kataweee

    Reply
  • වරුණ රංගජිත් (වරූ...)

    බොහොම ස්තූතියි හසන්ත සහො
    ජයවේවා……..

    Reply
  • බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. රසිකයගෙ තරම් කොච්චරද කියනවනම් ඔන්න අද තමා බාන්නේ. බලමු බලන්න අද කොටස කොහොමද කියලා. ජය෴෴ 😛 😛

    Reply
  • manoj tharanga

    Thnkxxx bro enakal maga balagena idiye.. Digatama karagena yanna Jaya..

    Reply
  • supiri tv series 1k… thanks macho sub walata..!

    Reply
  • නලින්

    ස්තුතියි හසන්ත අයියා

    ජය වේවා!

    Reply
  • ඉක්මනට දුන්නට ගොඩක් ස්තුති සහෝ.

    Reply
  • dinidu madushanka

    ela ela thanks bro

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
  • thanx machan…sub danakam balan hitiyeeeee….

    Reply
  • ස්තුතියි සහෝ.

    Reply
  • බොහොම ස්තුතී සහෝ

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි නියමයි.. ඔන්න ගත්තා…
    පට්ට කතාව…
    ජය වේවා..

    Reply
  • අප්පට සිරි පිස්සු පීකුදු උම්මා එකක් දෙන්න හිතෙනවා මචෝ උඹට. ඔන්න එහෙනං ස්තූතියි කිව්වා

    Reply
  • නියමයි දිගටම ඕන සුභ පැතුම්…

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • Patta Saho… Thankxx

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…මේ කොටසට සබ් එක ලැබෙනකම් තමයි බලාගෙන හිටියේ.කියන්න වචන නෑ මම බලන කතාවලින් සුපිරිම කතාවක්.දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • sheharaka Dilshan

    godak sthuthiyi sab ekata meka denakam balan unne 😀

    Reply
  • හර්ෂ ලහිරු

    හප්පා හෙන පොඩ්ඩයිනේ තියෙන්නෙ 🙁
    ස්තුතියි හසන්ත සහො 😀 ජය

    Reply
  • Fatta fatta..meka denakanma thama balan unnee…supirima kathavaa…thanks hasantha sahoo sub ekatahh..onna bagaththa ehenamm..

    Reply

Leave a Reply to manoj tharanga Cancel reply

Your email address will not be published. Required fields are marked *