MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසික්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේසිංහල උපසිරැසිසිනෙත් සේනානායක

Black Cobra (2012) | කෝබ්‍රා සටන් කරුවා. [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

Black Cobra 2012

මේක පට්ටම action, adventure චිත්‍රපටියක්. මේ ෆිල්ම් එක තියෙන්නේ තනිකර සිව් බිකෝ කියන කුන්ෆු වල කොබ්‍රා style එක follow කරන සටන් කරුවෙක් වටේ ගෙතුන කතාවක්. ඒ හින්දා කථාවේ සුපිරි fight තියනවා කියලා අමුතුවෙන් කියන්න ඕනා නැනේ.

සිව්ගේ තාත්තා 90’ ගණන් වල වර්ණභේදයට එරෙහිව සටන් කරපු කෙනෙක් විදියට හිරේ ඉන්නේ. දවසක් මෙයා තාත්තාව බලන්න චාන්ස් එකක් හම්බෙලා ගියාම, තාත්තා මෙයාට පවුලෙන් උරුම උණ දියමන්ති ගැන ටිකක් කියනවා. ඒවා ටික විකුණලා සල්ලි වලින් තාත්තාව බේර ගන්න කෙනෙක්ට කොන්ත්‍රාත්තුවක් දෙන්නයි හදන්නේ.

මේවා විකුණන්න උදව් කරන කෙනා වගේම දියමන්ති ගන්න කෙනාගේ පුතත් වැඩේ වෙන්න ඕනා විදියට නෙමේ වැඩ කරන්නේ. ඒ ගොල්ලන්ගේ වෙනම සැලැස්මවල් 2ක් තියෙන්නේ. කතාව සේරම කියන ඒක තේරුමක් නැනේ. ෆිල්ම් ඒක බලලම comment එකක් දාලා යන්න.

Black Cobra (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/4aBn” type=”icon” “center” newwindow=”yes”] 1.11GB කොපිය මෙතනින් බාගන්න[/button]

a613302e5c4bae618aa5b686e3b19ca70707c11e
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2851 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/SinethL.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිනෙත් L. සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

21 thoughts on “Black Cobra (2012) | කෝබ්‍රා සටන් කරුවා. [සිංහල උපසිරසි සමඟ]

    • මේක ගත්ත කව්රු හරි වැඩ කරන තොරන්ට් එකක් දාන්ඩකො.

      Reply
  • උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • බොහොම ස්තූතියි සිනෙත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    elzzzz

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තූතියි සහෝ උපසිරැසියට.

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    බොහෝම ස්තුතියි සබ් එකට සහෝ
    ජය වෙවා!

    Reply
  • ස්තුතියි සිනෙත් සහෝ..
    ඔන්න ගත්තා..
    ජයෙන් ජය…

    Reply
  • madusanka jayasooriya

    thanks machan. brrip yify 600mb torrent ekatath sub update karala dannako

    Reply
  • බොහොම ස්තුතී උපසිරසියට…

    Reply
  • Thankss.. macho Jaya wewa….!

    Reply
  • බොහොම ස්තුතී
    ජය …

    Reply
  • තව තව මේ වගේ උපසිරසි දෙන්න ලැබේවා …..බොහොම ස්තුතී උපසිරසියට….

    Reply
  • සසිනිකා

    බොහොම ස්තූතියි
    සිංහල උපසිරැසියට
    ජය! 🙂

    Reply

Leave a Reply to සසිනිකා Cancel reply

Your email address will not be published. Required fields are marked *