Black Butterfly (2017) With Sinhala Subtitles | කළු සමනලයා [සිංහල උපසිරසි සමඟ]
පෝල් (Antonio Benders) කාලයකට කලින් හොඳට සල්ලි තිබුණ, ලස්සන බිරිඳක් හිටිය, යාළුවො ගොඩක් හිටිය. ඒත් දැන් ඒ කිසිම දෙයක් නැති බේබදු, ඉන්න ගෙදරත් විකුණන්න හදන අසාර්ථක වුණු ලේඛකයෙක්. පෝල් ඉන්න ප්‍රදේශයේ හැංගිලා ඉන්න කාන්තාවන් මරණ මිනීමරුවෙක් තවත් කාන්තාවක් මරනවා. ඒ මරපු හතරවන කාන්තාව අවුරුදු තුනක් ඇතුලත.
දවසක් පොල්ගෙ ගේ විකුණන්න දීපු බ්‍රෝකර් නෝනා ලව්රා (Piper Perabo) එක්ක රෙස්ටුරන්ට් එකේ ඉද්දි මහ එපා කරපු, කාලකණ්නි ලොරි රියදුරෙක් පෝල් එක්ක රණ්ඩුවට එනවා. එතැනදී පෝල්ව බෙර ගන්නේ හිරෙන් එළියට ආපු රස්තියාදුකාරයෙක්. ඒ තමයි ජැක් (Jonathan Rhys Meyers). එදා පෝල් ගෙදර යද්දී ජැක්ව පාරේදී හම්බ වෙලා ගෙදර එක්කගෙන යනවා කරපු දේට උදව්වක් විදිහට. ජැක් පෝල්ට ශක්තිය, අදහස් දෙනවා වැටිලා තියෙන අගාදෙන් ගොඩ එන්න ආයෙත් හොඳ පොතක් ලියන්න. ජැක් මොන වගේ අදහසක් දෙයිද පෝල්ට.? කාන්තාවන්ගේ මිනිමරුවා කවුද.? කථාව මොන වගේ වෙයිද.? අන්තිමට මොනවා වෙයිද.? පෝල් ලියන්න හදන කථාව සාර්ථක වෙයිද.?
මේ ඔක්කොම ඔයාලාට බාරයි. බලන්න. රස විදින්න. ලස්සන, වෙනස්, අමුතු චිත්‍රපටියක්. චිත්‍රපටියේ අවසානෙදි ඔයාලාටත් හිතා ගන්න බැරි වෙයි මොකද්ද වුණේ කියලා. අනිවාර්යයි. Marc Frydman, Justin Stanley රචනා කරලා, Brian Goodman ගේ අධ්‍යක්ෂණයෙන්, ප්‍රවීන ස්පාඤ්ඤ නළු Antonio Benders, Jonathan Rhys Meyers, Piper Perabo ගේ හා තවත් නළු නිලි රැසකගේ රංගනයෙන් ඇමරිකාවේ 2017 මැයි 26 පෙන්නපු “ Black Butterfly (කළු සමනලයා) ” තමයි මං ඔයාලට ගෙන පළවෙනි සිංහල උපසිරැසිය. තවත් ලස්සන චිත්‍රපටියකින් ආපහු හම්බවෙමු.
ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.!
Due to copyright issues, we do not provide any torrent links.
Black.Butterfly.2017.720p.WEB-DL.XviD.AC3-FGT
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5334 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/05/දර්ශන-අරවින්ද-e1496124918152.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන අරවින්ද අබේසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
tnx saho
patta machan. suba pathum.
බොහොම ස්තූතියි සහෝදරයා
Meka blurry update ekak danna please
Thanks mchn fattam story ekak thiyenne
ස්තුතියි දර්ශන!
පළමු වෑයම සාර්ථකයි. මට හිතෙනවා ඒකෙන් කොටසක් ඔයාගේ අසලින්ම ඉන්න අයටත් යන්න ඕනැ කියලා. සබ් කරන්න ඕන කරන නිදහස- ඉඩකඩ හදලා දෙන්නත් එපායැ.
තව දිග කාලයක් සයිට් එකේ චිත්‍රපටවලට සබ්ස් දෙන්නට ශක්තිය- ධෛර්යය- වීර්යය හා ඕනෑකම ඔබට ලැබේවා!
සුපිරි machan නියම වැඩක් ✌️
Thanx bro
patta thanks bro sub ekata digatama sub denna labewa kiyala patanawa
Thanks mchn sub ekata.. good luck
ගොඩක් ස්තුතියි සහෝ.. ඔන්න මමත් පිලුමයි, සබයි බාන්නයි ලෑස්තිය..
a machan me AMERICAN WRESTLER move 1katath sub 1ka dennako.
elama saho thanks
amuthu kathawak wage.. bagena balamuko.. thanks
අනිවා බලන්න. ලස්සන කථාවක්. ස්තුතියි..
thanks a lot 😉
එල.. ස්තුතියි..
Sub ගන්නකොට නම් comment කරේ නෑ.ෆිල්ම් එක බලලම ඇවිල්ලා තමයි මේ comment කරන්නේ.Sub එක සහ film එක මේ දෙකම හොද ගුනාත්මක තත්ත්වයේ තියෙනවා.මේ වගේ වැඩිය ප්‍රසිද්ද නැති හැංගුන හොද ෆිල්ම් වලට sub දෙන්න පුලුවන්නම් වටිනවා.සුබපතනවා.ඔබට ජය
බොහොම ස්තුතියි.. ඔයාටත් ජය වේවා.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි.. ජය වේවා.
බොහොම ඉතුති පලමු එකෙන්ම සාර්තකයි හොද කතාවක් කම්මැලි නැතුව බලන්න පුලුවන් ස්තුති සහොදරයා…
ස්තුතියි.. ජය වේවා.
ඔබට බොහෝම ස්තුතියි….
ස්තුතියි.. ජය වේවා.
සුපිරි..
පලමු සබට ජය..
ඊලඟ එකත් ඉක්මනටම
කරන් යමු…!
ස්තුතියි.. ජය වේවා.
පලමු උපසිරැසියට තුති.
දිගටම රැදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
ජයෙන් ජය..
ස්තුතියි.. ජයවේවා..
වෙල් කම් අයියා. (අයියා කෙනෙක් කියලා හිතනවා)
අඩ්වියත් එකක් එකතු වෙලා දිගු ගමනක් යමු.
ඉස්සරහටත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ඕනිකරන ශක්තිය හා කාලය ලැබේවා.
ස්තුතියි මල්ලි.. ජය වේවා.!
thnx bro…
එල.. සහෝ..
Thanks
එල.. ස්තුතියි..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තුතියි..
පළමු උපසිරැසියට සුභපැතුම් සහෝ…
තව තවත් උපසිරැසි කරන්න කාලය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
ස්තුතියි.. ජය වේවා..!
පලමු උපසිරසියට සුබපැතුම්…
දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය,ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…
තවත් උපසිරසකින් හමුවෙමු…
ස්තුතියි.. ජය වේවා.!
ඔබට බොහෝ ම ස්තුතියි
එල.. ස්තුතියි..
පලමු උපසිරසියට සුබපැතුම් සහෝ……..
උපසිරසිකරනයේ දිගු ගමනකට ශක්තිය,වාසනාව,හැකියාව ලැබේවා!!!
සහෝගේ අනාගත කටයුතුත් සාර්ථක වේවා
ජය වේවා!!!
ස්තුතියි.. ජය වේවා සහෝ..!
Thanx bro..
Ekenma…
එල.. සහෝ..
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
The Young Offenders 2016,
Baked In Brooklyn 2016,
My Blind Brother 2016 මේවටත් සබ් දෙන්න සහෝ ජය වේවා!…
එල.. ජය වේවා.!
බොහොම ස්තූතියි සබ් එකට…. කරන කියන සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා….. ඔබට තෙරුවන් සරණයි…. ගොඩාක් පිං
ස්තුතියි.. තෙරුවන් සරණයි..
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
ස්තුතියි සහෝ.. ජය වේවා.!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
එල.. ජය වේවා.!
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය,ධෛර්යය ලැබේවා වගේම,ජිවිතේ හැම කටයුත්තක්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සහෝ..!
~~බුදුසරණයි..ජය වේවා~~
ස්තුතියි සහෝ.. බුදු සරණයි.. ජය වේවා..
Bohoom sthuthiy shooo….
එල.. සහෝ..
thanks saho.
jaya wewa
ජය වේවා.! සහෝ..