Black & Blue (2019) Sinhala Subtitle | නිල් හැඳගත් නීතියේ කළු දෙවඟන..! [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝ වේවා..!
ඉතිං ඔන්න ආයෙත් හැකි ඉක්මනින් උපසිරැසියක් අරගෙන ආව. මම හිතනව මේකට උපසිරැසි දෙනකල් යම් පිරිසක් බලාගෙන ඉන්න ඇති කියල. මුලින් බලන්න පුළුවන් මට්ටමේ කොපියක් නිකුත් වෙලා නොතිබුණු නිසා, බලන්න පුළුවන් මට්ටමේ කොපියක් නිකුත් වෙනකල් උපසිරැසි ලබා දුන්නෙ නැහැ මේකට. ඉතිං එහෙනම් බලමු 2019 වර්ෂයේ අග භාගයේ තිරගත වුණු මේ අපූරු සිනමාපටය ගැන විස්තර ටිකක්.
Action, Crime, Drama, Thriller ගණයට වර්ගීකරණය වුණු, IMDb අගයේ 5.9ක් සටහන් කරගෙන තියෙන, මිනිත්තු 108 ක් පුරාවට ධාවනය වෙන කම්මැලි නැතුව බලන්න පුළුවන් හොඳ සිනමා පටයක් කියල මේක බය නැතුව හඳුන්වල දෙන්න පුළුවන්. Moonlight (2016), Collateral Beauty (2016), Ninja Assassin (2009), Rampage (2018) වගේ ප්‍රසිද්ධ නිර්මාණ වලට දායක වුණු Naomie Harris මේ නිර්මාණය තුළ, ඇලීෂියා වෙස්ට් කියන ප්‍රධාන චරිතයට පණ පොවනවා. ඒ වගේම හැමෝම දන්න Fast & Furious චිත්‍රපට මාලාවේ රෝමන්ගෙ චරිතයට පණ පොවන, Tyrese Gibson මේ නිර්මාණය තුළ මවුස් කියන චරිතය රඟ දක්වනව. ඔන්න ඒ විතරක් නෙවෙයි Captain America චිත්‍රපට මාලාව තුළ Brock Rumlow චරිතය ප්‍රතිනිර්මාණය කරන Frank Grillo මේකෙ සතුරාගේ චරිතය නැත්තං මැලෝන් කියන චරිතය නිරූපණය කරනව. ෆිල්ම් සෙට් එකයි, රඟපාන අයයි දැක්කම හිතෙන්නෙ නැද්ද, මේකත් ඉහළ මට්ටමේ නිර්මාණයක් කියල. අනිවාර්යයෙන්ම ඒක එහෙම තමයි. මේ වැයවෙන මිනිත්තු 108, පාඩුවක් වෙන්නෙ නෑ කියල මම වගකීමෙන් කියනව.
ඉතිං එහෙනම් බලමු කතාව ඇතුළෙ මොකද්ද වෙන්නෙ කියල. ඇලීෂියා වෙස්ට්, අපේ කතා නායිකාව ආධුනික පොලිස් නිළදාරියෙක් විදියට නිව් ඕර්ලින්ස් පොලීසියට බැඳිල සති තුනකට පස්සෙ, තමන්ගෙ යාළුව කෙවින්ගෙ රාත්‍රී වැඩ මුරයක් බාර ගන්නව, කෙවින් රාජකාරියෙන් නිදහස් කරන්න ඕන නිසා. ඇලීෂියා, බ්‍රවුන් කියන අනෙක් පොලිස් නිළධාරියා එකක මුර සංචාරයේ යන අතරෙ, බ්‍රවුන් යනව අතෑරල දාපු බලාගාර ගොඩනැගිල්ලක් ඇතුළට. ඊට පස්සෙ ගොඩනැගිල්ල ඇතුළෙන් වෙඩි හඬ කීපයක් ඇහෙනව. ඇලීෂියා ගොඩනැගිල්ල ඇතුළට යනව මොකද්ද වෙන්නෙ කියල බලගන්න. එතකොට තමයි ඇය දකින්නෙ බ්‍රවුන් එක්ක ඉන්න මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිළධාරීන් නිරායුධ, කළු ජාතික ළමයින් කීප දෙනෙක් මරල දාන හැටි. මේ ඔක්කොම සිදුවීම් ඇලීෂියාගෙ පොලිස් ඇඳුමෙ තියෙන කැමරාවෙ සටහන් වෙනව. පස්සෙ එතන් හිටපු ස්මිටී කියන මත්ද්‍රව්‍ය නිවාරණ නිළධාරියා ඇලීෂියාට වෙඩි තියනව ඇය මේ රහස එළි කරයි කියල බයට. හැබැයි ඇලීෂියා මේ වෙඩි පහර වලින් තුවාල ලබනව ඇරෙන්න මැරෙන්නෙ නෑ. ඇය එතනින් අමාරුවෙන් පැන ගන්නව. හැබැයි කළු ජාතික පොලිස් කාන්තාවක් නිසා කිසිම කළු ජාතිකයෙක් ඇයට උදව් කරන්නෙ නැහැ. ඊට හේතුව කළු ජාතිකයන් නොසලකා හැරල පොලීසියට ගියා කියල, කළු ජාතිකයන් තුළ.. කළු පොලිස් නිළධාරීන් එක්ක ලොකු වෛරයක් තිබීම. මෙහෙම වටපිටාවක, මැලෝන්ගෙ බොරු අහල සමස්ථ පොලීසියම සහ ආරක්ෂක අංශ හැම එකක්ම ඇලීෂියා අපරාධකාරයෙක් විදියට සලකල හොයනව. ඊට අමතරව මැලෝන්ගෙ බොරු අහල, කිංග්ස්ටන් කියන කල්ලියේ අයත් ඇලීෂියා හොයනව මරල දාන්න. ඉතිං කාගෙවත් උදව් නැතුව, යන්න එන්න තැනක් නැතුව ඇලීෂියා කොහොමද මේ අපරාධ වලට එරෙහිව යුක්තිය පසඳලන්නෙ. එහෙනම් ඔන්න ඔයාලට ආරාධනා කරනව, මරණය අතේ තියාගෙන ඇලීෂියා කොහොමද යුක්තිය පසිඳලීම උදෙසා සටන් කරන්නෙ කියල බලන්න. එහෙනම් ආයෙත් ඉක්මනින්ම මුණගැහෙමු.. ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Bluray පිටපත් සඳහා ලබා දි ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 16637 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Thanks for the subtitles. Keep up the good work.
Thank you
thankx machan
thanks mchan
thanks
Thnx machoo elaaa
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
Thanks !!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි! ජය වේවා සහෝ! ✌❤
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Gundala (2019)
Checkered Ninja (2018)
The Curse of the Were-Rabbit (2005)
Trolls Holiday (TV Short 2017)
The Dark Crystal: Age of Resistance (2019)
Hellboy Animated: Sword of Storms (2006)
Hellboy Animated: Blood and Iron (2007)
thank you
Thanks
Thanks
Ela
Thanxx bro………
thank you
thanks bro
Thanks
Thankz friends
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
ස්තූතියි සහෝ
thanks..
Thanks bro
thanks ………………..
thanks bro…
උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා
#Hail_Hydra
Thank you Bro
tnx sahoo sub ekta
Thanks jayawewa………!
Thanks for Sub!
සිංහල උපසිරැසියට ස්තූතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂 ….
ජය වේවා.!
thank youuu
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..
හැබැයි මේකේ වෙබ් රිප් එක ඇවිල්ලා දැන් ගොඩක් දවස්..
කවුරුත් සබ් දෙයි කියලා හිතපු නැති නිසා ඩවුන්ලෝඩ් කලේ නැ..
සිංහල උපසිරසියට ස්තුතියි ..
Ok
බොහෝම ස්තූතිය….
Sthuthi saho obata..
ස්තූතියි අයියෙ උපසිරැසියට,ජය වේවා !!!’
Thnq brother. ❤
ස්තුතියි උපසිරසියට (උදයංග සම්පත්) ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌
thank you for the subtitle. keep it up
තෑන්ක්ස් මචන් ෆිල්ම් එක බාල දවස් ගානක් බලන් හිටිය සබ් එක එනකල් ❤️
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thanks for the sub bro.
බොහොම ස්තුතියි සබ් එකට !