Biriyani (2013) | බිරියානි… [සිංහල උපසිරැසි සමඟ]
කට්ටිය හොදින් ඇති කියලා හිතනවා. ගිය සතියේ මගේ පළමු හින්දි චිත්‍රපටය රසවිදින්න ඇති කියලා හිතනවා. ඔන්න මේ සතියේ මගේ පළමු දෙමල චිත්‍රපටයත් අරන් ආවා. මේක ටිකක් පරණ කතාවක්. පරණයි කිව්වට ඒ තරම්ම පරණ නැහැ. 2013 තිරගතවෙච්ච එකක්. විකියා අයියා තමයි මේ ගැන මට දැන්ම් දුන්නේ. ඇත්තම කියනවනම් පට්ට සුපිරි කතාවක් තමයි මේක. අවසාන මොහොත වෙනකන්ම වෙන්නේ මොකද්ද කියලා හිතාගන්නවත් බැහැ. අවසාන මොහොත කියන්නේ, අවසානම මොහොත වෙනක්ම…
ඉතිං කතාව ගැන ටිකක් කියන්නම්කෝ. සුගන් සහ පරසු කියන්නේහොදම යාළුවෝ දෙන්නා. ඒ දෙන්නා එකම පාසලට ගිහින්, ඊටපස්සේ එකම කොලේජ් එකට ගිහින්, දැන් දෙන්නම වැඩ කරන්නෙත් එකම ආයතනයක. ඉතිං ආයතනයේ වැඩකට මේ දෙන්නාට යන්න වෙනවා අම්බුර් වලට. ඉතිං අම්බුර් වලදී සුගන්ට බුරියානි කන්න හිතෙනවා. මේ බුරියානි හොගෙන මෙයාලා නගරය පුරාම යනවා. ඉතිං මේ බුරියානි පිගාන නිසා මෙයාලට මුහුණදෙන්න වෙන්නේ නොසිතූ කරදරයක.
ඉතිං කතාව බාගෙන බලන්නකෝ, බුරියානි පිගාන මෙයාලව ඇදලා දාන කරදරය මොකද්ද කියලා වගේම ඒ කරදරයෙන් සුගන් සහ පරසුට බේරෙන්න පුළුවන්වෙයිද කියලා.
නැවත හමුවන තුරු ජය෴෴
[button link=”http://h.oc.gs/lyabo” type=”icon” “center” newwindow=”yes”] 600 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5840 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks sub ekata jayawewa……….
sub ekata Thank u jayawewa
Sub එකට thanks
සබට ගොඩක් තැන්කූ වේවා……….
උපසිරැසියට තුති…… 🙂
උපසිරැසියට තුති
thaknz akkeeee.
Ela….!
patta kathavak vagee….
danma banava mekaa…
thanks akke sub ekatahh..
tnanks.supiri film akak.
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි,ජයවේවා.
සබට බොහොම ස්තුතියි 😛 ජය
බොහොම ස්තුතියි !!!
බොහොම ස්තුතියි සොහොයුරී…..
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
sub ekata thanx aaaaaaaaaa
thnkss sis sub ekata…hoda movie ekak wage..
නියමයි සුරේනි සහෝදරී. 😛
හොද කතාවක් වගේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
අපේ සතුට වෙනුවෙන් ඔබෙි කාලය වැය කලාට බොහෝම පිං……….නියමයි සහෝදරිය.
ස්තුතියි…..
මේක බැලුවද මන්දා බන් අක්කේ
මතකත් නෑ..
සබට තුති
ඔබට ජය………..
Thanks for the sub…
Thank youuuuuuuuuuuuuuuuuuuuuu
thanx.. adama banawa……!
ස්තුතියි සුරේනි අක්කා!
ජය වේවා!
hoda kathawak wage..idak labunu welawaka balannam..sabata bohoma thuthi sahodari…jaya wewa….!
නියමයි.thelugu එකකටත් sub දෙන්න.
niyamai niyamai thaz..
පට්ට කලෙකෙන් හොද Tamil එකක් බලන්න හම්බුනේ නෑ. මේකන එල වගේ! Thanks…..
නියමයි…..හොදෙ මේන්න බලනො
Thanks dear film ekata. mekath supiriyak wage.
Godak thanks sabata. Kalin baluwa lassana movie akak,
Thanks.
Thanks
නියමයි අක්කා….
උපසිරැසියට තුති…..
බාගෙන බලමු ස්තුති ..
meka nm patta filumak.niyamai….subata thanks SURENI akki.digatama sub denn.jaya wewa…………..
නියමයි නියමයි
සබට තුති
ජයම වේවා…!!!
godak saerayak balapu patta film ekak.man karthi inna hama movie ekakma balanawa.sub ekata thanks…balapu nathi un aniwa balanna..
woww pattaa aaa tnx
නියමයි අක්කේ !
ජය !
😀
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
කතාව ලස්සනයි වගේ.සබට ස්තූතියි අක්කෙ.ජය…