MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේවික්‍රමාන්විතසමීර කරුණාරත්නසිංහල උපසිරැසි

Big Legend (2018) Sinhala Subtitles | දැවැන්තයා පසුපස වන පෙතට…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 48 votes.
Please wait...

ටයිලර් කියන්නේ හමුදා නිලධාරියෙක්… කාලයක් රට වෙනුවෙන් සේවය කරන්න ගිහින් හිටිය ඔහු තමුන්ගේ පෙම්වතිය නිවාඩුවක් වෙනුවෙන් වනාන්තරයට එක්ක එන්නේ එහි සුන්දරත්වය විදගන්න වගේම තවත් යටි අරමුණක් හිතේ තියාගෙන… නරක අරමුණක් නෙමෙයි ඉතින්, ඔහුට ඕන වෙලා තියෙන්නේ ඇයට විවාහ යෝජනාවක් කරන්න… කොහොම නමුත් ඉතින් මේ සියල්ල බොහොම ජයට සිද්ධ වෙන අතරේ නැටලි බොහොම පුදුම වෙනවා මේ හුදකලා වනාන්තරයේ සුන්දරත්වය දැකලා…. අලුත විවාහ ගිවිසගත් මේ යුවලගේ සතුට ඉතින් වැඩි කලක් තියෙන්නේ නැහැ ඒ ආරක්ෂාව වෙනුවෙන් ටයිලර් සුදානම් කර තිබ්බ සීනුවක් නාද වීම නිසාවෙන්…. මේක බලන්න ටයිලර් යන්නේ නැටලි තමුන්ගේ කුඩාරමේ ආරක්ෂාවට තබා ගිහින් නමුත් ඔහු හිතුව තරම් එතන ආරක්‍ෂිත නොවන බව ඔහුට වැටහෙන්නේ නැටලි තමුගේ ජීවිතය වෙනුවෙන් කෑගස හඬ ඇහෙනවත් එක්කම… අන්ධකාරය එක්ක ඔහුට කිසිවක් දකින්නත් බැහැ… නමුත් මෙය වලස් ප්‍රහාරයක් කියා ඔහු විශ්වාස කරන්නෙත් නැහැ… ඉතින් මේ නිසා ඔහුට සිද්ධ වෙනවා වසරක් මානසික රෝහලක ගත කරන්න…

එහෙම ඉදලා එලියට එන ඔහු තවමත් පිළිගන්න සුදානම් නැහැ මේක වලස් ප්‍රහාරයක් හැටියට, ඔහුගේ දෙගිඩියාව තවත් වැඩි වෙන්නේ නැටලි ගත්ත පින්තූරයක දකින්නට ලැබෙන විශාල වානර ස්වරුපයක් තියන රූපයක් දැකීමත් එක්ක…. ඉතින් ඔහු යනවා තමුන්ගේ ආදරය සොරාගත් මේ අත්භූත ජීවියාගේ ජීවිතය සොරා ගන්න… නමුත් මුලින්ම ඔහුගේ මල්ල ඔහුට අහිමි වෙනවා, ඊළගට කෙසේ හෝ තමුන්ගේ වාහනය වෙත එන ඔහු අවදි වන්නේ වාහනය හා ගැටෙන විශාල දෙයක් හේතුවෙන්, තුෂ්නිම්භූත වෙන ඔහුට සිහි එළවා ගැනීමට ඉඩක් නොතියා විශාල කොටයක් වාහනයේ පසෙක විදුරුවක් කඩාගෙන වාහනය තුලට ඇතුලේ වෙන්නේ ඔහු අතින් වෙඩි පහර කිහිපයක් මුදා හැරීමට වැඩ සිද්ධ කරමින්… මේ වෙලේ තමයි තවත් දඩයක්කාරයෙක් ඔහු වෙත එන්නේ…. ඉතින් ඔබට මේ දැකගත හැකි වෙන්නේ ඒ දෙපලගේ මහා මුර්ග දඩයම කිව්වොත් මම නිවැරදි….

ලොකු රේටින් නම් නැතුව ඇති නමුත් ඊයේ (ජූලි 3 වැනිදා) නිකුත් වුන Action, Thriller කාණ්ඩයක් නියෝජනය කරන විශාල සත්තු දඩයම් කිරීම පිලිබඳ ගෙතුන කතා බලන්න කැමති උදවිය වෙනුවෙන් නිර්මාණය වුන අපූරු කතාවක්… Justin Lee ගේ පිටපතක් සහ අධ්‍යක්ෂණයක් වන මෙහි Kevin Makely, Todd A. Robinson, Amanda Wyss වගේ පිරිසක් තමයි තිරයේ දකින්න ලැබෙන්නේ…

පැය 1 යි මිනිත්තු 30 ක කාලයක් පුරා විහිදී යන මේ කතාව තුල ක්‍රියාදාම, අභිරහස් වගේම විටෙක හිත බයෙන් සසල කරනවා ක්ෂණික එහා මෙහා වීම එහෙමත් දැකගත හැකි වේවි… ඉතින් තමුන්ගේ ආදරවන්තිය වෙනුවෙන් ඇයව සොයා යන, ඇයට සිද්ධ වුන දේ ගැන සොයා යන ටයිලර් ගේ කතාව එක්ක හේතුව Big Foot දයඩම ඔබට භාරයි… කෝකටත් පූර්ව ප්‍රචාරක පටය බලලා තීරණය කරන්න…. එහෙනම් ආයෙත් උපසිරසක් එක්ක හමුවෙමු එතෙක් ඔබට ජය වේවා….

පා.ලි.
මගේ 250 වැනි උපසිරස වෙනුවෙන් සුභ පැතුම් එකතු කරපු, අදහස් දක්වා මාව දිරිමත් කරපු හැමෝටමත් බොහොම ස්තුතියි කියන්න ඕන මේ අවස්ථාවේ…..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8409 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

68 thoughts on “Big Legend (2018) Sinhala Subtitles | දැවැන්තයා පසුපස වන පෙතට…. [සිංහල උපසිරැසි සමඟ]

  • lakshanduminda

    තැන්ක්ස් සමීර අයියේ එල එල සමීරයෝ පුළුවන්නන් තව Dragonheart vengeance (2020) සබ් එකත් දාපන් එළ ඈ

    Reply
  • සබ් එකට තෑන්ක්ස් ස⁣හෝ

    Reply
  • Nishantha jayalath

    Mama godak assistant me wage film balanna, Thanks. Puluwannam land of the lost movie ekatath sub dennako.

    Reply
  • බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
    ජය වේවා!!!

    Reply
  • Chamika Praboth2000

    thanq sub ekata me puluwannam 2009 notoriyas BIG film eke sub ekai 2017 all yeaz on me eke sub ekai dennaa puluwanda

    Reply
  • Lahiru Lakshan

    thanks machn….

    Reply
  • Thanks …………good luck …………………

    Reply
  • film eka download kranna link ekak nane

    Reply
  • බොහෝම ස්තූතියි……..

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි

    Reply
  • Chandima1998

    Thank you biscope….. ජය වේවා..

    Reply
  • dhanudhananjaya

    Tomb Invader (2018) me film ekatath sub eka ilmanin dnna bro

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks sub akta jaya wewa……..

    Reply
  • Suranga371

    Sub aka download karanna behene සොයාගත නොහැක kiyala anawa bro

    Reply
  • Gayanm66109

    උපසිරැසියට ස්තුතියි සහෝ.දෙවි පිහිටයි.

    Reply
  • Sub ekata godak thanx.

    Reply
  • Lahiruseya

    Sameera aiyage sub ekak nam ha amme..

    Reply
  • eranda-ransara

    Sub eke තියෙන්නෙ 2017 kiyalane sub eka set veida

    Reply
  • brilliant work bro thanks a lot

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • harshani11112

    ස්තුති සමීර සහො

    Reply
  • chinthaka_priyadrshana

    Thanks bro……….

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහෝ..

    Reply
  • thanks sub ekata.digatama demu………………

    Reply
  • Udara Damith Dissanayaka

    මන්නම් ඔය සත්තු මරණ ඒවාට කැමති නැතෝ

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි සමිර …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • gihan perera

    සමීරයෝ……නියමයි….මචෝ….ඔහොම 300 කඩඉමටත් යං…ගොඩක් ස්තුතියි සහෝ….තව උපසිරැසි කරන්න වෙලාව කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි….

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Prageethhettipola

    එලම් බ්‍රෝ … ගින්දර

    Reply
  • darshana100

    නියමයි සහෝ ගොඩක් ස්තූතී බුදු සරනයි

    Reply
  • Nimesh sasanka

    Sub ekta thnx saho..puluwannm Truth or Dare ekata sub dennko…hoda film ekak

    Reply
  • THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    Reply
  • Gathsara Umesh

    හම්මෝ..ඉකමනින්ම 250 පස්සෙ වැඩ අරබල නේද..ඉක්මනින්ම 300ත් ගහමු අය්ය්යේ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

    Reply
  • Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi Sameera brother sub dena ekata. Digin digatama sub denna kiyala jaya pathanawa…..!

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • සබට ස්තුති සමීර සහෝ.. 300+ ඉදිරියට යන්න සුබ පතනවා.. ඔය කලින් සාහිත්‍ය විචාරක සහෝ කෙනෙක් ලිපිය ගැන විචාරයක් කියලා තීන්නේ, එයාට කියලා ඊලඟ ලිපිය ලියා ගමු සහෝ !

    Reply
  • චිත්‍රපටය උපසිරැසි කිරීමට ස්තූතිය. නමුත් කිසිම තේරුමක් නැති කිසිදු හරයක් නැති විස්තරයකි. මීට වඩා හොඳට ලියන්න.

    Reply
    • සමීර කරුණාරත්න

      බොහොම ස්තුතියි සහෝ, තරහා නැතුව මට පොඩ්ඩක් ලියන්න ඕන විදිහ ගැන දැනමුතුකමක් දෙන්න හැකි වේවි ද? මට ඔය ලියන වැඩේ ගැන ඒ හැටි දැනුමක් නැහැ ඔයාට වගේ… කොහොම පටන් ගන්න ඕන ද? කොයි වගේ දේවල් එකතු වෙන්න ඕන ද? අවසානය කොහොම වෙන්න ඕන ද? ඔය වගේ දේවල් ටිකක් එක්ක හැකි නම් උදාහරණයක් හැටියට පොඩි ලිපියක් ලියල දෙන්න… මගේ සිංහල අධ්‍යාපනයට ඒක ලොකු රුකුලක් වේවි….

      Reply
      • Bro, මන් ඔයාට කියපු දේ පොඩ්ඩක් තේරුම් ගන්න.. මම මේ නිකන් ගන්තියක් දුන්න නෙවේ. අනික මම ඔයාගේ සිංහල අධ්‍යාපනයට ලොකු රුකුලක් වෙන්න සිංහල ආචාර්ය කෙනෙක් නෙවේ..

        ඔහු තමුන්ගේ පෙම්වතිය නිවාඩුවක් වෙනුවෙන් වනාන්තරයට එක්ක එන්නේ එහි සුන්දරත්වය විදගන්න වගේම තවත් යටි අරමුණක් හිතේ තියාගෙන… නරක අරමුණක් නෙමෙයි ඉතින්, “ඔහුට ඕන වෙලා තියෙන්නේ ඇයට විවාහ යෝජනාවක් කරන්න…”

        “අලුත විවාහ ගිවිසගත් මේ යුවලගේ සතුට ඉතින් වැඩි කලක් තියෙන්නේ නැහැ”

        මේ දෙක අතරෙ තියෙන සම්බන්ධය මොකක්ද Bro..

        Reply
      • Thanuja Dilshan

        aththatama me description eka pahadili na

        Reply
    • Bandaramudiyansi

      මිට වඩා කොහොමද මේ ෆිල්ම් එක ගැන ලිපිය ලියන්නෙ… ? මෙක කියවලද නැද්ද කියල නම් දන් නැ කිව්වෙ. .මෙ වගේ උන්ව අයින් කරල දාන්න ඔනේ ඔච්චර ලස්සන විස්තර කිරිමක් දිලත් මෙහෙම කුහකයෝ ඉන්නවනෙ ඇත්තට තාමත්.

      Reply
      • Bandaramudiyansi

        අනේ මේ නිකන් ණයට කහින් නැතුව ඉන්නවා ඕයි, අදාල දෙයක් කරගෙන.. උබ දන්න කුහක කම්

        Reply
  • praveen saranga

    suba pathum saho 250 weni sub ekata thawa digu kalayak sub karanna hodata

    Reply
  • Niranjan Karunathilake

    උපසිරැසියට බොහෝ ස්තූතියි

    Reply
  • Bandaramudiyansi

    Waw ,meka mkvcage torrent wala dakiddi mata hituna makat sameer malli dai kiyala .. hituwa wagama eka wala niyamai ,mawage movie walata nm asi balanna thanks ❤❤

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *