Big Game (2014) with Sinhala Subtitles | සුපිරි මෙහෙයුම….. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මේ සති අන්තයෙත් කොහොම කොහොම හරි තවත් Action, Adventure ෆිල්ම් එකක් අරගෙන එන්න තමයි හදන්නේ. හොඳ පිටපතක් ඇවිල්ල නම් දැන් ටික දවසක් වෙනවා. Django Unchained (2012), Iron Man 2 (2010) වැනි ෆිල්ම්ස් වල ඉන්න Samuel L. Jackson තමයි ඉන්නේ.
ඔහු තමයි ඇමෙරිකාවේ ජනාධිපති. ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ඔහුව පැහැර ගැනීමට සැලසුම් කරනවා. ඒ ගුවන් ගමනක් අතරතුර, ඔහුගේ මේ ගුවන් ගමනේ ආරක්‍ෂක ලොක්කා තමයි ත්‍රස්තවාදීන් එක්ක ගණුදෙනු කරන්නේ, නමුත් ජනපති ඔහුව තදින්ම විශ්වාස කරනවා. ෆින්ලන්තය හරහා යන වෙලාවේ ජනාධිපති ඇතුළු යානය ත්‍රස්තවාදීන්ගේ මිසයිල ඉලක්කයක් බවට පත් වෙනවා. ඒ නිසා ඔහුව හදිසි පිට කිරීමක් මඟින් යානයෙන් ඉවත් කරනවා. ඔහු ගොඩ බහින්නේ විශාල කැලයක් මැද්දට.
මේ ප්‍රදේශයේ ගම්මානයක ජන කොට්ඨාශයක් ජිවත් වෙනවා ඔවුන් දඩයමට හුරු වෙලා ඉන්නේ. ඒ සඳහා හරිම දක්‍ෂයෝ. එක් ඔස්කාරී නමින් අවුරුදු 13 ක දරුවක් ඉන්නවා. එයාගේ පියාගේ ඉඳලා මුතුන්මිත්තන් දක්වා සියල්ලෝම දක්‍ෂ දඩයම්කරුවන්. සම්ප්‍රදාය රැකගෙන ඉදිරියට යන්න නම් ඔස්කාරීටත් දඩයම ඉගෙණ ගන්න වෙනවා. ඒ වෙනුවෙන් ඔහුව රාත්‍රියේ කැලයට පිටත් කරනවා. එහෙම කැලයේ දඩයමේ ගිය වෙලාවේ තමයි ජනපතිව මේ දරුවාට මුණ ගැහෙන්නේ. ඊට පස්සේ තමයි සටන පටන් ගන්නේ. ඇමෙරිකානු රජයෙන් හිතන්නේ ජනපති මැරුණා කියලා. නමුත් මේ 13 හැවිරිදි දරුවා ඔහුව බේරා ගන්න ඉදිරිපත් වෙනවා. එය කෙසේ කරාවිද??
බලන්න එහෙනම්. මේ සතියට සමුගන්නවා. පුළුවන් උණොත් ලබන සතියෙත් එකක් අරගෙන එන්නම්කො.. ජය සතුට හැමෝටම. සුබ සති අන්තයක්!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
Big Game.2014.WEBRip.XViD-ETRG
Big.Game.2014.BluRay.720p.600MB.Ganool
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Web සහ Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 20123 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/images-e1433579065858.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanx sameera brother
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
thanks bro..
thanks…
Thanks
film eka download kara ganne kohomada
ubalata godak pin mama film eka bala iwara wela thamai sub eka heuwe sirama pin sidda wenawa
Thanks for sub bro
සබ් එකට ගොඩක් ස්තුතියි!
Thank you
Thank you bro
බොහොම ස්තුතිය සබ් එකට…ජයවෙවා
බොහොම ස්තුතිය සබ් එකට
තත්පර ගානකින් මහා බලවතා වුණත්
තුට්ටු දෙකට, දෙකේ කොළයට වැටෙන අපූරුව!
සරල දිවියක් ගෙවන
ගම්බද මිනිසුන්ගේ චාරිත්‍ර.
දිවියක තිබිය යුතු අභිමානය.
පියෙකුගේ දාරක ප්‍රේමය!
තණ්හාවෙන් ආතුර වුණු මිනිසුන්ගේ
නොමිනිස්කම්. කුමන්ත්‍රණ.
මේවා සේරම එකට කැලතුනු
කතාවක්! අපූරු සලරුවක්!
නියම වැඩක්, සමීර!
ගොඩක් ස්තුතියි!
නියමයි.බොහොම ස්තූතියි
patta bn
patta
kmp player eke sub pennnane naha ,mokkadda aula. vlc eketh naha, jet audio eketh ehemy,,,, ?
sub updt karanne nadda
thama br eke dila nane bn… apo dipanko ikmanata.. den godak parakkui
macho br updet karmukoooooooooooo
ow patta parakkui aha patta hoda film ekak ikmnata sub eka denna
Update Karapanko Bn.Anith Dawase me wage hoda film uba karanna epa.wena ekekuta dipan.Ikmanin karana kenekuta dipan
br rip avilla denno ikmanata
br rip ekata match wena ekak naddoooo0000000?????????
br rip ekata match wena ekak nadda?????????
BR RIP eka denna neddooo ???
BR Update Karandooooo plz
sub eka timing case kollo…
plz hadala BR quality eka danna…
(BR quality awilla thiyenne)
thanx for the subtitle
sub ekata thanx aaaaaaaaaaaa
උපසිරැසිය යන්නේ පහු වෙලානේ හදන්න බැලුව බැලුව බෑ.
?????
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
sab eka aul.ane hadala dannako.patta film ekak vage
මචං සබ් එකේ ටයිම් අවුල් පුලුවන්නම් ආපහු හදලා දාන්න.
thanks
patta……………………
tnx aniwaa balanawa with BR
sub eke time awul
සබ් ටයිමින් අවුල් .හරියට බලල පබ්ලිශ් කරපල්ල.ඔහේ ටොරන්ට් එකේ තියන පලියට ඒකෙම english srt ෆයිල් එකට සබ් අමුනන්නෙ නැතිව.දැන් බලපන් අපරාදෙනෙ මගෙ 1.08GB.මේකෙ ටයිමින් ඉක්මනට හදපන්.හරියට දෙන්න බැරිනම් නිකන් හිටපල්ල අපේ ඩේට නාස්ති කරවන්නෙ නැතිව.
බලපල්ලකො මුගෙ කථාව. හරියට සල්ලි දීලා සබ් එක අරන් වගේ. හැමදාම නිකං බාගෙන ගිහිල්ල කවදාවත් කමෙන්ට් එක්ක දාන්නෙ නැති උන් පොඩි වරදක් වෙච්ච වෙලාවට සිංහ නාද කමෙන්ට් දානවා. මේ වෙලාවට තමයි සබ් හැදිල්ල එපා වෙන්නෙ. කවුරුත් උඹට මේක බාන්න කිව්වද බලෙන්? නෑනෙ. තමුන්ගෙ කැමැත්තෙන්නෙ බෑවෙ. එහෙනම් මෝඩ කථා නොකියා ඉඳපන්.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…
ස්තුතියි යාලු …පුලුවන් නම් “tha ra rum pum” movie 1e sub දෙන්නකො …
me x265 copy ekak wage nadda
sisz adu eak
Tan Q 🙂
මේකේ උපසිරැසිය යන්නේ පහු වෙලානේ හදන්න බැලුව බැලුව බෑ. අනේ මොකක් හරි කරලා දෙන්න පුලවන් නම් ලොකු උදව්වක්..
සබට තුති ….. 🙂
PATTA PARAK WAGE.. BAMU AHEHAM, THANKS BRO…..
සබ් එකේ පොඩි අවුලක් තියෙනවා වගේ. මට විතරක් ධ දන්නෙ නහැ. වැරද්ද හදන්න පුලුවන්නම් හොදයි. මහන්සියට ස්තතියි
සබ් එකේ පොඩි අවුලක් තියෙනවා වගේ. මට විතරක් ධ දන්නෙ නහැ. වැරද්ද හදන්න පුලුවන්නම් හොදයි. මහන්සියට ස්තතියි
සබ් එකේ පොඩි අවුලක් තියෙනවා වගේ. මට විතරක් ධ දන්නෙ නහැ. වැරද්ද හදන්න පුලුවන්නම් හොදයි. මහන්සියට ස්තතියි
නියමයි ! ….. බොහොම ස්තූතියි …….!!!
Sub eka ful weenas wela. dapu sub aken wedak nahe, hariyata weda karanne nathnam.
Pl, Tharaha nethuwa me aul lihala depanko.
sub eke time awul wela
sub eke time awul wae mokada karanne
Niyamai bro… oyata godak pin api wenuewn kara na me sewayata.
Machoooo,
Sub eka aul. Podak Balapan.
Thnks.
niyamy aaaa. thanks
http://kat.cr/big-game-2015-webrip-x264-dual-audio-english-hindi-makintos13-t10726604.html
page eke thiyena
“Big Game – (2015) – Webrip – x264 – (Dual Audio) – (English – Hindi) – Makintos13” torrent ekatath me sub eka hadala dennako.
sub ekata thank you saho.
supitri wadak.
responce ekak balagena innawa.
jaya wewa.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Meke sub welawata yannahane. Kata hada giyata passe sub 1a yanne. Ai ban a..?
නියමයි නියමයි.
මටත් තියෙන ලොකුම ප්‍රශ්නය තමා අයියාගේ නමට අදාළ පික් එක, ඇයි එක පාරට හදවතක පික් එකක් උනේ කියලා.
ඒ මදිවට තැන තැන මිනිසුන් රහිත පින්තූර උඩුගත කොරනවා.
මොකක්ද මෙයාට උනේ.
නියම ෆිලුමක්.
ට්‍රේලරය ආපූ කාලේම බලන්න ඕනේ කියලා හිතා ගත්තා.
අද දුන්නාට පස්සේ තමා දන්නේ ෆිලුම රිලීස් වෙලා හොඳ කොපියකුත් ඇවිත් කියලා.
හැම සතිඅන්තයකම සබ් එකක් ගේනවා නේ.
එලස්.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!
sub eka apsettttt
කම්මැලි නැතිව බලන්න පුලුවන් වගෙයි. ස්තතියි
Jayawewa godak pin
මරු කතාවක් වගේ. එල ජය වේවා.
you can download from this link
http://www.torrenthound.com/hash/626ce88c5c6ee74d676a50587c6365cee774c550/torrent-info/Big-Game-2014-WEBRip-x264-RARBG
Thanks….
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මොකෝ මේ රූපය හදවතක් වෙලා….. ජය෴෴ 😛 😛
KASUNUM(thanks)..jaya wewa
Machan SUB EKe TIME WENNAS WELA Podak Balapan.
Sub ekata Thanks.
උපසිරැසියට ස්තුතියි සහෝ!!!!! ජය වේවා!!
සබ එකට බොහොම ස්තුති, ඒ උනාට සබ එකේ පොඩි ඖලක් තියනවා. පුල්වුඅන් නම් එක හදල දාන්න
supiri film 1k tnx
බොහොම ස්තුතියි සබ් එකට. මාරු තීම් එකක ෆිල්ම් එකක් වගේ. ජයෙන් ජය. බුදු සරණයි.
තෑන්ක්ස් සහෝ!එල ෆිලුමක් වගේ
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.
හදවත ගැහෙනා හැගෙනා මොහොතක් පාසා…
මතකෙට එන්නේ…
ඔය ඇස්දෙකමයි සැමදා…
ජීවත් වෙන්නේ කොහොමද උඹගෙන් මිදිලා…
මේ සංසාරේ උඹේ පැතුමයි මට ඕනා….
thnkss brooo..elzzzzzzz,,
Thanks
උපසිරසියට තුති. හෙටත් එකක් දෙයි වගේ ඔය යන විදිහට.
ඔයාගේ මූණ හාට් එකක් වෙච්ච එක තමා මට තියෙන අවුල.. 😛
ජය වේවා…!!!
බාමි
thanks saho………
thanks bro
නියමයි සමීර අයියා. සබ් එකට තෑන්ක්ස්
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…!!!!1
ජය!!!!!!1
නියමයි සමීර අයියා. සබ් එකට තෑන්ක්ස්
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
ජය
පට්ටයි මචන්.
සුපිරිම කතාවක්.
බොහෝම ස්තුතියි සබ් එකට
ජය.
sub eka poddak time eka ehata mehata wela neda ?
podak balanna
නියමයි සමීර අයියා. සබ් එකට තෑන්ක්ස්.
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
ජය
Thank u sub ekata ,mokakda me pic eka wenas Karbala
maxxxaaaa film aka
Thanx Bro..
thanks machan
නියමයි සමීර සහෝ…………..
නියමයි සමිර සහෝ………..////////
niayamai…patta filumak ne. thanks SAMEERA Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
puluwannam india pakistan movie eke sub denna. eka patta. akshay kumar new movie gabbar is back eketh.
puluwannam india pakistan movie eke sub denna.
බොහොම ස්තුතී… 🙂
mama bawoooooooooooooo thanks machooooooooooooooooooooo
film eka download kara ganne kohomada
ela ela thanks sub ekata. thawath sub demuuuu
පට්ට බන්… එනකම් හිටියේ (y)
thankz……ada mama 1st da khda… elzzzzzzzz….
ඔන්න පරක්කු වෙලා හරි Comment එකක් දානවා. මේ ක්‍රමෙත් මරු ඈ. සති අන්තෙට එකක් දෙන එක.
ම්ටත් තියෙන ලොකුම ප්‍රශ්නේ මුන කොහොම එක පාරට Heart එකක් උනේ කියලා.
කියන්නෙ නැති නිසා අහලා වැඩකුත් නැනේ. මේ සතියෙත් එකක් ගෙමු ඈ.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀