Big Fish (2003) | සුරංඟනා කතාවක්ම නොවේ….
තම ජීවිත කතාව සුරංඟනා කතාවක් සේ සැලකූ පියෙක්…
එය විය නොහැක්කක්,බොරුවක් බව සලකන පුතෙක්…
මේ දෙනා අතර ගලායන කතාවක් තමයි Big Fish කියන්නේ.
පුතා, කුඩා කාලයේ දී සිටම පියාගේ මේ කතාන්දරය දහස්වාරයකට වඩා අසා සිටින්නෙක් ඉතින් ඔහුට මෙය ඇසීමට පවා අප්පිරියා වෙලයි තියෙන්නේ. පුතාගේ විවාහය දවසේ පවා වේදිකාවටවී මේ කතාන්දරය කියන්නට යෑම නිසා තාත්තයි පුතයි විරසක වෙනවා. දෙන්නා අවුරුදු ගණනක් යනතුරු එකිනෙකා කතා නොකර ඉන්න අතරතුර තමයි පියා රෝගාතුර වෙන්නේ. ඉතිං ඔහුව බලන්න පුතා නිවසට පැමිණෙනවා. නැවතත් ඔහුට අර කතාවම තම බිරිඳට පියා විසින් කියන විට අසන්නට ලැබෙනවා. මේ නිසාම ඔහු මේ පිළිබඳව සොයන්නට උත්සාහ කරනවා. ඉතිං අවසානයේ ඔහුට වැටහෙනවා තාත්තා සුරංගනා කතාවක් ආකාරයෙන් කියා තිබුනේ ඔහුගේම කතාව බව.
හ්ම්ම්ම්… ඒ කතාව මොකද්ද කියලා දැන ගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
මේ බයිස්කෝප් එක එසේ මෙසේ එකක් එකක් නෙමෙයි ඕන්… IMDb වල 200 වන ස්ථානයේ රැඳි තිබෙන්නේ 135,685 ක ප්‍රේක්ශක ප්‍රතිචාර ලබමින්.මේ නමින්ම ප්‍රකාශයට පත්වුන නවකතාවක් පාදක කරගෙන නිර්මාණය උන මෙය මුලින්ම අධ්‍යක්ශණය කිරීමට බාරදී තිබුනේ Steven Spielberg හටයි. නමුත් Catch Me If You Can චිත්‍රපටියේ වැඩකටයුතු නිසා ඔහු මෙය බාරගෙන නැතිලූ. ඉතිං විස්තර නම් ඔච්චරයි.දැන් බාගෙන බලන්නයි තියෙන්නේ…
ආ තව දෙයක්,මේක ගැන බයිස්කෝප් එක දැනුවත් කලේ සහෝදර බ්ලොග් රචිකාවියක් වන දිල්ෂාරා වීරසිංහ විසිනුයි.ඉතිං ඇයටත් ඒ ගැන ස්තූතිය පිරිනමනවා…!
ලිපිය – චමිදේවා (වාසල)
කෝ බන් sub එක නැනේ.sub එක දාහංකෝ
Mekata sub dennako
koo suuuuuuuuuuuuuuub 2022
Sub kooo
sub plz 2021
Please mekata sub dennako..
ko bn subs kimbai
sinhala sub plz
sub plz
baiscope use karanna amaarui dan .vena monavada thiyena sub ganna puluvan ekakata maru venna kale hari
සබ් නෑනේ ඔයා මොකෙන්ද ගත්තේ
sub nada
Sub eka nane
Sub eka kooo sub eka denna puluwanda
sinhala sub dennako
sub dennkooo
thAnks saho
මේක නම් අමුතුම කථාවක්. කිසි රහක් නෑවගේ දැනෙන්නේත ඒත් බලන කොට නවත්තන්නේ නැතිව බලන්න හිතෙනවා. මාර කතාවක්.
Elaz
onna man banawa
මේ තියෙන්නෙ මරු ෆිල්ම් එකක්. පට්ට 😀
මේක බලද්දි මම නිකන් හඳේ ඉන්නව වගේ දැනුනෙ!
මේ කියලා තියෙන විස්තරේ දැක්කහම නොබා ඉන්න පුලුවන්ද…. 🙂 දැන් කරන රස්සාවේ වැඩ වැඩිකම නිසා, මගේ බාන ලිස්ට් එකේ ෆිල්ම්ස් පෝලිමයි….. 🙁 හරියන්නේ නෑ ADSL Speed එක වැඩි කරගන්න වෙනවා වගේ….. 😀
දන්නවද? IMDB එකේ මේ ෆිල්ම් එකට කැමති අයට recommend කරන මූවිස්. Notebook,The Curious Case of Benjamin Button and etc. එහෙනම් ඉතින් මේ බයිස්කෝප් එක ගැන කුමන කතාද?? බාමි බාමී……! ස්තූතියි වාසල අයියණ්ඩිටත් දිල්ෂාරා අක්ක නගෝටත්!!!
thanks alot…. this is a wonderful movie.. a different theme… i was looking for the downloadable copy… since i watched it in a 4in1 low quality video. thanks loads for all 🙂
ela dan thamai danne
එල එල මමත් බාමි 🙂 ස්තූතියි වාසල සහෝට සහ දිල්ෂාරා වීරසිංහ සහෝදරියට. 🙂
Sub එක නැනේ.sub එක දාහංකෝ සහෝ
අවුරුදු කීපයකට කලින් කලෙක්ෂන් ඩීවීඩී ගන්න කාලෙ 8in එකක මේක තිබුණ. ඒත් ඒකෙ වැඩ කලේ ෆිල්ම් 5යි. ඒ නිසා බලන්න වුණේ නෑ. මේක නම් බානව. බෝම ස්තූතී… 😀
@විදුර ඉමේෂ්,
ඔව් ඔව් බලන්න ආසා හිතෙනවා…ස්තූතියි සහෝ…
@ගිශාන්,
ස්තූතියි කමෙන්ට් එකට…
@neesha,
ම්ම්ම්ම්….ස්තූතියි නීශා…
@kathu,
ඒක ඇත්ත කතූ…වෙනස් කතාවක් තමයි…ස්තූතියි කමෙන්ටුවට…
@rohan,
හ්ම්ම්ම්ම්…මේවිදියට දෙන්න බලන්නම් දිගටම…
ස්තූතියි සහෝ…
@mewi,
නියමයි…තෑන්ක්ස් සහෝ….
@උදය,
හ්ම්ම්ම්….බලන්නකෝ බාලා…ස්තූතියි කමෙනෙට් එකට…
@nishantha,
එහෙමනම් බාලම බලන්නකෝ…
one of my favorite movies.. worth watching..:)
මමත් බානවා, තැන්කූ වේවා….
ඔන්න මමත් බානවෝ!!!!,බලන්න ආස හිතෙන කතාවක් වගේ.බාලා බලමු.
wenas ekak wage
balalama immu
thanks torrent eka kelinma dunnata godaaaaaaaaaaaaaaak 😉
moko mehe site block ne nitarama (dubai)
@සෑම් ගේ අඩවිය,
හ්ම්ම්…ඒකනම් නියම බයිස්කෝප් එක නෙන්නම්…
ස්තූතියි සෑම්…
@suranga rasika,
ඔව් ඔව් ටක්ගාලා බාන්න…ලස්සණ කතාවක්…
ස්තූතියි සහෝ…
@අමල් පසාද්,
ම්ම්ම්ම්…එහෙනම් ඊයේ එකත් එක්කම බලන්නකෝ…
@Dhanuka Pathinayake,
හහ් හහ් හා…එළ එළ…හැමදාම උදේම මේ පැත්තට එනවට ගොඩාක් ස්තූතියි ධනුක…
@susanth,
බොහොම ස්තූතියි සහෝ….කියන්නකෝ බලලා කොහොමද කියලා…
@Dinesh Chameera Meththasinghe,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට….
අමුතු කතාවක්… එත් මාර ලස්සනයි.. කට්ටියම බලන්න…
mama kamathi
බලමු උදේම බාලා ෆිල්ම් එක කොහොමද කියල… ස්තුතියි සහො……….
wistare dakkama balannama hithuna.. aniwaryen banawa.. thank you kattiyatama
මමත් හුගක්ම ආස කරන කථාවක් තමයි. කලින් බැලුවෙත් නැහැ. ඊයෙ ෆිල්මි එකත් එක්කම බලන්න කියල ඔන්න මමත් බානව.. තෑන්ක්ස් මචා්
අම්මො මාත් ටක් ගාලා බාන්න ඕන……….තැන්කූ වේවා….
එල එල…ඊයේ රොකියා සහෝ ගේ එක නම් පට්ට බයිස්කොප් එක…ඔන්න අඩ 3 ට අවේ ..බාන්න දැන්මා ඔන්න..
චමිදේවා (වාසල)ට ස්තුති..
Niyamai thanx macho!!!
thnx.balala hdada kiyannnam.
ah, ehenam mamai adath 1,
thanks