MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඉතිහාසමයචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයනිර්මාණි විජේසිංහබලන්නවාර්තාමයසත්‍ය කතාසිංහල උපසිරැසි

Big Eyes (2014) | මේ ඇස් කාගෙද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 4 votes.
Please wait...

Big.Eyes2014

කොහොමද යාළුවනේ. අද අරන් ආවා හැමදාම ගෙනවා වගේ ඇනිමේෂන් චිත්‍රපටියක් නැතුව ඇනිමේෂන් නොවන චිත්‍රපටියක්. මේ ගැන මට කිව්ව සමීර අයියාට ගොඩක් ස්තූති වන්ත වෙනවා. මම මේ චිත්‍රපටිය බලන්නම හිටපු චිත්‍රපටියක් නමුත් සබ් එක කරන්න ලැබෙයි කියලා හිතුවෙ නෑ. චිත්‍රපටිය තමයි Big Eyes (2014). මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුන චිත්‍රපටියක්. ඒවගේම තමයි Golden Globe සම්මාන උළෙලේ සම්මාන තුනක් සඳහා යෝජනා වෙලා  හොදම නිලිය සඳහා සම්මානය දිනාගන්නත් ලැබුනා. IMDb අගය 7/10 න් ලබාගෙන තියනවා.

කතාව ගැන කිව්වොත් මේ චිත්‍රපටියට දායක වෙලා තියෙන්නෙ මාගරට් කීන් කියන චිත්‍ර ශිල්පිනියගේ ජීවිත කතාව. සමහරවිට ඔයාලත් දැකලා ඇති ලොකු ඇස් තියන පුංචි ළමයින්ගෙ චිත්‍ර.අන්න ඒ චිත්‍ර තමයි එයා අදින්නෙ. එයා පළමු සැමියාගෙන් වෙන් වෙලා එයාගෙ දුවත් එක්ක යනවා අළුත් නගරෙකට. එහෙදි එයාට මුණ ගැහෙනවා තවත් චිත්‍ර ශිල්පියෙක්. කලින් සැමියා දුවව ඉල්ලලා නඩු මඟට යන්න හදන නිසා අර අනිත් චිත්‍රශිල්පියා ගේන විවාහ යෝජනාවට එකඟ වෙලා විවාහ වෙනවා. නමුත් පස්සෙ කාලෙකදි මාගරට් විසින් අදින චිත්‍ර තමන් ඇන්ද ඒවා බව ප්‍රසිද්ධ කරන එයාගෙ සැමියා නිසා එයා බලවත් මානසික පීඩනයකට ලක් වෙනවා. තවත් කතාව කිව්වොතින් රසයක් නැති වෙන නිසා මම ඔයාලට කතාව බලන්න ඉඩ දෙන්නම්.හරිම ලස්සන කතාවක්.ඒ නිසා biographical drama වර්ගයේ කතා වලට කැමති අය හැමෝටම බලන්න ආරාධනා කරනවා.

තවත් ලස්සන කතාවකින් හමුවෙමු. ජය….

 Big Eyes (I) (2014)  on IMDb

 

 

[button link=”http://tinyurl.com/mxwopey” type=”icon” “center” newwindow=”yes”] 811 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

61B483B0837C227CAFF5F508D6C3F67946BA8E9B

[button link=”http://tinyurl.com/l9mbj3y” type=”icon” “center” newwindow=”yes”] 1.65 GB (1080p BR)කොපිය මෙතනින් බාගන්න[/button]

98F3D7E7404324EB032056568C18E5DDD4AA9701
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1296 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/01/Nirmani-W.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

33 thoughts on “Big Eyes (2014) | මේ ඇස් කාගෙද? [සිංහල උපසිරසි සමඟ]

  • Chandimal Kariyapperuma

    Beautiful movie. Thanks for the subtitles. Keep up the good work.

    Reply
  • ashan lankanath

    Thanks ………….good luck ………………..

    Reply
  • ranga11112

    සිංහල උපසිරසිට ‍බොහොම ස්තුතියි සොහොයුරිය
    -තෙරැවන් සරණයි-

    Reply

  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

    Reply
  • බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ලස්සන film සත්‍ය කතාවක්…. sun එකට ස්තූති.. දිගටම කරන් යන්න..

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නිර්මාණි නංගිගේ තවත් නිර්මාණයක්..
    ම්ම්ම… ඇනිමේෂන් නෙමෙයි නේ…
    කියපු විදියට නම් ඉතින් මේක ලස්සන ඇති නේ..
    හ්ම් එහෙනම් ඔන්න බාන්න දැම්මා..
    කාලෙකට පස්සේ සයිට් එක පැත්තේ ආවේ…
    එහෙනම් ජයම වේවා නිර්මාණි නංගි..
    තවත් සබ් කරන්න අවැසි දිරිය ශක්තිය ලැබේවා..
    ජය…!!!!

    Reply
  • cartoon ekaka enakan hitiye … menna meya wena ekaka dala…

    ha ha onna ekath gaththa

    cartoon balanna kemathi apiwath amathaka karanna epa

    sthutiy nangi

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්
    ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්
    ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්

    Reply
    • නිර්මාණී

      මොකද ගොරවන්නෙ?

      Reply
  • තැන්ක්ස් අක්කෙ මරු

    Reply
  • බොහොමත්ම ස්තුතියි…
    ඔන්න ගත්තා…
    ජයෙන් ජය

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි 😛 😛 ජය

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • නිර්මානියෝ ඇක්ශන් ෆිල්ම් වලට සබ් දියෝ

    Reply
  • අරුණ

    නියම film එකක්නේ,,, මම නම් වැඩියෙන්ම කැමති drama films වලට,, බොහොම ස්තුතියි,,, ජයවේවා,,,

    Reply
  • නියමයිනේ කාටුන් අක්කියෝ.
    Drama / Biographical නම් බැලෙනවා ටිකක් අඩුයි.
    බලමු යාලුවෙක් බාලා තිබ්බොත් උස්සන් ඇවිත් බලනවා.
    කොහොම උනත් ඔයාගේ මහන්සියට බොහෝම ස්තුතියි.
    ජයෙන් ජය.

    Reply
  • අයියෝ, මෙයාගෙ සබ් එක්ක බලන්න ෆිලුමක් හිතන් හිටියාට එකක් සෙට් වෙන්නේ නෑ වගේ.
    මේ වගේ කතා බැලෙන්නේ නම් නෑ.
    බලමු, සෙට් වෙයිද කියලා
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!

    Reply
    • නිර්මාණි

      හේ හේගමොන වගේ එකක්ද කියමු බලන්න ඕන එහෙනම්.සබ් කරලා දෙන්න

      Reply
  • නලින්

    ස්තුතියි නිර්මාණි

    ජය වේවා!

    Reply
  • බොහෝම ස්තුතියි උප සිරැසියට …….. !
    ඉදිරියටත් සිංහල උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා !!!

    Reply
    • Vithanage Priyantha Dayakeerthi

      මෙවැනි නිර්මාණයක් තෝරා ගත්තාට ගොඩක් ස්තුතියි!

      ඇමරිකන් ෆිල්ම් ඇකඩමි උළෙලේ, ඔස්කාර් සම්මාන දිනූ චිත්‍රපට ලබා දීමටත් ඉදිරියේදී කටයුතු කරන්න.

      ඔබට ජය!

      Reply

Leave a Reply to ඉසු ඩිපි (Isu DP) Cancel reply

Your email address will not be published. Required fields are marked *