MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඉතිහාසමයඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නරුෂානි දිසානායකසිංහල උපසිරැසිහින්දි

Bhopal: A Prayer for Rain (2014) |බෝපාල් ව්‍යාසනය.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.8/10. From 4 votes.
Please wait...

Bhopal A Prayer for Rain (2014)

කොහොමද ඔයාලට ? හොඳින් ඉන්නවද? මම අද ඔයාලට ගෙනාව චිත්‍රපටය මට හොයලා දුන්නේ “හසන්ත වික්‍රමරත්න” සහෝදරයා. මම එයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ චිත්‍රපටියක් මට දුන්නට. මේක බාරගෙන නම් දැන් ටිකක් කල්. ඒත් වෙසක් එහෙමත් ආපු නිසා ටිකක් කල් ගියා.ඒකට මම සමාව ඉල්ලනවා.

මම මේ චිත්‍රපටය ගැන ටිකක් කියන්නම් ඔයාලට. මේක 1984 දී මධ්‍යම ඉන්දියාවේ බෝපාල් කියන නගරයේ සිදුවූ සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුන එකක්.මේකට ලැබිල තියෙන IMDB අගය 7.6ක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රවී කුමාර්. අපි හැමදාමත් සුළු චරිත වලින් දකින “රාජ්පාල් යාදව්” මේ චිත්‍රපටයේ “දිලිප්” නැමැති රික්ෂෝ පදවන ගැමියෙකුගේ ප්‍රධාන චරිතයක් රඟපානවා. විනාඩි 96ක් පුරා දිවෙන මේ චිත්‍රපටයෙන් ඉන්දියාවේ හිටපු දුප්පත් අසරණ මිනිස්සුන්ට සිදු වුන ඛේදවාචකයක් ගැන කියවෙනවා. ආයතන ප්‍රධානින් තම සේවකයන්ගේ ආරක්ෂාව ගැන නොසිතා තමන්ගේ ලාභය පමණක් මුල් කරගෙන, නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම නිසා කොයි තරම් ජිවිත අහිමි වෙනවද ? කොයි තරම් මිනිසුන් සදාකාලික ආබාධිතයන් වෙනවද ? මේ චිත්‍රපටයෙන් ඒක මනාව පිළිබිඹු වෙනවා. කතාව ගැන මම මීට වඩා කියන්න යන්නේ නැහැ . ඔයාලම බලන්නකෝ.

ඉතින් එහෙනම් තවත් ලස්සන කතාවකින් ආයෙත් හමුවෙමු. මම ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක් !

Bhopal: A Prayer for Rain (2014) on IMDb

 

 

[button link=”http://goo.gl/2nDDxN” type=”icon” “center” newwindow=”yes”] 500 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

28A37E2F7047257B2CAFF0D061F807A28740A839

[button link=”http://goo.gl/A5Mp54″ type=”icon” “center” newwindow=”yes”] 713 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

2D722311006B250369FAFBCD68C3A4720CE73F6C
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2645 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

24 thoughts on “Bhopal: A Prayer for Rain (2014) |බෝපාල් ව්‍යාසනය.. [සිංහල උපසිරසි සමඟ]

  • sub ekata thanx sis. Small size copy ekakth tibba nisa download kala. Thanks again

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • “චූටී මල්ලි”

    එල..
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    ඉතින් ගොඩක් ස්තූති කරනවා සිංහල උපසිරැසියට
    සබ් එකක් කරනවා කියන්නේ ලොකු කැපකිරීමක්..
    කිසිම ලාභයක් අපේක්ෂා නොකර
    මේ කරන සේවය අගය කරන්න ඕනි කට්ටියම
    ඉදිරියටත් සබ් දෙන්න අවශ්‍ය ශක්තිය ලැබේවා..
    සුපිරි නිර්මාණ අරගෙන එමු
    ජයෙන් ජයම වේවා..!!!

    Reply
  • නියමයි මචෝ.
    පට්ට කතාවක්.
    බොහෝම ස්තුතියි සබ් එකට.

    Reply
  • බොහොම ස්තූතියි රුෂානි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • mama meka baluwa chater film ekak

    Reply
  • mama meka baluwa maha chaterma film ekak

    Reply
  • විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි! ජය වේවා!!!

    Reply
  • ස්තුතියි සහෝ සිංහල සබට..

    Reply
  • meke sindu thiyenawada? balapu kauruhri poddak kiyannako

    Reply
  • පොඩි මෑන්

    Sabata godak Thanks 🙂 🙂

    Reply
  • thax 4 da sinhala sub…

    jaya wewa

    Reply
  • ස්තුතියි සහෝ සිංහල සබට..
    ඔන්න ගත්තා..
    ජයෙන් ජය..

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • Sisira Hegoda

    ස්තූතියි.

    Reply

Leave a Reply to Sisira Hegoda Cancel reply

Your email address will not be published. Required fields are marked *