MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඑළක්‍රියාදාමගයාන් රූකාන්තචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නරවිඳු නිලුපුල්සංගීතමයසිංහල උපසිරැසිහින්දි

Bhoothnath Returns (2014) | මැතිවරණයට තරග වදින භූතයෙක්….? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.2/10. From 5 votes.
Please wait...

Bhoothnath Returns 2014

ඔන්න ගේනවා තවත් ෆිලුමක් ඔයාලා දන්න කියන කතාවක දෙවැනි කොටස Bhoothnath (2008) පලවෙනි එක බැලුවේ නැ කියලා කිසි අවුලක් නැ. එහෙම මේ දෙකේ එහෙම ලොකු සම්බන්දයක් නැ. වැඩි කතා නැතිව මම පලවෙනි ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියන්නම්කො.”කෙයිලාෂ් නාත්”(භුත්නාත්) කියන්නේ තමන්ගේ ගෙදර පඩිපෙළින් වැටිලා මැරිච්ච කෙනක්, එදා ඉදන් ඒ ගෙදර කාටවත් ඉන්න දෙන්නේ නැ භූතයෙක් වෙලා එලවනවාහැබැයි දවසක් මෙහෙට එක පවුලක් එනවා එයාලට ඉන්නවා බංකු කියලා පොඩි කොල්ලෙක්, මෙයා පොඩි ලමයින්ට හුගක් කැමතියි. හැබැයි භූතයන්ගේ වැඩේ මිනිස්සු භය කරන එකනේ. හැබැයි වැඩේ කියන්නේ මේ පොඩි කොල්ලට මේ භුතයාව පේනවා ඉතින් ආයේ කොහේ බය කරන්නද, අනික පොඩි එකත් ලොකොත්තරයා ඔය තමා කතාවේ සාරාංශය.

දෙවැනි කොටසේ වෙන්නේ භුත්නාත් යනවා භූත ලෝකෙට ගියහම එහෙ ඉන්න හැම භුතයම ඔහුට හිනා වෙන්න පටන් ගන්නවා, ඇයි කියලා ඇහුවහම එක භූතයෙක් කියනවා, අර බංකු කියන පොඩි එකාව බය කර ගන්න බැරි උන නිසා කියලා. ඉතින් මෙයා මේ ගැන භූත ලෝකේ ප්‍රධානියාට කීවහම එයා කියනවා ආපහු පෘතුවියට ගිහින් ලමයි 10 දෙනෙක් බය කරලා තමන්ගේ නමට තියන කැළල නැති කර ගන්න කියලා.

ඉතින් මෙහෙම ආයේ ආපු භුත්නාත්ට ළමයි භය කර ගන්න බැ බය වෙනවා වෙනුවට ඒ පොඩි උන් මෙයාට දෙන්නෙම ගේමක් ඔහොම ඉන්නකොට අර බංකු වගේ තව කොල්ලෙක්ට (අක්‍රෝට්) මෙයාව පේනවා .දැන් තමා වැඩේ කියන්නේ මේ දෙන්න සෙට් වෙලා පට්ට වැඩ ටිකක් කරනවා හැබැයි වැඩේ නවතින්නේ භුත්නාත් ජන්දේ ඉල්ලන එකෙන් .කතාව කිවා ඇතිනේ භුත්නාත්ට ලමයි 10 දෙනෙක් බය කරගන්න පුළුවන් වෙයිද ..? අක්‍රෝට් භූතයෙක් දැක්කහම කොහොම හැසිරෙයිද ..? මේ දෙන්න එකතු වෙලා මොකද කරන්නේ …?භූත ලෝකේ මොන වගේද..? අන්තිමට භුත්නාත් කොහොමද ජන්දේ ඉල්ලන්නේ ..?එයා ජන්දේ දිනයිද..? ඔන්න බලලම තමා දැන ගන්න වෙන්නේ.

අවසාන වශයෙන් මට තිබ්බ කාර්‍යබහුල කම නිසාත් ඉක්මනට මේක දෙන්න ඕනේ නිසාත් අපේ රවිදු නිපුන් සහොත් මේකට එකතු කර ගන්න උනා මට. මම මේක කරමුද කියලා අහපු ගමන් හා කරමු අයියේ කියලා වැඩේට සෙට් වෙච්ච රවිදුටත් බොහොම ස්තුතියි එහෙනම් අපි ගියා ජය..!!! ආ කියන්න අමතක උනා බය වෙන්න එපා මේකේ පලවෙනි කොටස ඉක්මනට දෙන්න අපේ රවිදු නිපුන් සහෝ පොරොන්දු උනා. ඉතින් එකත් ලගදීම බලා ගන්න පුළුවන්, රැදෙන්න බයිස්කෝප් සමග.

Bhoothnath Returns (2014) on IMDb

 

 

[button link=”http://j.oc.gs/pitog” type=”icon” “center” newwindow=”yes”] 470 MB කොපිය මෙතනින් බාගන්න[/button]

3E612C380D85F35A7E9CBA36139793EDC5841427

[button link=”http://h.oc.gs/zoaya” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]

BB18D60E292C3C3F8DBD95AE661BC93E3C7C91ED

[button link=”http://j.oc.gs/eehim” type=”icon” “center” newwindow=”yes”] 1.00 GB කොපිය මෙතනින් බාගන්න[/button]

FCFF5FC499B0DDF8B93A1C872E6BC7CAAE9B727C
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13999 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/gayanroo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සහ “රවිඳු නිපුන්” යන සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

90 thoughts on “Bhoothnath Returns (2014) | මැතිවරණයට තරග වදින භූතයෙක්….? [සිංහල උපසිරැසි සමඟ]

  • Film.eka download wen nane

    Reply
  • achintha oshan

    humko tumse pyar hai dennako

    Reply
  • achintha oshan

    humko tumse pyar hai dennako

    Reply
  • Film eka download karanna bahane plz help ekak dennako movie eka download karaganna

    Reply
  • Denuthu Kawinda

    උපසිරසියට තුති…..
    දිගටම සබ් දෙන්න…..
    ජයවේවා……..

    Reply
  • deela tiyena link ekakinwath download karanna bane.ai a. not avialable kiyala wetenawa.

    Reply
  • එලකිරි වගේ ඇති ෆිලුම. ඔන්න බා ගත්තා…… ගොඩාරියක් පිං….!
    දිගටම මේ වැඩේ කරන් යන්න පුලුවන් වෙන්න කියල සුබපතනව baiscopelk ටීම් එකට……!

    Reply
  • thanks onna mamath banawa

    Reply
  • Me yaluwane..mage sub tika kalin yanawane film eka yanawata wada…mkada karannee….

    Reply
    • Sachintha

      mchn kmp eke play wena kota ctrl+ALT+[ / ] butan walin set karaganin

      Reply
  • sachintha p

    1film akath super fun mekath e wge athi neda? thanks bro

    Reply
  • BRRip එකට Sub සෙට් වෙන් නැහැනේ… plz ඒකට හරියන sub එකත් දෙන්න..

    Reply
  • sameera madushanka

    thank brother

    Reply
  • නියම කතාව
    එල එල

    Reply
  • gimhana geethika

    onna den thamai dload wenna demme.flm balala cmmnts dnnamko..

    Reply
  • globeetelecom

    super fillm ekak. wenath bashawak sinhalata pariwarthanaya karala lankawatama bedana eka loku sewawak. e wagema pinak. oyalata godak isthuthi.
    Thank you very much for your contribution to make the attraction of audience.

    Manager,
    Globee telecom

    Reply
  • thanks saho!!!!!!!!!!!

    Reply
  • palaweni eka tharanma hoda ne eath sahodarayage mahansiya age karanawa

    Reply
  • එල ඇ ………………

    Reply
  • Saketha Pulasthi

    ‍උ‍ප‍සි‍ර‍සි‍ය‍ට ‍බො‍හො‍ම ස්‍‍තූ‍ති‍යි 🙂

    Reply
    • Saketha Pulasthi

      ‍ප‍ළ‍වෙ‍නි ‍එ‍කේ ‍ශා‍රුක්‍ ‍ඛා‍නුත්‍ ‍ඉන්‍‍න‍ව‍නේ. ‍එ‍හෙ‍නම්‍ ‍ඒ‍ක ‍අ‍නි‍වා ‍ඕ‍න.

      Reply
  • සබට තුති
    ඔබට ජය…….

    Reply
  • Nice movie 🙂 “Bhoothnath” movie ekatath sub dennako…. Thank you!

    Reply
  • රොෂීන් චාරුත

    thnx sahooo super

    Reply
  • වලාකුළ

    Thanks both ..

    Reply
  • sub ekata thanx sahola……

    Reply
  • ela kiri machan palaweni ekat tibunanam patta pata pata

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    ඔයාල දෙන්නටම ස්තුතියි, එහෙනම් ඉක්මනින් අපිට පලවෙනි එකත් ලැබෙයි වගේ,නියමයි, ජයවේවා.

    Reply
  • බොහොම ස්තූතියි ගයාන්ටයි රවිඳුටයි දෙන්නටම සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • ela wadak machoo thanxx wewaa…

    Reply
  • Chaminda Lakruwan

    නියමයි මචෝ මේක දෙනකම් බලන් හිටියේ පලවෙනි එක වගේම මේකත් පටිට කියලා හිතනවා…

    Reply
  • jayanandana

    onna ehenam aragaththa machan,,,,,,,

    Reply
  • මම මේ දැන් ෆිල්ම් එක බලලා ඉවර උනේ……..
    නියම ෆිල්ම් එකක්………………
    සබ් එකට ඔබට තුති……………..
    ජය වේවා………………

    Reply
  • Hashan Madusanka

    supiri machan film eka……ane saho plz machan tamil film ekak thiyenawa “yevadu” kiyala. ekata sub dala diyanko saho……man godak kal idanmai kiyanne. eth thama sub dala nane saho. ikmanata eke sub karala diyan macho….obata jayen jaya.

    Reply
    • එකේ තාම හොද කොපියක් ඇවිත් නැ සහෝ
      ආපු ගමන් දෙයි ,බොහෝ විට මමම මාත් ඒ ෆිල්ම් එක එනකන් බලන් ඉන්නේ
      බලන්න මම ආසම නළු නිලියෝ සෙට් එකක් ඉන්නේ .

      Reply
  • HiMeShZoRo

    අහෝ බොහොත් ශුක්‍රියා

    Reply
  • maheshpubudu

    elane bhoothnath wagema athi

    Reply
  • පට්ට ෆිල්ම් 1ක් නේ.බොහොම ස්තුතියි සහෝ………….

    Reply
  • ඔන්න රුකෝ බාන ලිස්ට් එකට දාගත්තා….. එහෙනම් බොහෝම ස්තූති වේවා සබට….. ජයම වේවා….. එලස්ස්ස්………

    Reply
  • I really appreciate your hard work, It’s a really nice movie.Thanks again & keep it o bro, Looking forward for another sub, If you could , please give us some telingu subtitles

    Reply
  • elaaaaaaaazzz. Meka Daha Athe Hoya hoya hitiye. 470mb Ekak Dunna ekata Thawath Thankzzzz. Jaya wewaaaa11111

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    බොලේ, මම දැනන් හිටියේ නැ නොවැ මේක මේ තරම් ගති ෆිල්ම් එකක් කියලා..
    භූත නාත් කලින් ෆිල්ම් ඒක හම්බෙලත් මම බැලුවේ නැ චාටර් ඇති කියලා.මේකත් නොබලා ඉන්නයි අදහ කරගෙන උන්නේ..
    දැන් ඉතිං මේ වගේ එකක් නම් නොබලා කොහොමද නේද?
    එහෙනම් ඔන්න ගන්නයි හදන්නේ..
    කිලං එක බලන්නම ඕනේ නැ කියපු හින්දම මේකෙන්ම පටන් ගන්නවා..
    ජය වේවා සහෝලා දෙන්නටම..

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ‍ලා. .
    ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඔ‍ය ‍දෙ‍ප‍ල‍ට‍ම ‍තු‍ති.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ඔ‍යා‍‍ලගේ ‍සි‍ය‍ලු ‍වැ‍ඩ ‍ක‍ට‍යු‍තු ‍සාර්‍ථ‍ක ‍‍වේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!

    Reply
  • රවිඳු නිපුන්

    ස්තූතියෙන් 90% ක්ම යන්න ඕන ගයාන් අයියට.මොකද එයා තමා ලයින් 1500ක් විතර කළේ.ඉක්මනට කරපු නිසා මම කරපු ලයින් 650 තුළ තිබුණ මුද්‍රන දෝෂ ගොඩක් එයා හැදුවා.ඉක්මනටම මේකේ පළවෙනි කොටසක් ඔයාලට ගෙනත් දෙන්නම්…. *…ජය…*

    Reply
    • ,,,,,,,,,elazzzzzzzzzzzzzz….
      adambarai putheeeeeee,

      Reply
  • Aditha Praween

    දෙන්නත් එක්ක ඉක්මනටම දීලා තියෙන්නේ !
    නියමයි නියමයි !
    දිගටම මේ වගේ අලුත් ඒවා දෙමු.
    😀

    Reply
  • නියමයි මචන්…
    මේකටත් සබ් එක දෙනකම් හිටියේ..
    දෙන්නටම ගොඩක් ස්තුතියි….

    Reply
  • mchn lot of tnkx..patta movie 1a..

    Reply
  • thanks thanks mekata sub denakam maga balan hitiye

    Reply
  • Maru Maru…
    Thawath 2014 Hindi Filumak…..
    Meka Gama Danagena Hitiya….
    IMDb 7.5k Thiyenwanm Supiri Athi….
    Mehema Sahayogen Sahodarakamen Wada Kranne Wena Kohed Baiscope Eke Nathuwa….
    Meke 1st Ekath Ikmanin One Ravindu Sahoo…..
    Subata Thuthi….
    Dennatama Jaya Wewa !!! 🙂 😛

    Reply
    • Dedh Ishqiya (2014) Mekath Demuko….
      IMDb 7.7i

      Reply
  • Nelson Rodrigo

    නියම වැඩක් ස්තුතියි

    Reply
  • D.chamara

    niyam wadak sahoo denakan balagen hitya..

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි එලකිරි දෙන්නටම බොහොම ස්තුතියි 😀 😀 ජය

    Reply
  • නලින්

    ස්තුතියි රුකා හා රවිදු සහෝ

    ජය වේවා! දෙන්නටම

    Reply
  • මේක ඉතින් උබ දෙනවා කියලා කලින්ම කිව්වනෙ….පලවෙනි ෆිල්මට වැඩිය මේක හොදයි වගේ….ඔන්න එහෙනම් බෑවා….සබට තුති…..ඔබට ජය…..

    Reply
  • අසෙල්

    thanx jona
    koban fanaaa
    hikz

    Reply
  • thnks sahooo..sub labenakn hitiyeee…elz..

    Reply
  • Good job….Thanks bro…

    Reply
  • Sisira Hegoda

    ස්තූතියි .

    Reply
  • ජෙහාන් ඩිලංක සිල්වා

    සුපිරි කතාවක් සහෝ.. බොහෝම ස්තූතියි .

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    මන් මේකෙ ට්‍රෙලරෙ
    බැලුවා හොදා වගෙ
    සබට තුති
    ඔබට ජය……………

    Reply
  • DUshmantha

    Thanks macho..good luck

    Reply
  • maru wadak jai hooooooooooooo

    Reply
  • indika gururge

    අය්යෝ මට උන වැඩක් ඊයේ ඉදන් මගේ ඩවුන්ලෝඩ් ලින්ක් වැඩ කරන්නෑ ඇයි ඒ???

    Reply
  • kasun viraj

    sthuthi saho
    jayawewaa

    Reply
  • Ela patta machan thanks

    Reply
  • අයියෝ.. මම ඊයෙ රෑ ඔක්කොම වගෙ ඔනි ෆිල්ම් බෑවා. මේක දකිද්දි උදේ 8 යි. ඕෆ් පීක් එනකම් ඉන්න වෙනවා.. :-/
    එනිවේ ජය වේවා!! 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *