Bhaag Johnny (2015) with Sinhala Subtitles| ඩබල් ජොනී! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් අද අරගෙන ආවෙ 22 හොඳ කොපියක් නිකුත්වුනු හින්දි චිත්‍රපටයක්. මේක මගේ (රවිඳු තේබනදු) පළවෙනි හින්දි චිත්‍රපටය. මෙච්චර කල් බයිස්කෝප් එකේ හිටියට අද තමා හින්දි එකකට අතදැම්මෙ. 😛 ඒවගේම මේක යසිරු හසරංග ගේ (මගෙ මිත්‍රයෙක්) ප්‍රසිද්ධියට පත්වෙන පළවෙනි උපසිරැසිය. කලින් උපසිරැසියක් කලත් ලිපිය ලියද්දි එකක්වත් ප්‍රසිද්ධවෙලා තිබුණෙ නෑ. 😀 එහෙනම් මගේ මිත්‍රයාට සුභපතන ගමන් කතාව ගැන කියන්නම්.
Imdb දර්ශකයේ 5.7 ක් කැරකිලා තියෙන මෙම චිත්‍රපටය සැප්තැම්බර් 25 නිකුත්වුන එකක්. කතාව ගලාගෙන යන්නෙ බැංකොක් නුවර ජීවත්වෙන ඉන්දියානු කොල්ලෙක් වටා. මේ ඉන්දියානු කොල්ලා ටිකක් සෙල්ලක්කාරයි කිව්වත් හරි. 😛 ඔහොම ඉන්න කොල්ලට දවසක් එයා වැඩකරන තැන ලොක්කිගෙන් බලපෑමක් ඇතිවෙනව මිනීමැරුමක් කරන්න කියලා. (වැඩේ කියන්නෙ ලොක්කිත් ඉන්දියන් එකක්.) ජොබ් එකද ජීවිතේද කියල මෙයාටත් තීරණයක් ගන්න වෙනවා. ආහ්… කොල්ලගෙ නම ජොනී ඈ… මේ ජොනී ඒක ගැන තීරණයක් ගත්තට ඒකෙන් එයාගෙ ජීවිතේ නොහිතන පැත්තකට ගලාගෙන යනවා. පුදුමහිතෙන පැත්තක් කිව්වත් හරි. 😛 ඉතින් මේ ලොක්කිට මොකද මිනීමැරුමක් කරන්න ඕනි? චිත්‍රපටය බලලම දැනගන්නකො එහෙනම්.
මම සමුගන්නම්. මම කිව්වට මමයි මගෙ මිත්‍රයයි හොඳේ. දෙන්නම මතක්කරලා කමෙන්ටුවක් දාගෙන යන්න. මටත් වඩා පළවෙනි අඩිය තියන යසිරු හසරංග ට.
එහෙනම්… ජය වේවා!
පෙර උපසිරැසියේ තිබූ ගැටළුව නිරාකරණය කරන ලදී.
[button link=”https://goo.gl/xo5gzE” type=”icon” “center” newwindow=”yes”] 701 MB (DVDRip-264x) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/n4Rlso” type=”icon” “center” newwindow=”yes”] 2.74 GB (720p – DVDRip) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 12481 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු-හසරංග-රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සහ “යසිරු හසරංග” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Tnkz sub ekata
Patta Movie Ekak, Thanks!!
Sub eka karapu font eka mokakda play wen nane macho .’hada gan ne kohomada
ඔන්න මාත් බැවා
thanks machan
ravindu yasiru jayam vevaa !!!!!!!!
thanks machan sub ekata
bt… pen nee…
ubala sub karapu font eka mokakda????
නියමයි නියමයි
සුපිරි ෆිලුමක් කියලා සිතමි
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා!
macho meke sub hariyata pennanne nane
eka hadala dannko
thank you
meke sub eka sinhalen pennanne nane,,,
meke subtitle vada karanne nehene…
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
thank u
බොහොම ස්තුතියි දිගටම සබ්දෙන්න හැකිවෙවා!
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය…………..
sabata dennatama sthuthi .
jaya wewa !
බොහොම ස්තුතියි දිගටම සබ්දෙන්න හැකිවෙවා!
Thanks machoooo…..
Thank you so much
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Ela macho
Dennatama jaya .
Digatama ohoma demu ah !
Aniwa bamak sahoo
niyama filuma ah !
Dennatama good luck !!!
හේ හේ රවිදු සහෝට එහෙනම් එපාවෙන්න ඇති.
නෑ මම කියන්නේ හින්දි ඒවගේ ලයින් ගානත් වැඩියි
ඒ මදිවට සින්දුත් තියෙනවනේ.
මොනවවුනත් උපසිරසියට තුති.
සිංදුවලට අතවත් තිබ්බෙ නෑ බං. ඒව කරන්න බෑ බං. කට්ටිය සිංදුවේ තේරුම බලන්න නෙවේ කියල හිතනව ෆිලුම බලන්නෙ. 😛
machan KMP wala sub play wenne hindi walinne… VLC wala ehemawat na…
thanks mallila dennatama..
ගොඩක් ස්තුති සහෝලා දෙන්නටම
නියමයි මචන්ලා.
බොහෝම ස්තුතියි ස එකට දෙන්නටම.
ජය.
ඩබලටම තෑන්ක්ස්!
ජය!!!!!
palaweni kiyannath bha ne ,
palaunu upasarasiyata godak sthuthi ..
jayen jaya ! 🙂
නියමයි, සහෝ
උපසැරසියට ගොඩක් ස්තූතියි !
ජය වේවා .
thankzzz,..broo{RAVINDU & YASIRU}
patta filumak wge…bagena balamu…Nice work… thanks RAVINDU & YASIRU mcnla..sub ekata..thawa me wge digatama sub demu.jaya wewa……