MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයපවුලේ සැමටරෂීන් මන්සිල්සිංහල උපසිරැසිහින්දි

Beyond the Clouds (2017) Sinhala Subtitles | වළාකුලකින් ඔබ්බට ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 28 votes.
Please wait...

කොහොමද හැමෝටම කාලෙකට පස්සේ හින්දි චිත්‍රපටියක් ඔයාලට දෙන්න හදන්නේ, කතාවේ නම Beyond The Clouds (2018) ඒ කියන්නේ වාකුළු වලින් ඔබ්බට කියන අර්ථය,කොහොම වුනත් මේක තිරගත වෙන්න නියමිත වෙලා තියෙන්නේ 2017, කතාව ලියලා තියෙන්නේ සහ අධ්‍යක්ෂණය මජිඩ් මජිදී, Zee Studios සමාගමත් එක්ක එකතු වෙලා හදල තියෙන්නේ, කතාව දිවෙන්නේ මුම්බායි නගරය වටා,කතාවේ ප්‍රධාන චරිතය ඉශාන් කතාර් අමීර් ලෙස රංගනයෙන් දායක වෙනවා,ඇත්තන්ම ඔහු මුම්බායි නගරයේ මත්ද්‍රව්‍ය බෙදා හරින කෙනෙක්,මල්විකා මොහානා තාරා ලෙසත් අමීර්ගේ අක්කා විදියටත්, එයා වැඩ කරන්නේ අක්ෂි කියලා කෙනෙක් ගාව, කොටින්ම කිව්වොත් ලෝන්ඩරියට වැඩ කරන්නේ,මේ කතාවේ ප්‍රධාන අරමුණ විදියට මම දකින්නේ පවුලේ කට්ටිය අතර බැදීම් ශක්තිමත් කිරීම සහ ඔවුන්ගේ ප්‍රශ්න සහ සම්බන්න්ධතා වැලි මිදෙන්නේ කොහොමද කියලා මේ චිත්‍රපටියෙන් ඔයාලට බලාගන්න පුලුවන්,

හොදයි කතාව ගැන පොඩි සදහනක් දෙන්නම්,කලින් කිව්වා වගේ අමීර් මුම්බායි නගරය පුරා මත්ද්‍රව්‍ය විකුනනවා,රාහුල් කියල කෙනෙක්ගේ මාර්ගයෙන් තමයි මේ හැමදෙයක්ම සිද්ධ වෙන්නේ, සල්ලි දෙන්නෙත් එයා,කොහොමහරි ඒ දෙන්නා අතර ආරවුලක් යනවා සල්ලි සම්බන්ධයෙන්,එත් එක්කම කවුරුහරි පොලිසියට ඔත්තුවක් දෙනවා අමීර් වැඩ කරන තැන මත්ද්‍රව්‍ය විකුනනවා කියලා, එතනට පොලිසියෙන් පනිනවා,කොහොමහරි අමීර් එයාගේ අක්කව හොයාගෙන ලෝන්ඩරියට යනවා,එතැනදී,අක්ෂි කියන කෙනා මෙයාව පොලිසියෙන් හංගනවා,කතාව හොදම දේ වෙන්නේ ඊට පස්සේ, අක්ෂි තාරාට බලහත්කාරකම් කරන්න හදනවා,තාරා ඒක දරා ගන්න බැරිව,අක්ෂිට ගලකින් ගහනවා,එතනින් පස්සේ අමීර් සහ තාරාගේ ජිවිතේ වෙනස් වෙනවා තාරා හිරේට යනවා,හිරේ ඇතුලේ ගොඩක් නරක දේවල් සිද්ධ වෙනවා,අපි එහෙමනම් බලමු අමීර් තාරාව හිරෙන් නිදහස් කරගන්න මොන වගේ දෙයක් කරයිද කියලා, එහෙනම් ඊලග උපසිරසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා !!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය DVD පිටපත් සඳහා අදාල වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4216 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-15
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

35 thoughts on “Beyond the Clouds (2017) Sinhala Subtitles | වළාකුලකින් ඔබ්බට ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]

  • ricadodamien

    Thank U Rasheen Brother & Baiscope Team for the Sub. It was so Beautiful, loved it very much❤️❤️

    Reply
  • sasikakumara

    Thanks sub ekata

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!!

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • Kantha_DLA

    Angrezi Mein Kehte Hain (2018)
    Parmanu The Story of Pokhran (2018)

    me films walata sub denawada… plzzz……..

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck

    Reply
  • sub hodata karala tiyanawa.supiri film ekek.

    Reply
  • Bandaramudiyansi

    සබ් එක ලස්සනට දාල තියෙනව ඔය මල්ලි.
    සුපිරි ෆිල්ම් එක නම්

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • උපසිරැසියට ස්තුතියි. Majid Majidi ගෙ BARAN (2001) ෆිලුමටටත් උපසිරැසි දෙන්නකෝ

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • harshani11112

    ස්තුති රෂීන් සහො …….

    Reply
  • Lahiruseya

    Hollywood wage apu Bollywood film ekak wage ned.. thanks bro sub ekata

    Reply
  • Thanks gril with Dragon tattoo 2011 karanne nedda?

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • pubudu5566

    sub ekata thanx mtn

    Reply
  • Saranga J. Liyanagama

    සිංහල සබ් එක්ක බලන්න දුන්නට ගොඩක් ස්තූතියි. ඉෂාන් කත්තර් ෂාහිඩ් කපූර්ගේ ඤාති සහෝදරයා. ඒවුනත් මෙහි රංගනය ෂාහිඩ්වත් අභිබවා යනවා. තවත් මේවගේ ෆිල්ම්ස් වලට සබ් දෙන්න. ජයවේවා…

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • ඉශාන් කතාර් නේද, මන් ගොඩක් ආසයි මේ නැගී එන නලුවට, විශේෂයෙන් ම dhadak 2018 ඔහු යෙදෙන රංගනය නම් සුපිරියක්මයි, ඔහුගෙ මොන කතාවක් උනට් බලන සයිස් එකක් තියෙන්නෙ, කෙසේ වෙතත් එකටම ගොඩාක් ස්තූතියි සහෝ මේ ෆිලුමටට් සබ් එක ගෙනාවට, ජයෙන් ජය

    Reply
  • Thanks machn sub akta…..

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි සහෝ……!
    ඒ වගේම මේ වගේ ෆිල්ම් එකකට සබ් කරන්න තෝර ගත්තු එකටත් බොහොම ස්තූතියි…..
    ලිපිය ඉවර වෙනකල් කියෙව්වෙ වත් නෑ., Majid Majidi ගෙ ෆිල්ම් එකක් කියලා දැක්ක ගමන්ම බා ගත්තා…..

    Reply
  • THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

    Reply
    • THE NEW FOLDER

      Yuddham Sharanam (2017),Siberia (2018) , Raju Gadu (2018) , Semma Botha Aagatha (2018) මේවටත් සිංහල උපසිරැසි පුලුවන්නම් දෙන්නකෝ සහෝ……………..

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *