Beware the Batman (2013-2014) [S01 : E21] with Sinhala Subtitles | ඒක පුද්ගල හමුදාවක්… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් 21වෙනි එපියත් ගෙනාවා. තව කොටස් 5යි තියෙන්නේ. මේකේ මාතෘකාව දැක්කම flash සීසන් 1 එකේ 2වෙනි එපිය මතක්වෙනවනේ. ඒවගේම කතාවක් තමයි මේකේ තියෙන්නේ. එහෙනම් කතාවට හැරෙමුකෝ.
Manhunter කියන්නේ රජයේ රහසිගත මෙහෙයුම් සිදුකරන්නෙක්. එයා මෙහෙයුමකදී සතුරන් අතින් දරුණුවටම තුවාල වෙනවා.පස්සේ එයාව හම්බවෙන්නේ “කවුන්සිලය” කියලා රහසිගත සමාජයකට. ඒකේ නායකයා තමයි dr.මයික්‍රොස්. මෙයා Manhunterගේ සටන් හැකියාවන් වැරදි දේවලට යොදාගන්න හදනවා. ඒ Manhunterගේ ජානවලින් එයා වගේම හමුදාවක් හදලා. ඔහොම තමයි කතාව පටන්ගන්නේ. මෙයා බෲස්ගේ පවුලටත් සම්බන්ධ කෙනෙක්. පස්සේ මොනාද වෙන්නේ කියලා බලලම දැනගන්නකෝ. ඊළග එපියෙන් හම්බෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Beware.the.Batman.S01E21.Unique.WEBCap.x264.AAC
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 661 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanx
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……