Better Call Saul [S04 : E05] Sinhala Subtitles | ඊළඟ බලාපොරොත්තුව! [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම් මේ හතරවෙනි කතා මාලාවේ පස්වෙනි කොටස තමයි ඔයාට දෙන්න හදන්නේ. මේ කතාව නම් වෙලා තියෙන්නේ “Quite a Ride” කියලයි. 2018 සැප්තැම්බර් 03 වෙනිදා සුපුරුදු විදිහටම ඇමරිකාව තුල AMC රූපවාහිනී නාලිකාවෙනුත්, ඇමරිකාවෙන් පිට Netflix හරහාත්ල විකාශය වෙලා තියෙනවා.
ඉතින් පසුගිය කොටසින් මොකද වුනේ කියලා මතක් කරගෙන ඉමු.
කතාව පටන් ගන්නකොටම අතීත කතාවක් අලලාගෙන තමයි පටන් ගන්නේ. ඉතින් මේකෙදී මයික් තරුණ කාලේදී කොන්ක්රීට් එකක් දානවා. ඒකේ තමන්ගේ පුතා වෙන මැටීගේ නම ලියන්න ඉඩදෙනවා. මයික් තමන්ගේ පුතාගැන ස්ටේසිත් එක්ක කණ්ඩායමේ අයත් එක්ක කතා කරනවා දකින්න ලැබෙනවා. ඒක ඉවරයක් වෙන්නේ “ඔයාලට මම කතා කරනවට ඕන වුනානේ, මම කතා කරා” කියලයි.
දැන් හැරෙමු ප්රධාන කතාව පැත්තට.
ජිමීට ෆෝන් ෂොප් එකක ෂිෆ්ට් මැනේජර් තනතුරක් හම්බවෙනවා. එයා මුලින්ම ඒක ඒක ප්රතික්ෂේප කරනවා. ඒත් කිම් ජිමීට චිකිත්සකවරයෙක්ව හම්බවෙන්න කියපුවාම ජිමී කරන්නේ ආපහු ඒ රස්සාව බාරගන්න එකයි. ඉතින් මේ කඩේ වැඩිපුර සෙනග ගැවසෙන තැනක් නෙමෙයි. මේ නිසාම ජිමීට කම්මැලියි මේ කඩේට වෙලා ඉන්න. මේ අතරතුර ඉරා ජිමීව හම්බවෙලා හොරකම් කරපු හම්මෙල් ප්රතිමාවේ ජිමීගේ කොටස ජිමීට ලබාදෙනවා. ඒ වගේම ඉස්සරහට තව වැඩ තිබ්බොත් ඉරාට කියන්න කියලත් ජිමීට කියනවා.
කිම් මෙසා වෙර්ඩා එකේ වැඩ කරන එක අතෑරලා දාලා මුලු දවසක්ම මුන්සින්ගර් විනිසුරුවරයාගේ උසාවියට වෙලා කාලය ගතකරනවා. විවේක කාලය අතරතුර විනිසුරුවරයා කිම්ව ඔහුගේ කාර්යාලයට කැදවනවා. එතනදී ආපහු සැරයක් තමන්ගේ උසාවියේදී කිම්ව දැක්කොත් බැරෑරුම් වැඩක් පවරනවා කියලා කිම්ට අනතුරු අගවනවා. මුන්සින්ගර් ආපහු සැරයක් උසාවියට යනකොට ඔහුට ආපහු කිම් ඉස්සරහාට වෙලා ඉදගෙන ඉන්නවා දැකගන්න ලැබෙනවා.
නාචො සහ ආටුරෝටා එල්ල කරපු බොරු ප්රහාරය වහන් කරන එකේ කොටසක් විදිහට වික්ටර් සලමන්කාගේ කුඩු වලින් කොටසක් ඔවුන්ගේ ප්රතිවාදීන් වන එස්පිනෝසාට විකුණනවා. නාචෝ ඔවුන් ගැන තොරතුරු දුන්නට පස්සේ සලමන්කාගේ ඥාති සහෝදරයෝ දෙන්නා එස්පිනෝසාස්ගේ තිප්පොල වටලනවා. ඒ වගේම කල්ලියේ ගොඩක් දෙනෙක්ව මරළා දාලා ආපහු ඒ කුඩු තොගය අරගන්නවා. මේ කුඩු ආපහු ලබාගන්නවත් එක්කම පොලිසියෙන් බේරෙන්න ඕන නිසා සහෝදරයන් දෙන්නා ආපහු මෙක්සිකෝවට පලා යනවා. ගස් මේක සැලසුම් කරලා තියෙනවා කියලා නාචෝ දැනගන්නවා. මේ නිසාම ගස්ට දැන් කිසිම ගැටළුවකින් තොරවම එස්පිනෝසා රජ කරපු පැත්තෙත් තමන්ගේ කුඩු බෙදාහරින්න පුලුවන්කම ලැබෙනවා. නාචෝ තුවාලත් එක්ක හොරෙන්ම ගෙදර ගිහින් ඉන්නවා. මේ අතර නාචෝගේ තාත්තා එනවා. තාත්තා එලියට යන්න කියලා හොදටම බැන්නත් තුවාල දැකලා නාචෝට ගෙදර ඉන්න කියනවා.
මේ අතරතුර ඇනීටා එක්ක මයික් දවල් ආහාර වේලක් අරගන්නවා. ඒ අතරතුර මයික් කියනවා එයාලගේ කණ්ඩායමේ තවත් සාමාජිකයෙක් වෙන හෙන්රි තමන්ගේ අතීතය ගැන බොරු කියනවා කියලයි. ඒ වගේම හෙන්රිගේ බිරිඳ මැරුණා කියලා කියන්නෙත් බොරුකියලා මයික් මෙතනදී ඇනීටාට කියනවා. ඊළඟ රැස්වීමේදී මයික්ට අමුතු හැගීමක් ඇතිවෙනවා. ඒකට හේතුව වෙන්නේ ස්ටේසි එතනදී කියනවා මැට් ගැන හිතන්නේ නැතුව එයාට දවසකට වැඩි කාලයක් ගත කරන්න පුලුවන් කියලා. මේ නිසාම තරහා යන මයික් හෙන්රිට එයා කරන බොරුව ගැන කට්ටිය ඉස්සරහාම කතා කරනවා. මේ බොරුව හැමෝම දැනගත්තට පස්සේ හෙන්රි කිසිම දෙයක් නොකියා කාමරයෙන් එලියට යන්න යනවා. මයික් පස්සේ ඇනීටාට, ස්ටේසිට සහ අනිත් සහභාගිවෙච්ච අයට හෙන්රි කියපු බොරු වලින් එයාලට ඇත්ත මොකක්ද කියලා තේරුම්ගන්න බැරිවුනේ මොකද කියන හේතුව පැහැදිලි කරලා දෙනවා. කතාවේ මුල ඉදන්ම තිබුන දර්ශනය මේක කියලා මෙතනදී අනාවරණය වෙනවා.
මැඩ්රිගල් වල තවත් පරීක්ෂා කිරීමකින් පස්සේ මයික් ගස්ව හම්බවෙන්න යනවා. ගස් තරහින් ඉන්නේ නාචෝ හෙක්ටර්ව මරණ්න අදහස් කරගෙන ඉන්න එක මයික් එයාට කියපු නැති නිසා. ඒත් මයික් මෙතනදී මතුකරන කාරණය වෙන්නේ තමන් පොරොන්දු වුනේ තමන් විහින් හෙක්ටර්ව මරණ්නේ නැහැ කියලා විතරයි කියන එක. ඊටපස්සේ මයික් ගස්ගෙන් අහනවා තමන්ගෙන් කෙරෙන්න ඕන වැඩේ මොකක්ද කියලා කියන්න කියලා.
ඉතින් අද කොටස ඔතන ඉදන්. එහෙනම් අනිත් කොටසින් හමුවෙමු ඉක්මනටම. ජයවේවා…!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5962 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
[/box]
Ithuru sub tikath daapanko bn.
s04 eka iwara wenakan dala tynne
ithuru tikak dapan bn
ane bn ithuru tiketh sub dipanko dan season 6th awillane tiyenne thama season 4 wath sub nane ane ikmanata sub tika dipan
කෝ මේකේ ඉතුරු සබ්ටයිට්ල් බාගෙට කරලා නවත්තල වෙන කෙනෙක් හරි දාලා කරන්න්කෝ ප්ලීස්
කෝ බන් ඉතුරු ටික? වැඩක් ඉවර කරන්න දන්නෙ නැද්ද?
Subtitles dapanko
@Admin,
Ai bn mehema karanne.Wena kenekwa dala hari meka iwara kla nm honda nadda goda denek illnawath ekkane
ඔයාලට තේරෙන්නෙ නැද්ද මේ සීරිස් එකේ සබ් චලිදු මග නවත්තලා දාලා බව.සයිට් එකේ ඇඩ්මින්ලා මේවා බලන් නැද්ද ? ඔහේ හම්බෙන හම්බෙන ෆිල්ම් වලයි සීරිස් වලයි සබ් අප්ලෝඩ් කරන එක ද කරන්නෙ ? පිලිවෙලක් ඇතුව මේ සීරිස් වල සබ් කරලා අවසන් කරන්න. මේක කරලා ඉවර කරන්න වෙන කෙනෙක්ට බාර දෙන්න.එක්කො සීරිස් එකක අවසන් වෙනකන් සබ් දෙන්න බැරි අය ඉන්නවා නම් එයාලට සීරිස් කරන්න දෙන්නෙපා.එතකොට මිනිස්සු සීරිස් බාලා භාගෙට නොබලා ඉන්න හේතුවක් එන්නෙ නැනෙ
මේ සයිට් එකේ ඇඩ්මින්ලා ඇස් වහන්ද ඉන්නෙ ? පේන්නෙ නැද්ද මේ සීරිස් වල සබ් භාගෙට නවත්තලා බව ! සයිට් එක පිලිවෙලට කරන් යන්න … අවසන් නොකරපු සීරිස් වල සබ් කරලා අවසන් කරන්න නැත්තං බලපුවත් අපරාදෙ !
Ko Meke ithuru Sub… Mu dan Dubai neda inne… wena ekekta hari
Adminla mewage Sub karanna baara denna. dan kochchara kal wenawada meka bageta nawatthala dala !
Sub Dan nadda ithuru tike
Ithuru sub tika denawada
ko bn Sub ??????????????????
Baiscopelk fb page ekata msg ekak dala ahana
Munge fb page ekata msg dala ahana
බාග වැඩ කරන්නඩ එපා පම්කෝ.. බැරිනම් නොකර ඉදහන් පුලුවන් එකෙකුට දීල… මේවගෙ ඇඩ්මින්ල නැද්ද?
Baiscopelk fb page ekata msg dala kiyana
Munge fb page ekata msg karala ithuru tika ialanna
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Ilaga episode tikata sub dipanla
Ithuru tikata sub den nadda
Plz meke ithuru sub tika dipanko
ithuru Sub 28 denna
Baiscope fb page ekata gihin msg ekak dala kiyana
ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න pplease
Ithuru ewata sub den nadda
සබ් දාපන් පගෝ. බලන්න ගත්තේ සබ් දෙන නිසා. භාගෙට රෙන්න එපා
Fb page ekata gihin msg ekak dala ahanna hamoma
mekata ithuru tikata subs dennko
sirawat mn me hatara weni parad kohodo kiyanne bn
please bn ituru tikak dennako
sub denne nikn tama podi try ekak arn aub tika denawanm godak pin,
please give us complete subtitles.
Fb page ekata msg dana baiscopelk eke godak kattiya msg dala iluwoth sub dei ithuru tikata
huthta complete krnn brinam nokra idapan
මේ සසීරිස් එකේ ඉතුරු සබ් ටිකත් ඕනි
thanks for the sub…. dn series eka iwarai season 6kuth gihin….ithuru epi walata sub denne nadda bro
දැන් ගොඩක් කල් ඉදලා බලාගෙන ඉන්නවා…මේකේ ඉතුරු සබ්ටයිටිල් ටිකත් එනකම්…අඩේ අප්පහ් පුළුවන් ඉක්මට දෙන්නකෝ…
ආයි මේක ගැන බලාපොරොත්තු තියාගන්න එපා
හ්ම් හරි…ඒත් ඇයි ඒ කියලා දැනගන්න පුළුවන්ද ?…
මේ සීරිස් එක ඉවර වෙන්නත් ඇවිත් සීසන් හයකින්.ඒත් ඇයි සබ් ටික දීල මේක complete කරන්නැත්තෙ.අසාධාරණ වැඩක්නෙ ඒක.කොච්චර අය මේකෙන් අතරමන් වෙනවද.කරුනාකරල මේකෙ ඇඩ්ම්න් කෙනෙක් හරි මේක කියවනවනම් මේ සීරිස් එක ඉවර කරන්න.බලන්න කමෙන්ට්ස් කියවල කී දෙනෙක් බලන් ඉන්නවද කියල බයිස්කෝප් සයිට් එක ගැන බලාපොරොත්තු තියන්..
ඉතුරු එපි ටිකෙත් සබ් ටික දාන්නකෝ…
Kina ituru tike sub nddo??
ithuru ewa denne na
machn ,better call saul eke ituru tika denna try ekk dipnko
ayyo ithuru tikata sub karanna baragannako weddo tika…..
කැriyo sub deepan.. හෙna gaහපන් thඔට
oi oi
Sub deepan
Anith episodes tike ssubtitles tikath dennako
season 04 ituru tikai season 05 06 sub dendoo
Season 06 ekath awo sub denne nadda bozala puluwnnm dendoo
Sub ille
heta denawa
boru neda
ithuru tika koo machan
Better call saul eke season 5 ඉතුරු ටික දාන්නේ නැද්ද . ගොඩක් කල් ඉදන් නෙ බලන් ඉන්නේ සබ් එනකන්
sub ndd ithuru ewage..ikmanta denna..
ithuru tika dapnko bn epa wenwa redda
ඩවුන්ලෝඩ් කරලා දැන් මාස ගානක් බලන් ඉන්නවා අපේ හාන්දුරුවනෙ සබ් දෙනකන් ඉතුරු ටික බලන්න.කරන්න බැරිනම් පුළුවන් කෙනෙක්ට දෙන්න ඕන…වෙනස සැපද?…….සබ් හම්බ උනාද?……
මේ වගෙ සුපිරිම සිරිස් එකක් මගින් නවත්තලා තියෙන එකනම් අපරාදයක්,ඉතුරු ටිකක්ත් ඉක්මනටම දෙන්න.ගොඩක් අය බලන් ඉන්නෙ…..තව කොටස් කීපයයිනෙ….
Better call saul 1ke ithuru tikath dendooo
Ithuru tika
ithuru tikatath sub eka denna
අඩො සබ් දාපල්ලා විහිලු කරන්වද මෙක පට්ට ට්ව් සීරියස් එකක් එක පට්ට නවත්වන්න එපා සිරාවට
Apo bn medin ivra krnna epa bn.ithuru tikath dipanko
English සබ් එක google එකෙන් සිංහලට හරවාගෙන ඉතුරු කොටස් බැලුවේ මම. එක තේරුම්ගන්ඩ හොදටම ඇති…
Bro ithuru sub tikt denn.plz
ayyo me wage magin nawattanna epa.aluth ewata denna kalin me maga nawattapu ewata sub dennako.
Ithuru tikatath ikmanata sub tika karala dennako
sub naddooo. supiriyta karan awane
Ikmanata ithuru tikatath denna
දිගටම සබ දෙන්නකො. ආසාවෙන් බලන කතාව. please කිනා.
ithuru tikath danna bro.
Ithuru tika denna sahoo
Chalindu deshan (Kina) , Mona labbakda yako. karanna berinan puluwan ekekta deepan. bageta karanne nethuwa,.
Karanna beri weda baaraganne nethuwa puluwan kenekta karanna dunnanan iwaraine bn.
Ubala nam anthimai ban,,,bageta sub deela missu amaruwe danna epa,,,
Ithiri tikata sub ko,,
ඉතුරු ටිකට සබ් දෙන්නේ නැද්ද… කොච්චර කාලයක් බලන් ඉන්නද??
Thanks
ithuru tika dipanko machan
ithuru sub tika diyanko bn
Ituru sub tika deyanko awrddak balan inwa denakam
awuruddk witra idla comnt krnwa ituru tikta sub denda kyla,uba ba kylwth reply krnna neh bn.bai nm ba kyhnko redda epa wenwa
ado kauru hri ituru tikta sub dihnko
මෙතනම 615 ක් සබ් ඩවුන් කරල තියනව.උබලෑ ඔක්කොම වැඩ බාගෙට.
Ithuru sub danne nadda
sub dipnko bn
machooo ithuru tikath depallooo. pls bro
oya ma danatamth mahnci wale karna de gana godak agaya karnwa, ane ithuru sub tikath dennkooo . plzzzzzz
ithuru sub tika dennkoooo
Brother’s subtitle wala updates dennko
Better Call Soul Sinhala Subtitle Updates karnna kawdda brother’s
Ituru tika kwdd denne
Ithuru tikath denna mahattayo
ithuru tika dapankoo
ithuru tikata nadda?
ithuru tika dennakooooo
ithuru tika kawdda danne
mechchara comment danawa mokektawath penne ndda?
sub dihnko bn ituu tikta
ithuru tika danne ndda?
Ithuru tikatath sub dhenna..
ithuru tikata sub oni plzz
ithuru tika danna please!
Ithiru tika dennako
hamadama awilla balanawa ithuru tika dalada kiyala
english tikak igena ganinko.. hmadaama meka bala bala inna eke`
kiyanakan hitiye,
ithuru tika dennko
ithru tikath dnnko brother
ithuru tika dannako, please!!!!
E6 eka denne ndda bn…… :-[
Tnx ithuru ewath damu ne
aiye ithuru ewath dannko
ithuru tika dannko
ko ithuru tika dnnko
sudu ayiye ithuru sub oneee
Great Job Bro
tnqqqqqqqq
adareii
sub ekata thanks macho season 5heth sub dana macho
kawadda bn ithuruwa denne?
කොල්ලො අනිත් ටිකත් දාමු නේද.
sub ekata thanks ithuru tikath ikmanata dennako
Sub එකේ ඉතුරු ටික කෝ කිය කිය ගෙන් අහන එක නෙමෙයි වැඩේ, බලහන් හැම එකකම average downloads තියෙනවා 500 කට වඩා,පෙලක් ඒවගේ ඊටත් වැඩියි, බලහන් ඒත් “Sub ekata thanks කරලා කරලා comment ekak leave කරලා තියෙන්නෙ හැම එකේම 10ක් 12ක් විතර. පෙලක් ඒවගේ ඊටත් අඩුයි.මොකද මේක sub කරන එකාට මේ වැඩේට salary එකක් දෙන්නේ නෑ කියල අපි හොදටම දන්නවානේ, කරන එකා මේක කරන්නේ එකට self satisfaction එකට. අපේ උන් එච්චරවත් නිහතමානී නෑ කරපු එකාට මචන් thanks කියල comment එකක් දාල යන්න. මෙයා විතරක් නෙමෙයි මම මේකෙ කරානම් මම නම් ඔච්චර දුරක් වත් එක කරන් එන්නේ නෑ, ඇත්ත ඒකයි. ඕනම දේක කරන දෙයක ඇගයීමක් නැත්තම් කරන එකාට එපා වෙනවා.
ad salli katada yanne ethakota?
sub ekata tnx ituru tika ikmanata denna
කෝ ඉතුරු ටික. සබ් දෙව එක නවත්තලානේ. ඇයි ඒ. කරුණාකරලා ඉතුරු ටිකත් දෙන්නකෝ ආසාවෙන් බලපු කතාව. ඉතුරු ටික ඉක්මනට දෙන්නකො දැන් සෑහෙන කාලයක් ගිහින්නේ අන්තිම එක දාල
Ko bn ithuru tika
Pls dapan bn
ithuru tika dunna nm supiri
කෝ බන් ඉතුරු ටික
කෝ මචන් ඉටුරුටික
ඉතුරු ඒවා නැද්ද
ඉතුරු ටික දෙන්නේ කවද්ද?
maskata wada giya me tika okkama denwako
ඉතුරු ටිකත් දෙන්නකෝ
ithuru tika denae nadaa
ඉතුරු ටික දාන්නෙ නැද්ද බම් ඉක්මනට ඕනේ.ඉවසිල්ලක් නැතුව ඉන්නෙ බලන්න.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඉතුරු සබ් ටිකත් දාන්න
උබවත් දාපන් බං ඉතුරු ටික. මෙහෙම භාගෙට දෙනවනම් බලන්නෙ නෑ
සිංහල උපසිරැසියට ස්තූතියි
Thanks Machan <3
Sub akata thanx.NARCOS MEXICAN aka denne neddooo…ekmanata aka dendako baiscope..
නියමයි…සබ් එකට තැන්ක්ස්…