Better Call Saul [S01- E08] | මිලියන 20ක හීනය. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් කරන්න දෙයක් නෑ පරක්කු වෙලා හරි ගෙනාවා මේ කොටස. තාම නෙට්, ෆෝන්, ටීවී මොකවත්ම වැඩ නෑ ආයුබොවන්ට. The Walking Dead අවසාන කොටස අද හවසට ඔයාලට දෙන්නම්. වැඩි කතා නැතිව පසුගිය කොටස ගැන බලමු.
මයික්ට සහ ජිමීට පොලිසියට එන්න කියනවා. මයික් හොරකම් කරපු නෝට්බුක් එක ගැන පරීක්ෂකයා මේ දෙන්නගෙන් කරුණු විමසීමක් කරනවා. ජිමී නෝට්බුක් එක එයාලට ආපහු දෙනවා ඒ පාරික්න් ලොට් එකේ පොත වැටිලා තිබුනා කියලා. කොහොම හරි ගේමකින් පස්සේ දෙන්නම ගෙදර යනවා. ඒ වගේම කෙට්ල්මන්ලා වෙනුවෙන් ලොකු ගේමක් දෙන්නත් වෙනවා. කෙට්ම්ලන්ලා ජිමීඨ තර්ජනය කරනවා එයාලගේ සලිලත් එක්ක බාර වෙන්නනම් කෙට්ල්මන්ලා ජිමීට දුන්න සල්ලිත් ආපහු ඕන කියලා. මේ නිසාම ජිමී මයික්ව යොදවලා කෙට්ම්ලන්ලා සල්ලි හංගලා තියෙන තැනින් සල්ලි අරගෙන එයා අරගත්ත සල්ලි ඒ බෑග් එකට දාලා ආපහු තියෙන තැනටම දානවා. ඒ කරලා නඩු දානවා දකින්න ඇතිනේ.
අද එතැන් පටන්.. අනික් කොටසින් ඉක්මනටම හම්බවෙමු. ජය!
[button link=”http://tinyw.in/fi0K” type=”icon” “center” newwindow=”yes”] 146 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/3pz7″ type=”icon” “center” newwindow=”yes”] 241 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 10107 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks Brother…
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
ස්තූතියි සබ් එකට
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල ඈ..
පරක්කු උනාට අවුලක් නෑ, දිගටම දෙන එකයි වටින්නෙ.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
Flash & Shield demu neda ada?
සබ් එකට බොහෝම ස්තුති…… episode එක download කරලා සුබ එක දෙනකන් හිටියේ….
tnxxxxxxxxxxxx
පුලුවන්නම් The Last Man On Earth එකට සබ් දෙනවද?
thanks bro!walking dead ekath ikmanata demu.jayawewa!
Ade ko Walking dead eke sub? danmama dannako saho…
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
me site eka karana aya mewa gena hoyala balanne nadda?
ara breakin bad kathawe sub denne naththe ai den sathi kiyak giyada, eka digata denna beyinam bara nogena inna onaaa,
Ane saho ikmanta Walking dead dennako… eye idan log wewi bala bala inne..
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එක දෙනකම් බලාගෙන හිටියේ..
බොහෝම ස්තුතියි සබ් එකට සහෝ..
දිගටම කරගෙන යමු…
ජය වේවා !!!
එනකන් මග බලාගෙන හිටියේ සහෝ….
නියමයි…
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා…!
😀