Bermuda Triangle: Science of the Abyss (2016) with Sinhala Subtitles | පතුලක් නොමැති ගැඹුර [සිංහල උපසිරසි සමඟ]
යාළුවෝ ඔක්කොටම ආයුබෝවන්! අද මම ආවේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයත් අරගෙන! මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන මගේ පළවෙනි නිර්මාණය ගැන හොඳ නරක කියපු හැම යාළුවෙක්ටම. ඊළඟට ස්තූතිවන්ත වෙන්න ඕන “ශාන් විමුක්ති” අයියට, මට මේ උපසිරැසිය කරන්න කියලා ආරාධනය කරාට.
ඇත්තටම මම මේක භාර අරගෙන ටිකක් කල් වෙනවා. ඉතින් වෙලාව තියන විදියට, කාලය අරන් කොහොමහරි ඉවර කරා. මේ නිර්මාණය ගැන කියනවා නම්, මේක “Discovery Science” නාලිකාවේ විකාශනය වුන වැඩසටහනක්. මේකේ ඔය කවුරුත් දන්න “බර්මියුඩා ත්‍රිකෝණය” ගැන තමයි තියෙන්නේ. නම දන්නවා උනාට ඒකේ මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා දන්නෑනේ. මේකේ කථා කරන්නේ බර්මියුඩා ත්‍රිකෝණයේ ඇත්තටම වෙන්නේ මොකක්ද කියන එක ගැන. අනු මාතෘකා කිහිපයක් ඔස්සේම කතාව යනවා. මේක බලලා ඔයාම තීරණය කරන්න වෙන්නේ මොකක්ද කියලා.
එහෙනම්, තවත් උපසිරැසි නිර්මාණයකින් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.. හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent link.
Bermuda.Triangle-Science.of.the.Abyss.2016.HDTV.x264-RBB
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5697 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/SesiriMadushan1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සේසිරි මධුශාන් විජේරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
අගනා ඩොකියුමන්ට්‍රියක් අපට තිළිණ කිරීම වෙනුවෙන්
ඔයාට ගොඩාක් ස්තුතියි
සේසිරි!
…………………………බොහොම ස්තූතියි ……………
…………………………………………………..
……
thnax machn
Sub Ekata Thanks Bro…
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx
Thanks Bro Sub Ekata
Sub ekata thankx bro.
BluRay apwama update ekak danna
මේක TV/ Doc එකක් නිසා මේකට BluRay කොපියක් එන් නෑ සහෝ… MV Group එකේ ටොරෙන්ට් ෆයිලයත් මේ සබ් එකට ගැලපෙනවා. ඒක මිට වඩා ටිකක් කොලිටියි.
Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!
Thanks bro sub ekata
elama saho thanks
Thank you bro!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
මචන් මේක ගන්නේ කොහොමද බන් ? උපසිරසට බොහොම ස්තුතියි
Thank you!
thnx bro…
ගොඩක් ස්තුතිය සහෝ.මරු ෆිල්ම් එක.මගෙ ටොරන්ට් ෆයිල් එක සබ් එකට සුපිරියටම මැච් උනා
Bermuda.Triangle-Science.of.the.Abyss.2016.HDTV.x264-RBB
මේවගේ ඒව අනිවා බලනව
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!
Nice Doc. Thanks for the sub 🙂
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
Thanks saho sub ekata elzz..
ela niyamai meke kalin awa ewath beluwa.mewage ewa balanna godak kemathi.sub ekata thanx
you are welcome! ela 🙂
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! ජය වේවා! බුදු සරණයි!
ස්තූතියි!
Thanks
welcome bro
Adeeee supiri … thanks …
ela 🙂