MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)දුලක්ෂ සම්පත්නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Berlin [S01 : E05] Sinhala Subtitles | ප්‍රධාන සැකකරු ? [සිංහල උපසිරසි]

Rating: 8.7/10. From 33 votes.
Please wait...

Berlin [S01 : E05] Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ බර්ලින් කතා මාලාවෙ පස් වන කතාංගය සඳහා උපසිරැසියයි. හරි හරි සමාවෙන්න. මං දන්නව දැන් රතු කට්ට පැනල ඇත්තෙ හැමෝගෙම උන ප්‍රමාදය නිසා. කොහෙද ඉතින් මේ පාසල් වැඩ කටයුතු නිසා ලැබෙන පොඩි වෙලාවෙන් තමයි සබ් කරන්නෙ මම. කොහොම හරි උන ප්‍රමාදෙට සමාවෙන්න කියල අපි යමු මෙවර කතාංගය පැත්තට. 

හයිස්ට් එකෙන් පස්සෙ මොනවගේ දෙයක් ඒකට සම්බන්ධ උන අය අතර වෙන්න ඇති ද කියන එක ගැන විස්තරාත්මකව හෙලි කරනව තවත් එක එපියක් විදියට අපිට මේක දක්වන්න පුළුවන්. රෝයි සහ කැමිරොන් අතර ඇති වන ඉතා තදබල බැඳීමක් සහ කැමිරොන් ගෙ අතීතයක් පිළිබඳව මෙම කතාංගයෙන් විග්‍රහ කෙරෙනව. සහ යම් කිසි කටයුත්‍තක් සම්බන්ධ ව වැරදි සැකකරුවෙකුත් මෙ කතාංගයෙදි කොටු වෙනවා. කැමීල් ගෙ සහ බර්ලින් ගෙ ප්‍රේම ජවනිකවෙ ඉතා උත්තුංග අවස්ථාවකුත් අපිට මේකෙදි දැකබලා ගන්න පුළුවන්. සියළුම කොල්ලකෑම් අවසානෙ මේ කට්ටිය කොහොම ද පලා ගියෙ සහ ඒකට අදාල සැලැස්ම ගැනත් දල අදහසක් මේකෙන් ඔයාලට ගන්න පුළුවන්. 

එහෙනම් අදට ඔය ඇති,උන ප්‍රමාදෙට තවත් වතාවක් ස්මාව අයදිනව. අදින් පස්සෙ මම උපසිරැසි කරන එක ටිකක් අඩුවෙයි මොකද,උසස් පෙළ විභාග කටයුතු නිසා. පුළුවන් සැනින් ඔයාලට අලුත් ෆිලුමක සබ් එකක් උණුවෙම අරගෙන ඒමෙ බලාපොරොත්තුව ඇතිව අදට සමුගන්නවා. එහෙනම් ස්බ් එක අරං  මේ කතංගයත් බලමු ගැම්මට. හැමෝටම සුභ දවසක්! 

 

[box]

S01.E05 – After Love

Director : David Barrocal, Albert Pintó

Writers : Álex Pina, Esther Martínez Lobato, David Barrocal

IMDB : 6.3 (Jan.05 2024)

[/box]

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 17313 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

All BT1

Next BT1

20 thoughts on “Berlin [S01 : E05] Sinhala Subtitles | ප්‍රධාන සැකකරු ? [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks ……………

    Reply
  • Sahan Gayantha

    thanks a lot Dulaksha saho sub ekata

    Reply
  • chinthaka chathuranga

    thanks machan

    Reply
  • Ammo Thanks Collo. Maga bala bala idiye me tikema.

    Reply
  • 6,7,8 subtitles tikth danwd

    Reply
  • Anith epi 3th sub dannako

    Reply
  • Ashan Chanuka

    Anith tikath ikmanata ona

    Reply
  • Sub ekt thank uu.anith ewtt ikmnt dendoo

    Reply
  • bosa ilaga ekth oya gemmtama damuko

    Reply
  • Ramesh Gamage

    අනිත් ටිකත් ඉක්මනට දෙන්න බොසා….

    Reply
  • Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි දුලක්ෂ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *