MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාමත්‍රාසජනකනාට්‍යමය (TV)බලන්නසමීර කරුණාරත්නසිංහල උපසිරැසිහොල්මන් (TV)

Beowulf: Return to the Shieldlands (2016) [E05] | මියර්…. [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

සමාවෙන්න ඕනේ වුන ප්‍රමාදට. කොළඹින් පිට යන්න සිද්ධ වුන නිසා මේ සතියේ කොටස බලන්න පවා හැකි වුනේ මේ දැන්. ඒ එක්කම තමා උපසිරැස ඉවරයක් කරන්න හැකි වුනේ. දැන් ඉස්සර වගේ කාලය නැහැ නෙව හිතෙන හිතෙන හැටියට උපසිරැස කරන්න…. 🙁

හොඳයි එහෙනම් පසුගිය සතියේ කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු. කතාවේ මුල් කොටසේ ඉදලා බලා උන්න චන්ද විමසීම පහුගිය සතියේ තිබ්බා නෙව, යන්තම් එකෙන් රීඩා ජය හිමි අරගත්තේ තමුන්ගේ පුතා මියර් වෙත විවාහයකින් ලබා දීලා…. කොහොම නමුත් ඊට කලින් කොටසේ ස්ලීන් දැනගන්නවා නෙව සිද්ධ වුන හැම දෙයක්ම පිටිපස්සේ ඉන්න කෙනා තමුන්ගේ මාමා විත්තිය. ගිය සතියේ ඔහුඑ ඒක භාවිතයට ගෙන රේට් හා ඔහුගේ ජනතාව එකමුතුවෙන් පන්නා දමනවා. ඒ වගේම කතාව අවසාන වෙනකොට රීඩා දෑවැද්ද එකක් බේවුල්ෆ් යනවවා මියර් වෙත නව මනාලිය එකක් එන්න නමුත් ඒ අතරේ විෂ්කා කල මෝඩ වැඩක් හේතුවෙන් ඔවුන්ට වොරිග්වරුන් එකක් සටනක් කරන්නත් සිද්ධ වෙනවා… නමුත් පහුගිය කොටස අවසාන වුනේ ඔවුන් තමුන්ගේ ගමනාන්තය දෙසා බලා ඉන්න මොහොතක.

අද එතැන් සිට….

කොහොම කොහොම හරි බේවුල්ෆ් හා නඩය සමත් වෙනවා මියර් වෙත යන්න නමුත් ඒ කරදර නැතුව ගිය ගමනක් නෙමෙයි, ඒ වගේම වුන්ගේ පිළිගැනීමත් ඒ තරම්ම හොඳ එකක් වෙන්නේ නැහැ. ඒ වගේමයි මියර් මහා වසංගතයකට ගොදුරු වෙලා…ඒ අස්සේ මනාලිය වෙන කෙනෙක් එකක් පැටලිලා… මේ වගේ විකාර ගොඩයි අද ප්‍රමාද වෙලා තියන එකේ කතාව ඔයාලම බලාගන්නකෝ…

ලබන සතියේ කොටසින් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා !

Beowulf: Return to the Shieldlands (2016) on IMDb

 

 

  [button link=”https://goo.gl/qnkzC3″ type=”icon” “center” newwindow=”yes”] 297 MB (720p x265 WEB-DL) කොපිය මෙතනින් බාගන්න[/button]
863E53B9B94928DE100DF7D0D592CF76E1E132E2
  [button link=”https://goo.gl/hVwb4v” type=”icon” “center” newwindow=”yes”] 444 MB (720p x264 WEB-DL) කොපිය මෙතනින් බාගන්න[/button]
F4649115D7FE7A76DF421FBE3BE54AFF817AB510
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1648 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                      All Episodes                        Next Episode >>

11 thoughts on “Beowulf: Return to the Shieldlands (2016) [E05] | මියර්…. [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply to Kasun Upeksha Cancel reply

Your email address will not be published. Required fields are marked *